ලොව දිගම අර්තාපල් කේක් ගෙඩිය නුවර එලියේ.. අගමති රනිල් කඩුවෙන් කපයි..[Video]

April 15, 2018 at 6:48 pm | lanka C news
ලොව දිගම අර්තාපල් කේක් ගෙඩිය නුවර එලියේ.. අගමති රනිල් කඩුවෙන් කපයි..[Video]

අලුත් අවුරුදු සමයේදී අගමැති රනිල් වික‍්‍රමසිංහ මහතා කාලය ගත කරන ලද්දේ නුවරඑලිය ප‍්‍රදේශයේයි.

ලොව දිගම අර්තාපල් කේක් ගෙඩිය නුවරඑලියේ සංචාරක හොටලයක කාර්ය මණ්ඩලයක් විසින් සකස් කිරීම අගමැතිවරයා විසින් නිරීක්‍ෂණය කර ඇත.

මෙම කේක් ගෙඩිය කිලෝ 380 ක් බරින් යුතු වූ අතර දිගින් මීටර දිග මීටර් 111කි.

කේක් ගෙඩිය අගමැතිවරයා විසින් කපන ලද්දේ කඩුවකිනි.

41 views

17 Comments to “ලොව දිගම අර්තාපල් කේක් ගෙඩිය නුවර එලියේ.. අගමති රනිල් කඩුවෙන් කපයි..[Video]”

  1. kith says:

    I knew that Ranil will steal the sword and use it before my3.

  2. KP says:

    ඔය වගේම කඩුවක් දැකලා පුරුදුයි…..කොහේද කියලා කල්පනා කලේ….. ආ!… මේ මෛත්‍රී කඩුව…. ඒ මහත්තයාත් රනිල්ගෙ අල ගෙඩිය කපන්න මේ විදිහටම කඩුව මෑනුවා… බැලුවාම කපන්න අල ගෙඩියක් තිබිලා නෑ… ඒ නිසා කඩුව වැනුවා විතරයි

  3. රටට කෙල උනත් අල කේක් කැපුවම හරි මූ සිංහලයෙක්ද සිංහල කම ගත් එකෙක්ද සිංහල අවුරුද්දට කැවුම් කිරිබත් කනවද නැ කේක් තමයි කපන්නේ???

  4. MAHAPISSA says:

    muutath pissu