ලොව දැවැන්තම කොරෝනා ඇන ගැනීම සජිත්ගෙන්… (Video)

March 23, 2020 at 12:02 am | lanka C news
ලොව දැවැන්තම කොරෝනා ඇන ගැනීම සජිත්ගෙන්… (Video)

කොරෝනා රෝගීන්ට හයිඩ්‍රෝක්සික්ලොරෝකුවීන් නොව ප්ලැකනිල් නම් ඖෂධය ලබා දිය යුතු බව පවසමින් සජිත් ප්‍රේමදාස මහතා ඔහුගේ මුහුණු පොතේ වීඩියෝවක් පළ කර ඇත.

මේ සම්බන්ධයෙන් සජිත් ප්‍රේමදාස මහතා වෙත විද්‍යුත් තැපැල් ලිපියක් යොමු කරන ඖෂධවිද්‍යා මහාචාර්ය වෛද්‍ය චන්න ජයසුමන මහතා පෙන්වා දෙන්නේ ප්ලැකනිල් යනු හයිඩ්‍රෝක්සික්ලොරෝකුවීන්ම බවයි. හයිඩ්‍රෝක්සික්ලොරෝකුවීන් යනු අදාල ඖෂධ නාමයයි. ප්ලැකනිල් යනු එම ඖෂධය නිෂ්පාදනය කරන සමාගමක් ලබා දී ඇති වෙළද නාමයයි.

ජනතාව නොමග නොයවා සාවද්‍ය කරුණු වහාම නිවරද කරන මෙන් මහාචාර්යවරයා සජිත් ප්‍රේමදාස මහතාගෙන් ඉල්ලා සිටී. එම සම්පුර්ණ ලිපිය පහත දැක්වේ.

විද්‍යුත් තැපෑල ඔස්සේ ය.

ගරු සජිත් ප්‍රේමදාස මැතිතුමනි,

ඔබතුමන්ගේ මුහුණු පොතේ මීට පැය කිහිපයකට පෙර ඔබතුමන්ගේම හඬින් මුදා හැර ඇති වීඩියෝවක් නිසා කොරෝනා රෝගයට ලබා දෙන ඖෂධ පිලිබඳ බරපතල වැරදි පණිවිඩයක් සමාජගතවන හෙයින් එය වහාම නිවැරදි කරන ලෙස ඖෂධ විද්‍යාව පිලිබඳ මහාචාර්යවරයකු ලෙස ඔබතුමන්ගෙන් කාරුණිකව ඉල්ලා සිටිමි.

01. හයිඩ්‍රෝක්සික්ලොරෝකුවීන් ඖෂධය කිසිසේත් මහජනතාවට හිතුමතේ භාවිතයට අනුබල නොදිය යුතුය. රෝග ලක්ෂණ ඇති අයකු වෛද්‍ය උපදෙස්වලින් තොරව මෙම ඖෂධය භාවිතා කළහොත් රෝගය නිසි පරිදි හඳුනා ගත නොහැකිව බරපතල ප්‍රශනයක් පැන නැගී. තවද මෙම ඖෂධයේ අතුරු ආබාධ රැසකි.

02. ප්ලැකනිල් (Plaquenil) යනු හයිඩ්‍රෝක්සික්ලොරෝකුවීන්වලට වඩා උසස් ගණයේ ඖෂධයක් බවත් එය ලබා දිය යුතු බවත් ඔබතුමා යෝජනා කරයි. හයිඩ්‍රෝක්සික්ලොරෝකුවීන් යනු අදාල ඖෂධ නාමයයි. ප්ලැකනිල් යනු එම ඖෂධය නිෂ්පාදනය කරන සමාගමක් ලබා දී ඇති වෙළද නාමයයි. පැරසිටමෝල් ඖෂධය සඳහා පැනඩෝල් වෙළද නාමය ලබා දී ඇති අයුරිනි. එහෙයින් මෙය මුළුමුනින් සාවද්‍ය ප්‍රකාශයකි.

03. හයිඩ්‍රෝක්සික්ලොරෝකුවීන් හෝ ප්ලැකනිල්වලින් අතුරු ආබාධයක්/ අගතියක් සිදු වූවහොත් ඇසිත්‍රෝමයිසින් (azithromycin) ලබා දිය හැකි බව ඔබතුමා පවසයි. එයද මුළුමුනින් සාවද්‍ය ප්‍රකාශයකි. ඇසිත්‍රෝමයිසින් යනු ප්‍රතිජීවක ඖෂධයකි. හයිඩ්‍රෝක්සික්ලොරෝකුවීන් හෝ ප්ලැකනිල්වලින් නියුමෝනියා තත්වයක් ඇති නොවන අතර ඇසිත්‍රෝමයිසින් මෙකී රෝගීන්ට ලබා දීමට බලාපොරොත්තු වන්නේ හයිඩ්‍රෝක්සික්ලොරෝකුවීන්වල අතුරු ආබාධයකින් වැලකීමට නොවේ.

