ලොව පුරා කොරෝනා දෙවැනි රැල්ලක් ඇරඹෙයි.. මිලියන ගණනක් මිය යාවි..- WHO බරපතල මට්ටමේ අනතුරු අගවයි..

June 27, 2020 at 12:40 pm | lanka C news
ලොව පුරා කොරෝනා දෙවැනි රැල්ලක් ඇරඹෙයි.. මිලියන ගණනක් මිය යාවි..- WHO බරපතල මට්ටමේ අනතුරු අගවයි..

ලොව පුරා රටවල් ගණනාවක නව කොරෝනා වෛරසයේ දෙවන රැුල්ලක් ආරම්භ වී ඇති බව ලෝක සෞඛ්‍ය සංවිධානය සඳහන් කරයි.

එම දෙවන රැල්ලෙන් ලොව පුරා රටවල් ගණනාවක මිලියන ගණනාවක ජනතාව මිය යා හැකි බවද එම සංවිධානය අනතුරු හඟවා ඇත.

කොරෝනා දෙවැනි රැල්ල පළමු අදියරට වඩා ඉතා භයානක යයිද ලෝක සෞඛ්‍ය සංවිධානය විසින් බරපතල අනතුරු ඇඟවීමක් නිකුත් කර තිබේ.

මේ වන විට ඇමරිකාව, ඉන්දියාව, යුරෝපය සහ ලතින් ඇමරිකානු රටවල් කොරෝනා වෛරසය සීඝ්‍රයෙන් වර්ධනය වෙමින් පවතී.

305 views

20 Comments to “ලොව පුරා කොරෝනා දෙවැනි රැල්ලක් ඇරඹෙයි.. මිලියන ගණනක් මිය යාවි..- WHO බරපතල මට්ටමේ අනතුරු අගවයි..”

  1. නාඝ says:

    දෙවන රෑල්ලෙන් ආරක්ශා වීමටනම් පුලුවන් තරම් සව්ක්ය උපදෙස් පිලිපෑදිය යුතුයි. ලන්කාවෙ අයට මේ වෙනකොට කොරෝනා තිබුනද කියලවත් වගේ වගක් නෑ. මෙයයි භයානකම තත්වය. මතකනේ කොටි පෑරෑද්දුවා කියලා ආරක්ශාව අමතකම කරලා දාපු නිසා සහරාන්ලා බෝම්බ ගෑහුවා. කරුනාකර කල්පනාවෙන් කටයුතු කරන්න… දෙවන් රෑල්ලක් ලන්කාවට ආවොත් අපි ඔක්කොම හිගන්නු වෙලා තමයි නවතින්නේ…

    • Chinthana says:

      People should have some herbal medicines as much as possible. It’s better to drink “Kotthamalli (Corrender) with “Calumba Wood/Tree Turmeric (Venivel)” as a traditional Sri Lankan home remedy while you working at the office & department instead of tea.

    • ගම්වැසියා says:

      නුගේගොඩ, බත්තරමුල්ල, කිරලපන ආශ්‍රිත ප්‍රදේශ වල ගොඩක් ව්‍යාපාරික ස්ථාන වල අත සෝදන ස්ථාන හා නිරෝධායන නීති කඩකරමින් ඒවා ක්‍රියාත්මක බව මවා පානවා, අඩුම සැලකිල්ල. ඇයි පී එච් අයි මහත්වරු රවටන්නේ, ගම කයිද?

  2. kolla says:

    mekanm patta boru dan marena gaana adui hondatama!! nikan hemibirisswak wage level ekakata awilla tiyenne corona

    • ගැමුණු says:

      මෝඩ කතා නොකිය ඉන්නව හලෝ!!! ට්‍රම්ප් මහතාගෙ ප්‍රකාශද බලන්නෙ.

  3. දියරකුස් says:

    කොයි රැල්ල උනත් ජුලි අග වෙනකොට ලංකාවට ඇවිත් මේක ඉන්න හිටින්න බැරි වෙන විදියට වැඩ සිද්ද වෙන්න ඕන ..එතකොට තමයි මේකේ චන්දෙ චන්දෙ කියා කියා මතුර මතුර ඉන්න මේ කරාවේ බය්යන්ට තරු පෙන්නේ..බලමුකෝ එතකොට චන්ද කොරන්නේ කොහොමද කියලා.

    • Nuwan says:

      ඔව් ඔව්. නැත්නම් මේ රටේ ප්‍රජාතන්ත්‍රවාදය නැත්තටම නැති වෙනවා. චන්ද තියල ප්‍රජාතන්ත්‍රවාදය විනාස වෙන එක වලක්වන්න පුළුවන් කොරෝන වලට විතරය්.

