ලොව දිගම අර්තාපල් කේක් ගෙඩිය නිසා සංචාරක ව්‍යාපාරය වර්ධනය වෙනවා..- අගමැති
April 17, 2018 at 3:00 pm | lanka C news
නුවරඑළිය තේ වලට ප්‍රසිද්ධියක් ඇති ලෙසට නුවරඑළිය අර්තාපල් සදහා ප්‍රසිද්ධියක් ලබා දීම සඳහා ලෝකයේ දිගම අර්තාපල් කේක් ගෙඩිය නිර්මාණය කිරීම ගැන නුවරඑළිය ග්‍රෑන්ඩ් හෝටලයේ කාර්ය මණ්ඩලයට ස්තුතිය පුද කරන බව අගමැති රනිල් වික්‍රමසිංහ මහතා කියා සිටියේ ලොව විශාලතම අර්තාපල් කේක් ගෙඩි නිර්මාණය විවෘත කිරීමේ උත්සවයට එක්වෙමිනි.
නුවරඑළිය සංචාරක ව්‍යාපාරය ප්‍රවර්ධනය අරමුණු කරගෙන මෙම අර්තාපල් කේක්ගෙඩිය නිර්මාණය කර තිබිණි.
උත්සවයට එක්වූ ගමැති රනිල් වික්‍රමසිංහ මහතා හා රිදී පැහැති කඩුවකින් කේක් ගෙඩිය කපා සංචාරකයන්ට රසවිඳීමට අවස්ථාවක් උදාකර දුන්නේය.
‘මෙම විශාලතම කේක් ගෙඩිය සමගම ග්‍රෑන්ඩ් හෝටලයේ විසින් අර්තාපල් සදහා කෑම වර්ග කීපයක් හදන්න සූදානම්. එමගින් සංචාරක ව්‍යාපාරයට ලොකු ප්‍රසිද්ධියක් ලැබෙනවා. තේවලට ප්‍රසිද්ධියක් ලැබුණු දෙසට නුවරඑළිය අර්තාපල් ප්‍රසිද්ධියක් ලබා දෙන මෙම උත්සවය අද සිදු කරනවා.
මෙම කටයුතු නිසා අර්තාපල්වලට ප්‍රසිද්ධියක් ලැබෙනවා වගේම සංචාරක ව්‍යාපාරය තුළ අර්තාපල් ආහාරවලට වැඩි අගයක් එකතු කිරීමට අවස්ථාවක් ලැබේවි’ යයිද අගමැතිවරයා කීය.
ලොව දිගම අර්තාපල් කේක් ගෙඩිය නිසා පමණක් නොව ලොව ලොකුම මහා බැංකු හොරකම නිසාද ශ්‍රී ලංකාව ජාත්‍යන්තර ප්‍රසිධියට පත් වී සිටී. එම නිසා බොහෝ ලෝක හොරු අලගෙඩියක් තරම් මොළ ගෙඩියක් තිබුනත් ලොව ලොකුම මහා බැංකු හොරකම කරණලද හොරගෙඩිය දකින්නත් ශ්‍රී ලංකාවේ සංචාරය කරති.
අරූ නැති වෙලාවෙ මූ උගෙ කඩුව අතට අරන් වගෙ
Kiwuwagema meka nam molayak nemeyi alayak.
මෙයා හිතං ඉන්නෙ ටුමරිස්ට්ලා අර්තාපල් ගැන නොදන්නව කියල වෙන්නැති
මොන්ටිසෝරි වැඩ ….
අල කන්න ආසා සංචාරකයන්ගෙන් ද ? මේ වගේ මෝඩ කතාවක් ඇහුවමයි
මට හිතෙන්නෙ අර ඔස්ට්‍රේලියාවෙදි වගෙ සූට් එකක් එහෙම අන්දල මෙයාව ගොනාට අන්දල කියලයි
රට සංවර්ධනයට මෙයාගේ තියෙන කොළඹ හතේ අදහසුත් මේ වගේ පුස් ගොන් සැලසුම් තමයි….!
මහා බැංකු මගඩිය වගෙයි ම, ඔය සංචාරක ව්‍යාපාර සංවර්ධනය නුවරඑළියත් විදේශිකයන්ට විකුනන්න ප්ලාන් එකක් වගේ
Aththa aththa, heta indan kattiya polime evi.
Yes, Yes. At a time when whole Sri Lankan people
celebrate their most important National festival, tourists are very keen to see our most indigenous ,native food the Cake, as cakes are hardly seen in their countries, especially the tourists coming from Western Countries.
meka ratama “ala” karala den videsha sancharakyintath ala kavanna yanne,
A Prime Minister who thinks this country can develop by signing trade agreements with foreign countries and printing money, it is not surprise this idiotic phrase from him.