දීර්ඝ කලක් පාර්ලිමේන්තුව නියෝජනය කළ මන්ත්‍රීවරයකු , ප්‍රබල කැබිනට් අමාත්‍යවරයකු, විපක්ෂනායකවරයකු මෙන්ම ජනාධිපති අපේක්ෂයකු ලෙසද කටයතු කළ ඔබතුමන්ගේ මෙම ප්‍රකාශය නිසා ජනතාව නොමග යා හැකි හෙයින් එය අප්‍රමාදීයව නිවරද කරන මෙන් නැවතත් ඉල්ලා සිටිමි.

මහාචාර්ය වෛද්‍ය චන්න ජයසුමන
MBBS,PhD, FRCP Edin
ඖෂධවිද්‍යාව පිලිබඳ මහාචාර්ය

174,378 Viewers

90 Comments to “ලොව දැවැන්තම කොරෝනා ඇන ගැනීම සජිත්ගෙන්… (Video)”

  1. Suren says:

    He has opened his SriMuka again! Why Sajith’s followers want a so silly person is surprising. Without even OL qualifications he gives his opinion on drugs. For UNPers I say, Ranil is million times better,if you are a die hard UNPers in spite of the damage done by yahapalanaya please vote Ranil but not this gobbasena.

    • Karu says:

      You are correct.
      Sajith has once showed who he was.
      Now he is proving it for the second time.
      Ranil is far better than Sajith as a leader.
      It appears, people will realize this and the UNP will score more than Sajith faction at the election.

      • COVID-19 says:

        I doubt whether the die-hard Sajith loyalists would realize how stupid this guy. Also, those who are around him (e.g. Sujeewa, Ajith P, Harin et al) are shameless people.

        However, I like Sajith as the opposition leader, because he makes us laugh by showing his stupidity in public.

        • Hudson says:

          Can’t be more stupider than Gota (Saman, Parippu, solution for Corona) and who is trying to compare the War with corona virus. even his henchmen GOMAs find him stupid now.

          • kkuruwita says:

            😂😁😊😁🤣 !!!!

          • Ratawasiya says:

            UNP eke Sajithta wadiya ugath buddhimath kenek athtema nadda rate nayakayek wanna tharam sudusu. nugath ekekuta rate balaya giyoth eyage wate inna kapati amathiyotika unta oni widiyata me moda minihawa meheyawai. Apiata oya hama deshapaluwekuta wada ape rata watinawa.

      • kawinda says:

        Once again shattered the fool.

        • ගිරවා says:

          I found the key to safe in Corona stay away from an idiot like Sajith
          Never argue with an idiot …Every time a stupid politician says something stupid, you don’t have to reply to him, because it is nonsense to shoo every barking dog away

    • Dilshan says:

      That’s why Ranil Wickramasinghe oppose him so much. Sajith is a mutt he doesn’t no left from right but he talks like a pro. If you listen to him without paying attention to what he says he sounds like an expert. Only those who pay attention to his contents understand that he is a fool.As UNPiers never understand or try to understand anything He’s in luck.Most Unpiers think he’s a maverick. Most UNP leaders know Sajiths “CAPACITY and Foolishness” except for Ranil others trying to promote him for power. That way Ranil is the most honest man in UNP
      He knows if Sajith ever gets power it will become a disaster for the country. Sadly UNPiers are 0 iQ to understand this

      • 8 Fail Pad Sajith says:

        8 ෆේල් එන්ජින් ඩයිනමෝ මහා වෙදැදුරු ශට්ඩවුන් බූරු පුතානෝ ගන්කබරයා ගේ තවත් කොස් කොල ක්‍රොටන් කොල ප්‍රජාසත්කාරයක්.. xDxDxD

        • CAT says:

          Everything is changing. People are taking their comedians seriously and the UNP politicians as a joke.Specially Sajith …hik..hik…

    • Jeewanee Kariyawasam , chilaw says:

      meya methumata hitha mathama kala mada praharayak wage .. Sajith mathithumage agamathi gamana walakwimata kaatawath bah

  2. රස්නායක මහව says:

    නොදන්න වෙෙද්‍යවිද්‍යාවක් ගැන කථා කරන්නෙ නැතිව දන්න කිළුටු රෙදි අපුලලන රස්සාවම කරා නම් හොදැයිද?