    • Chinthana says:

      Why are you so stingy? Why are you so jealous with others? Why are you thinking as a narrow minder? We have to work together in order to up-lift the country. You are safe becase of the votes 69 Lacks in the last election.

    • Boo says:

      ඔබ කොරෝනා වලට වඩා චන්ද වලට බය ඇයි කියල පැහැදිලි කලානං තවත් හොඳයි. ඒත් ඔබේ කුලය කුමක්දැයි අපට හඬ නගා කීවේ ඇයි කියන එක ප්රස්නයක්. මන්ද, දැන් ලංකාවෙ බොහෝ දෙනා ඔවැනි ගෝත්රික ආකල්ප අත්හැර තියෙන්නෙ.

      • ගිරුවාපත්තුවේ අදුකුලේ බත් කන බයියා says:

        මම නියම පදු කුලේ කරා බයියෙක්..ඇයි උඹට අවුල් ද මචෝ ? 🤪

  4. Kgs basnayake says:

    Check if Sambandan still wants to bring corona patients from India to risk the Tamils in north and east. I remember he was writing letters to president in this regard. If he insists better to send him to Tamilnadu immediately as he wants to enjoy covid 19.

  5. manu says:

    What WHO doing..saying some thing only. nothing about medicine and no help for them. giving press conferance and making pepole mad. we have to be carefull and protect. that is different thing..than saying millions will die and stories..

  6. ක්‍රිමිනල් says:

    අවුලක් නෑ ! ලංකාවේ කොරොනා පාලනය කරලා ඉවරයි . චන්දේ පහුවෙනකම් කොරොනා රැල්ලක් නෑ !

  7. Kgs basnayake says:

    WHO is waste of money

    • ගැමුණු says:

      බස්නයක මහතෝ WHO ගැන ගොඩක් දැනගෙනද නැත්නම් අර ට්‍රම්ප් අයියගෙ ට්විටර බලලද ඔය ලියන්නෙ? මේව කියවන අය හිනස්සන්නෙ නැතුව ඉන්න.

  8. අපේ රට says:

    මේ වනවිට කිසිවකුට “කොරොනා” මතකයක් නැත. නැවතත් නැට්ට කඩාගත් උන්ලෙස දුවමින් ඇත.
    1. වහාම මගි ප්‍රවාහන සේවය ගැන අධික්ෂණය කලයුතුව ඇත. නිරෝධායන නිති අකුරට කරමු.
    2. බාහිර ප්‍රතිකාර අංශයද ක්‍රමවත් කලයුතුය.
    3 වැදගත්ම දෙය නම් ලග එන මැතිවරණයේදි කිසිදු අයකුට ජනයා රැස්කර දේශපාලන සංදර්ශන පැවත්විම්ට ඉඩ
    නොතබමු.
    4 නිතිය කොල්ලටයි බල්ලටයි එකක් විය යුතුය.
    5 මෙම මැතිවරණ කාලය තුල නිරෝදායන නිතිය, මැතිවරණ නිතියටත් දේශපාලනයටත් ඉහලින් ක්‍රියාත්මක විය යුතුමය.
    6 මෙසේ නොමැතිව වල්බුරැ වැඩසටහන් සිදුකර “දෙවන කොරෝනාව” රට ගිලගත්තොත් අඩි 6 ක් පොලව යටට යැමට
    සියල්ලොටම සැරසෙන්නට සිදුවනු ඇත.

    Reply

    • සනත් ඉතාලිය says:

      කොහෙද බන් අඩි 6ක් පොලව යට කෙලින්ම චිමිනියෙ අලු විතරයි

  9. Covid 18+ says:

    ඔය රටවල් බේරා ගන්න රතු තරුව යැව්වොත් මොකද?

  10. පානදුර බීච් එකට‍ ගිහින් බලන්න කොරෝනා වල අද තරම. බීච් එකේ ඉන්න මිනිසුන් 1000 කට 950 ක්‌ පමණ මාස්ක් දාලා නෑ. බීච් එක ඉස්සරහම තියෙන්නේ පොලිසියේ ASP Office එක. ඒක තමයි රටේ ලොකුම විහිළුව. රට හැමතැනමත් මේ වගේ ඇතැයි හිතනවා. බලධාරීන්ගේ අවදානයට මෙය ලක්වී සැවොම බේරා දෙන්න

Main News