ලොව පැරණිම භාෂාව දෙමලයි.. ශ‍්‍රී ලංකාවේ දෙමල ජනතාව වසර 2000කට වඩා පවතිනවා.. ඇත්ත එලිවෙයි කියා දකුණේ අය බයවෙලා..

September 6, 2020 at 3:50 pm | lanka C news
ලොව පැරණිම භාෂාව දෙමලයි.. ශ‍්‍රී ලංකාවේ දෙමල ජනතාව වසර 2000කට වඩා පවතිනවා.. ඇත්ත එලිවෙයි කියා දකුණේ අය බයවෙලා..

වසර දෙදහසකට වැඩි කාලයක් දෙමළ ජනතාව ශ්‍රී ලංකාව තුළ ජීවත්වන බව පාර්ලිමේන්තු මන්ත්‍රී සීවී විග්නේශ්වරන් මහතා සඳහන් කරයි.

තමන් එම ප්‍රකාශය පාර්ලිමේන්තුවට ඉදිරිපත් කළේ සාක්ෂි සහිතව බවද ශ‍්‍රී ලංකාවේ දෙමල ජනතාව වසර 2000කට වැඩි කාලයක් තිස්සේ ජීවත් වන බවත් ඔහු කියා සිටියේය.

ඊට විරුද්ධව දකුණේ මන්ත්‍රීවරුන් අදහස් පල කලේ මෙතෙක් ඔවුන් කළ වැරදි එළි වෙයි කියා බියෙන් බවද ඔහු පැවසීය.

ලෝකයේ මුලින්ම පැමිණි භාෂාව දෙමල භාෂාව බවත් ගරුත්වය ඇති භාෂාවද දෙමළ බවක් බව හැමෝම පිළිගන්නා බවද මන්ත්‍රීවරයා කීය.

ලොව බොහෝ රටවල් මේ බව පිළිගන්නා බවත් ඉන්දීය අගමැතිවරයා මෙය ප්‍රසිද්ධියේ පවසා ඇති බවත් ඔහු කියා සිටියේය.

යාපනයේ දී පැවති උත්සවයක් අමතමින් ඔහු මෙම අදහස් පළ කළේය.

27,710 views

40 Comments to “ලොව පැරණිම භාෂාව දෙමලයි.. ශ‍්‍රී ලංකාවේ දෙමල ජනතාව වසර 2000කට වඩා පවතිනවා.. ඇත්ත එලිවෙයි කියා දකුණේ අය බයවෙලා..”

  1. lal milano says:

    Muta Pissu Thadawela. Sohon Lakunu Pahalawela Thiyenne.

    • Saman says:

      වාසුදේවගෙ මස්සිනා ගොන් බයියන්ට දෙන ආතල් 😀 😀

  2. මූ නම් ඕවර් ඇක්ටින් පුක්මන්තා. ඔන්න වැඩ්ඩෙක් ඉන්නව නම් මුගේ ඔලුව කුඩු වෙන්න තියන්න බලමු. දෙමල සක්කිලියමයි.

  3. නියම බල්ලා says:

    හඳට බල්ලො බිරුවෙ අද ඊයෙ යැ .

  4. දේශප්‍රේමියා says:

    අනේ මේකාව සාක්ෂි පෙන්නන්න එක්කන් යන්න බැරිද?

  5. Gini says:

    The Pre-history of Sri Lanka goes back 125,000 years and possibly even as far back as 500,000 years, Among the Paleolithic human settlements discovered in Sri Lanka
    Ancient cemeteries that were used before 600 BC and other signs of advanced civilisation have also been discovered in Srilanka, Sinhalese history traditionally starts in 543 BC.
    Oldest languages in Srilanken according to correct history is Sanskrit,Pali and Vedda.

  6. Gini says:

    I think 1st ask India to change language, biggest Tamil community in the world. When they do that you ask Srilanken as well.
    Every country has their identification, UK English even though Celtic is older than English, there are many other European countries use a modern language. Even though they have older languages.

  7. රමණී says:

    එතකොට සංස්කෘත භාශාව
    මුගේ මොලේ පුකේ

Main News