    • buwa says:

      මේ ගොබ්බ පුතානෝ කට ඇරියොත් අනාගෙන හත්පොලේ ගාගෙන තමා නතර වෙන්නෙ. දන්න පුකක් ගැන එපැයි කතාකරන්න. කොච්චර අනා ගත්තත් ආයෙ ආයෙම මැටි මෝල් කතා කියනව. මොන පොල් බූරුවෙක්ද මේ. මුගේ පස්සෙන් යන එවුනුත් මොලේ නැති ගොබ්බයො වෙන්න ඇති. හත් වලාමේ !

    • Rata Wenuwen says:

      පෑඩ් රදවා ගියතැන කොලේ ඉරාගැනීමේ පුරුද්ද ඇත, මූ හැමවිටම කරන්නේ නොදන්න මගුල් වලට අත ගැහීමයි, මූ හරියට ලුණු එල්ලා ගත් වතුරේ බැස ආ බූරු තඩියෙක් මෙනි, , මොලේ කඳුලක් නැහැ, අනේ මෙහේම වෙන්ඩ අගමැතියගෙ කක්ක මොලේ

    • මහාචාර්ය ප්‍රේමදාස මැතිතුමණි,

      චන්න ජයසුමණලා වගේද ඔඔබතුමන්ගේ
      බුද්දිබල මහිමය.

      එහෙත් මේ මෝඩ රටේ ගොං හැතිකරයට මේවා නොතේරෙන හැටියක්.

      වරක් මේ මෝඩ හැතිකරයට pad මසා දෙන්නට ගොස් උන්ට මොලේ කළදක් නැති නිසා එහි යතාර්ථය තේරුම් ගනු නොහැකිව ඔබට චංද අහිමිව ජනාධිපතිවරණය ද පරාජය වුනා මතක ඇත.

      මෙවරද මේ ගොන්නුන්ට කොරොනා බෙහෙත් දෙන්නට ගොස් තියෙන චන්ද ටිකත් නැතිකරගෙන
      අගමැති සිහිනය ද බොදකර නොගෙන කට වගෙන හිටියොත් නරකද ආයුබොවං.

    • kawinda says:

      kaudo gon harakek liyala dena kola kellak balaagena me buruwa kiyana katha ahanakota ane ara hema ahana benumak.! munge asamagi sanvidaane inne wel vidaanela misa vaidyawaru neweine. meeta wada hondai kota kalisamak endagena bus stand ekaka visha beeja haranayata daayakathwaya dunnaanam.

  3. නවීන් says:

    දොස්තර සජිත් අපායේ අගමැති කළ යුතුමය.
    මොනවා වුණත් අර අන්තිමට කිවූ බෙහෙත අපි දන්නේ ඇන්ටිබයොටික් (antibiotic) එකක් කියල. දොස්තර කෙනෙකුගේ උපදෙස් නැතිව නොගතයුතුයැයි දවටනයේම කියා තියනවා. ඇන්ටිබයොටික් හිතූ මතේට අරන් වැරදුණොත් ඒ පුද්ගලයාට අබ සරණයි. වඩාත් හොඳයි ඕව ඔය හිරුණිකාටවත් ගන්න කියන එක.
    එස්.එස්.සී.පාස් නැති මෝඩ හරකා වෛද්‍යඥානය පෙන්වන්න ගිහින් මිනිසුන් හිනාවට පත් කළා තවම මදි.

  4. Madhdhuma Bandara says:

    පිස්සුද චන්න මහත්තයෝ. සජිත් මැති තුමා අගමැති වී ගෝඨාභය මහත්තයාට නොදන්න ඒව කියා දී හරි මගට අරන් රට දුවවන්න ඇඳුනුත් මහගෙන බලාගෙන ඉන්නේ.

  5. Kgs basnayake says:

    I think Sajith is not aware that these type of advices should be given by professionals who have socialized knowledge on the subject matter. Thanks god he end up as null and nil opposition leader. if he had been taken over any responsible position he would destroy whole country. I think he is looking for short cuts to gain popularity and it is laughable how he struggles. he will not not only use peoples support but also he will lose the other leading figures who opted to support him. I thought he has at least 5% knowledge on some thing but unfortunately he has minus 5%. Earlier he was famous as Moda Putha, he has proved now he is inferior to a stupid son.

