ලොව පුරා පිලිගන්නා ජාත්‍යන්තර ප්‍රමිතියේ අලූත් හැදුනුම්පත අද සිට…
October 27, 2017 at 12:40 pm | lanka C news
මෙරට පුද්ගලයින් සදහා නවීන තාක්ෂණයෙන් යුතු ජාතික හැදුනුම්පත නිකුත් කිරීම අද දිනයේ සිට පුද්ගලයින් ලියාංපදිංචි කිරීමේ දෙපාර්තමේන්තුව විසින් ආරම්භ කර ඇත.
අංක 12ත් සහිත නව හැඳුනුම්පත ජාත්‍යන්තර සිවිල් ගුවන් සේවා සංවිධාන ප්‍රමිතිය සහිත ඡුායාරූපයක් හා තීරු සංකේතයක්ද සහිත අතර ජාත්‍යන්තරව පිළිගන්නා හැඳුනුම්පතක් සඳහා ප්‍රමිතියටද අනුකූලය.
හැදුනුම්පතේ සියළු තොරතුරු සංහල දෙමල ඉංග්‍රීසි භාෂා තුනෙන්ම මුද්‍රිතව දැක්වෙයි.
කෙසේ වෙතත් නව හැඳුනුම්පත හේතුවෙන් පැරණි හැඳුනුම්පත අවලංගු නොවන අතර අද දිනයේ පටන් නිකුත් කරන සියළු හැදුනුම්පත් නව ක්‍රමය යටතේ නිකුත් කෙරේ.
‘ලොව පුරා පිලිගන්නා’ really ?
OK like Seashells and some African crook countries ?
Sorry my dear, Sri Lanka has become another crook country already by now, We can’t help anymore.