  6. analyst says:

    ranilluth hitiya ,sirisenath hitiya oya kauruth sajith tharam joker kenek wune na ,ranilta,siresenata patholaya, joker kiyana aya nikan hithala balanna ada ranasinha premadasa indala thibunanam kohoma joker kenek wela adda kiya, meka mey samajaya unp eke inna ahinsaka asarana minusunta karana maha asadaranayak

  7. Kgs basnayake says:

    I think Sajith is not aware that these type of advices should be given by professionals who have specialized knowledge on the subject matter. Thanks god he ended up as null and nil opposition leader. if he had been taken over any responsible position he would destroy whole country. I think he is looking for short cuts to gain popularity and it is laughable how he struggles. he will not not only lose people’s support but also he will lose the other leading unp figures’ who opted to support him. I thought he has at least 5% knowledge on some thing but unfortunately he has minus 5%. Earlier he was famous as Moda Putha, he has proved now he is inferior to a stupid son.

    • Ranhamy says:

      People like shrewd Champika and Harin do not want Sajith to succeed. They want to grab the position held by Ranil faction inciting Sajith.
      Sajith is a fool, overblown to be a super brained,who can be incited against Ranil.

  8. හිච්චිමහත්තෙයා says:

    අපෙ බුදු සජිත් සෑර්!
    ඔහේගෙ ඉස්පෙසැලිටි එක වෙන සැනිටැරි පෑඩ් ගැන ඇඩ්වයිස් පාරක් දැම්මනං නෙවිද වඩා සුදුසු?

  9. jayantha says:

    රටත් අපිත් වාසනාවන්තයි. ඒ නිසයි භයානක Corona අැතිෙවන්න කලින් ඔබතුමාල ෙගදර ගිෙය්. නැත්නම් ෙගයක් ගාෙන ගිහින් රෑට රෑට ඔය කිව්ව ෙබෙහත් ෙදාර ළඟ තියල යයි.

  10. rattar says:

    රාජිත ගෙන් වෙන්න ඇති අහගන්න ඇත්තේ….

  11. Jay says:

    Heena maanaya . tho thoge heenamanaya newatha newathath pradarshanaya karamin sitiyi. Tho wage moda ballek eththatama dekala nehe. Sajiyo eththatama thota mongal.

  12. Samare says:

    පියානොත් අවසාන කාලයේ උදේ 5.30 ඉදලා බන පිරිත් කියිවානේ.

  13. Rata Wenuwen says:

    පේඩි පියානෝගේ පේඩි පුතානෝ නිතර දොඩානෝ හදාගෙනෝ කොරානෝ,
    අනේ අනිච්චන් රදා පෑඩයට ගිය කල

  14. බන්ඩා says:

    මම වෛද්‍ය වරයෙක් නෙවෙය්. ලංකාවේ කොරෝනා ස්ටැටිස්ටික්ස් බැලුවහම රෝගය පැතිරීම අඩු වේ ගන යන බව පැහැදිලිය්. ඒ ජනාධිපති පත් කල කාර්ය සාධක බලකායේ වැඩ නිසා බවත් පැහැදිලිය්. එනිසා වැඩිකල් නොගොස් මැය්/ජූනි වෙන කොට මැතිවරණය පවත්වන බවත් පැහැදිලිය්. 🐘🐅🐪🛎 හැත්ත බුරැත්තටම ආසන 75 ය්. සජී ගෙ ☎️ ට ආසන 20 ක් ගන්න බැරැවට මෙන්න කැට.

  15. Sunil Dahanayake says:

    This man first class gon pakaya and trying to show that he knows everything. It seems he does not read anything on the subject and does not listen to international media on the subject.

    These medicines were mentioned in the international news papers during the last week. One is a trade name and other one is a biological (scientific) name. This booruwa is like Nothanna dheta kathakaranna gihin warige nahagananwa””.

  16. Don says:

    He is reading what Rajitha has written without any sense or subject knowledge. He is not good for even TV news readers job

  17. PULATHISI says:

    සජිත් මහතා මේ දිනවල දැඩි “කොරෝනා” මේනියාවකින් පෙලෙන බව ඉතා පැහැදිලිය. ඔහු විවිධාකාරයේ යෝජනා ඉදිරිපත් කළත් රජය නොසැලී කොරෝනා මැඩලීමේ වැඩ පිළිවෙළ නිහහඬව සාර්ථකව ඉදිරියටම ගෙනයයි.
    1. ඔහුගේ ශ්‍රී මුඛය විවෘත කරන හැම අවස්ථාවකම හත්පොළේ ගාගනී. පාර්ලිමේන්තුව කැඳවන්න යයි ඉල්ලා සිටියත් පසුගිය වසර හතරහමාරක කාලයක්තිස්සේ තමන් ප්‍රමුඛ රට් විනාශ කළ කණ් ඩායම නැවත කැඳවීමේ තේරුම කුමක්දැයි ඔහුට අමතක වන්න ඇත.
    2. සර්වපාක්‍ෂික සමුලුවක් කැඳවීම ඊළඟ ඉල්ලීමයි. එයද මුලින් ඉදිරිපත් කළ දේ නැවත වෙන වචන වලින් ඉදිරිපත් කිරීමක් බව පසුව තේරුම් යන්නට ඇත.
    3. ඒ සමගම තමන් නවතන්නට කොරෝනාවට බැරි බවත් එදිනත් ප්‍රචාරක රැස්වීම් තුනක් අමතා පැමිණි බවත් ප්‍රකාශ කළේය.
    4. ඊට පසු ඔහු කීවේ කොරෝනා මර්දනය කිරීමට ඉතා දැඩි නීති දැමිය යුතු බවයි.
    5. ඇඳිරි නීතිය නිසා ජ්නතාව අපහසු තාවයට පත්වෙන බවයි. එහෙත් ඔවුන් ගුරුදේවත්වයෙන් අදහන බටහිර රාජ්‍යයන් ඇඳිරි නීතිය පනවන බව ඔහු නොදන්නේද?
    6. අඩු ආදායම් ලාභීන්ට රුපියල් 65,000/= බැගින් ගෙවිය යුතු බව ඊළඟ යෝජනාවයි. එහෙත් විදේශිකයෙකු වන අර්ජුන් මහේඳ්‍රන් ගෙන්වා මහබැංකු මගඩිය සිදුකර ශ්‍රී ලංකා ආර්ථිකය වසර තිහකට එහා යන ආර්ථික අගාධයකට ඇද හෙලූ බව ඔහුට අමතක වූයේද? ඔහුගේ නායකයාම පැවසූ පරිදි ඔහු විසින් මධ්‍යම සංස්කෘතික අරමුදලෙන් රුපියල් බිලියන ගණනක් අවභාවිතාකළ බව අමතකවීද?
    7. මෙම පසුබිම නොදන්නා සේ තවදුරටත් මහජනතාව මුලාකිරීමට ඉතා ප්‍රාථමික යුගයේ ප්‍රකාශ නිකුත් කරමින් වර්තමාන ගෝලීය සහ ජාතික ව්‍යසනයෙන් පටු දේශපාලන වාසි ලබාගැනීමට ක්‍රියා කිරීම අතිශයින්ම හෙළා දැකිය යුතුය.

    • Sadda says:

      Excellent.

    • ජනක says:

      මචන් මිනිහා මේ බෙහේත ගැන සමාජයේ බියක් ඇතිකරන්න උත්සාහ ගන්නේ මිනිස්සු මේ ලෙඩෙන් සුවපත් වෙවී කියල .ඒවගේම තව දෙයක් තියෙනව සාමාන්යෙන් බෙහ්ත්වල ලොකුවට ලියල තිබෙන්නේ වෙළඳ නාමය නිසා මිනිහා හිතනවා මේ වෙළඳ නාමය මම උලුප්පලා තිබ්බම ගන්න මිනිහා එක දැකල ආ සජිත් හාමු දුන්නු බේත තමා හරි බේත කියල මිනිහට වැඩිය චන්දෙ දෙවි කියල .මෙන්න මේවගේ මිනිස් ජිවිත විනාශ කරලා හි බලාට එන්න උත්සාහ කරන කෙනෙක් සජිට් කියන්නේ .මේගැන ජනතාව දැනගැනීම අත්‍යාවශ්‍යයි

  18. Asitha says:

    මු හදන්නේ ලංකාවේ රෝගීන් සියලු දෙනාවම මරලා දාන්න. පිස්සු පොරක් බන්.

  19. Hitang Hutang says:

    Aiyo! I tried to make him the Prime Minister instead of Samanala Ranil. The bugger is a bigger racketeer promoting companies at a time of International disaster. What a fool I was to be the scapegoat leader of “Yahapalana” regime.

  20. Patriotic Sri Lankan says:

    Professor, what is the big damage Sajith had done as you are trying to highlight. If the drugs are not issued without doctor’s prescription, ordinary people cannot use them as and when they need. However as a leader Sajith also shouldn’t have commented or act on subjects he is not competent with as we can see some of our other leaders also trying to do.

  21. lincoln says:

    This is what you can expect from a person who is not passed GCE O/L.l.

  22. Walimuni Abeysekera says:

    Please stick to what you know. Do not publish information given by – BORU DOCTORS-

  23. jayani says:

    Api wa marannada yanne matto?

  24. Nikka says:

    අනේ මෙහෙමත් මෝඩයෙක්…

  25. Anura J says:

    Directly copied from president Trump’s twitter message on 21/3. 😀

  26. මෙතුමාට නොමිලයේ මුඛය ආවරණය කර ගන්නට පෑඩ් ලබා දෙන්න. says:

    මෙතුමාට නොමිලයේ මුඛය ආවරණය කර ගන්නට පෑඩ් ලබා දෙන්න. මෙතුමාට ලනු දෙන සපොටර්ලාට දෙන්න දෙන්න දෙයක් නැත.

  27. Jagath says:

    Ha ha This mentally subnormal man WITHOUT
    O LEVEL now teaches wrong pharmocology !
    Typical idiotic behavior ! Not suitable even for sweeping roads.

  28. Baita99 says:

    Paw podieka o/l Tama pass nahene

  29. සිරියාවතී says:

    සේරටම ඉස්සලේලා, ඡන්ද අපේක්ෂකයක් විදිහට ඔයා කතාකරන්නඕන මොනවා ගැනද, කතා නොකළ යුත්තේ මොනවා ගැනද කියලා තේරුම් ගන්න …

  30. Jaya Basnayake says:

    Dear Hon Sajith and all parliamentarians,
    Please look at the Australian Parliament. Learn how to work together when there is a national disaster.

  31. desta says:

    uba mituri pethi bipan modaya uba wage goonu ne lankawa palanaya karanna hadanne

  32. Mudiyanse says:

    Dear Hon Sajith and all parliamentarians,
    Please look at the Australian Parliament. Learn how to work together when there is a national disaster.

  33. nihal says:

    PAD DOCTOR – JAYA WEWA

  34. Siripala says:

    Mr Beanගේචරිතය ඔබ හොදින් රඟපාන බව පේනවා ඔබට සුබඅනාගතයක් කොන්දොස්තර
    විභාගේ ඉහලින්ම සමත් වේවා

  35. හාරත බූරුවා says:

    ඇත්තටම මේකා තනකොල කන එකෙක්ද? හැම දෙයකටම උම්බෑ කියන්නෙ. මූව ජනපති කරන්නගිය උගත්තුත් හිටිය. ඇත්තටම රනිල් හරි මූ යූඇම් පියට විතරක් නෙවෙයි මරණාධාර සමිතියකට වත් ගැලපෙන්නේ නැහැ. කට ඇරියොත් එකදිගට කක්කමයි පිටවෙන්නෙ. පව් මුගෙ පස්සෙ ගිය ගොන් ටොයියන්ට.

  36. Samuel says:

    මෙයා ගත්ත නම් ඒ ඇනම තමයි. ඉතින් මෙහෙම තනියම ඇන ගත්තට කමක් නැ. මෙවන් මෝඩ මිනිසෙකුට කවදාවත් රටේ බලය ලැබෙන්නෙ නැති නිසා හොදයි.

  37. kumara says:

    dodthara vibage gaththe kawadda bolan….. beheth saappuwak daanna honde.. angaharu loken eviiiii

  38. Sunil Dahanayake says:

    There are no words to explain muge gonkoma?

    What is the point of keeping this useless bastard in the Parliament ?

    We have recover the public funds paid to this gon pakaya in the past. He was the opposition leader.

    This pakaya does not understand the generic name and trade name of a medicine. Plus, antibiotocs some times does not work for Pneumonia, if it is not caused by bacterial infection. The vaccine for Pneumonia is pneummococol, but doctors say that will not work for covid-19. All the international papers, reported what are the effective medicines for this covid-19, during last a few dates. I think that Ranil is thousand times better than this gon pakaya for the diehard UNP people.

  39. Shanaka says:

    Muta mokada ban welatiyenne.

  40. සමාධි says:

    මේ යකා ජනාධිපති උනානම් අද රටම මළ ගෙයක්..

  41. Bnv says:

    That’s what Sri Lanka facing now. Doctors are doing politics and politicians doing doctors duty. Government has to take fully precaution to avoid spreading this furthermore. Even go for total lock down if need

  42. පොඩි එකා says:

    OL ලෙවල් පාස් නොකලට ඔය යස අගේට MBBS පාස් කරලා තියෙන්නේ…

  43. ඕ ලෙවලුත් ෆේල් එකා නොදන්න දේ ගැන කතා කරන්න ගිහිල්ලා රටේ ජනාතාව වල පල්ලට යවන්න හදනවා. ඉස්සෙල්ලම බලන්න ඕන මූට මේ උපදෙස් දෙන්නේ රනිල්ගේ මිනිහෙක් ද? නැත්නම් මහින්දගේ මිනිහෙක්ද කියලා. ඉතාම පැහැදිලියි කවුරු හරි මේකව නැත්තටම නැති කරල දාන්න නියමෙට ප්‍රෝග්‍රෑම් කරනවා කියලා. මූ ගැටේට අහුවෙලා.

  44. Dp says:

    බූරුවා බල්ලගෙ වැඩේ කරන්න ගියාම ඹ්ක වෙනවා.

  45. Roshan says:

    Jathiye pinata me meee haraka janadhipathi nowune. Aparade mama muta chande dunne. Parimentu yawannath sudusu nehe. Dannathi magul katha nokara inna oni, janathawa mula nokara. Mui hora dostarai atara kisima wenasak ne.

  46. Puncha says:

    Ol/L pass nehi muta MBBS horata aragenada danne ne.mehema un passe yana janani sajith samagi balawegayata aba saranai.

  47. chandana says:

    කවට අන්දරෙ

  48. hadagasma says:

    Pls. don’t use without Dr. consult. Sajith what a stupid and idiot.

    Common hydroxychloroquine side effects may include:
    • headache, dizziness, ringing in your ears;
    • nausea, vomiting, stomach pain;
    • loss of appetite, weight loss;
    • mood changes, feeling nervous or irritable;
    • skin rash or itching; or.
    • hair loss.

    Pls. log

    Hydroxychloroquine – Wikipedia
    en.wikipedia.org › wiki › Hydroxychloroquine

  49. Sura says:

    රනිල් මැතිතුමා හරියට ම හරි නේද.
    සජී වටේ ඉදගෙන, මෝඩ චූන් දාන හිවල් කැල මේ බව තේරුම් ගත යුතුයි.
    මූ රටේ අගමැති වුණොත් රටට දෙයියන්ගෙ ම පිහිටයි.

  50. vishnu says:

    මුගෙ කට shut down කරන්න
    කෙනෙක් නැද්ද

  51. VAT says:

    Sajith has learned Medicine within couple of hours. His father also did this type things. This father made engineers by a telephone call.

  52. සාධාරණ මිනිසා says:

    සජිත් ප්‍රේමදාස මහතා කිසියම් ප්‍රකාශයක් කර ඇත.
    විෂය පිළිබඳ දැනුම ඇති මහාචාර්ය වරයෙක් එය නිවැරදි කර ඇත.
    Comments දමමින් අපහාස කිරීම /පහර ගැසීම මිනිස්කම නොවේ.
    ඕනෑම පුද්ගලයකු අතින් මෙවැනි අතපසුවීම් විය හැක.

    • ජනක says:

      සජිත් ප්‍රේමදාස යනු ඔබ හෝ මම නොවේ .ඔහු මේ රටේ සුවහසක් ජනතාව පාලනය කරනු වෙනුවෙන් ජනපති වන්නට අගමැති වන්නට බලය ඉල්ලන කෙනෙකි .එවැනි කෙනෙකු වගකීම් සහිතව හැසිරීම අත්‍යාවශ්‍යයි තම සිතට සිහිනෙන් පෙනෙනදේ උදේට මාද්යයේ කියන්නාට රටේ පාලනය භාරදීමට සුදුසුද ?එවැන්නෙක් රටේ බලය ඉල්ලීම සුදුසුද ?ජනතාව මෙවැන්නෙක් බලයට එම නැවත්වීමට සුවිශේෂ්යි අයිතියක් ඇත ඒ එවැන්නෙක් මේ රටේ නීති සම්පාදනය කරනා ස්ථානයේ ප්‍රධානියා වුවහොත් රටට සිදුවන මහා අනතුර නිසාවෙනි .එනිසා මෙහි මේ ලියන සියල්ල කරන්නේ මඩ ගැසීම නොවේ රට පාලනයට මොහුගේ ඇති නිහකියාව පෙන්වාදීම පමණකි .
      රනිල් වික්‍රමසිංහට බනින සියලුදෙනාම දැනගතයුත්තේ ඒ මහතා කරන්නේද තමුන්ට හැකි සෑම ශක්තියම දමා මෙවැනි වගකීම් විරහිත පුද්ගලයකු බලයට පැමිණීම වලක්විමයි .
      තමුන්ට එල්ලවන මහා අපහාස නොතකමින් වික්‍රමසිංහ මහතාගේ ඒ ප්‍රයත්නය රටේ සමස්ත ජනතාවම අගය කලයුතුයි .දිනක රටේ අබාග්‍යකට සජිත් ප්‍රේමදාස අගමැති හෝ ජනපති වුවහොත් රනිල් වික්‍රමසිංහ මහතා ගේ අගය වටෙහෙනු ඇත

  53. thoththa bab says:

    mu rate janadipathi unanama mu thamayi serama weda tika karanne , dr theyene wde dr karayi ekata udawu karana eka thayi desapalakayanata thiyenne ,gon katha kiyanne nathiva hitiyoth hodayi

  54. UNP-GALIBBA says:

    World health organisation special adviser?????????
    ex minister kesel wathe lavariya puthano.

  55. Ratnamalala says:

    අමුම අමු පොල් බූරුවෙක්.ෂුවර් එකටම මේක කියාදීල ඇත්තේ ගූගල් බැලූන් හැරියා වෙන්න ඇති.ඌත් මේ වගේම ගොබ්බයෙක්.

  56. Myna says:

    Sajith and his telephone gang will kill the entire nation the way he is trying to kill the UNP..Ranil jAYAWEWA

  57. කළුතර පුතා says:

    මේකගෙන් බෙහෙත් අහන්න ඕනෙ නම් ජනතා බදු මුදල්වලින් කෝටි ගණන් වියදම් කරල වෛද්‍යවරු බිහි කරල වැඩක් නෑනෙ. නොදන්න දේවල් කතා කරන්න ගිහින් මෙයා හැමදාම කලේ වරිගෙ නහගන්න එක. අපිටත් එක්ක ලැජ්ජයි මේ වගේ මිනිහෙක් ලංකාවෙ විපක්ශ නායක වෙල හිටිය කියන්න.

  58. Sadda says:

    Do your ancestors job at home. Do not try to be a medical doctor. Leave that job to the doctors. Dont try to be a “Gode weda”

  59. HENA says:

    moda harak deshapalu wek..

    panditha katha kiyala pora wenna hadanawa… doctorls lata eyalage duty eka karanna denne nethiwa..goda weda..chande laga nisa.. me doka ge beheth aran meruna ekata mun waga kiyanne neha..

  60. Rane says:

    appata bola kohendayako mu MBBS gaththe,ane gon nambo rate agamethikama ganna issella mole balawa ganin

  61. Samitha says:

    මෙතුමා වරක් Al (කෘතිම බුද්ධිය) ගැනත් කියල ද්‍රන්නා මට මතක යි.

  62. sena says:

    ඔබතුමා මේවෙලාවේ කට පියාගෙන හිටියොත්දෙසපාලනයෙ ගමනක් තියෙවි

  63. Ama says:

    Apoi dan mama dana gaththu eka hondai moley naha kiyala kawuru hari kiyala denna athi moo gona sey kiyeuwa meyata mona deshapalana gamanakda

  64. Udara says:

    ඔබගේ අනුගාමිකයන්ට ගැලපෙන්නේ Paqa nil ඖෂධය තමයි Thank you for the prescription.ඔවුන් එය ගත යුත්තේ පුනක්කු ආහාරයට ගැනීමට පෙරද පසුද කියලත් නිර්දේශ කොලා නම් හොඳා

  65. Ajith says:

    මොකක්ක්ද බන් මේ කුමුහරුප බෙහෙත ? පක නිල් කියලා නේද කිව්වේ ?

  66. chandrapala jayawardana says:

    අන්න දැන් සමාව ඉල්ලනවා.කට වහගෙන හිටියනම් සමාව ගන්න ඕනේ නෑ නේද >මූව විහිලුවකට අරන් මූට ලනු දෙන කට්ටියක් ඉන්නවා උන් අතරේම කට ඇරියොත් චන්ද ලක්ෂ ගානක් අඩුවෙනවා.

  67. මේකගෙ පස්සෙන් වැටිල ආපු ගොන් වස්සන්ට අබ සරණයි !!!

  68. ATHTHATAMA AJITH PERERALA/ SUJIWA SENASINHALA/ GE LEADER NEDA ME

    APE DR. HARSHADA SILVA MAHATHALA GANA DUKAI

Main News