ලොව ප‍්‍රකට ආයෝජක මාර්ක් මෝබියස් ශ‍්‍රී ලංකාවේ..

December 9, 2019 at 5:30 pm | lanka C news
ලොව ප‍්‍රකට ආයෝජක මාර්ක් මෝබියස් ශ‍්‍රී ලංකාවේ..

ලොව සුප්‍රසිද්ධ අයෝජකයෙකු සේ සැලකෙන ආචාර්ය මාර්ක් මෝබියස් මහතා ශ්‍රී ලංකාවට පැමිණ ඇත.

ශ්‍රී ලංකාව දියුණු කළ හැකි ආකාරය ගැව විශේෂ සමුළුවකට එක්වීමට ඔහු මෙරටට පැමිණ තිබේ.

ජර්මන් ජාතිකයෙක් වන 87 හැවිරිදි මෝබියස් මහතා ප්‍රාග්ධන සහයෝගීතා සමාගමේ නිර්මාතෘද වෙයි.

ඔහු අගමැති මහින්ද රාජපක්‍ෂ මහතාගේ ආර්ථික උපදේශක හිටපු මහ බැංකු අධිපති අජිත් නිවඩ් කබ්රාල් මහතාද මුණ ගැසී සාකච්චා කලේය.

194 views

7 Comments to “ලොව ප‍්‍රකට ආයෝජක මාර්ක් මෝබියස් ශ‍්‍රී ලංකාවේ..”

  1. SUJEEWA says:

    Wow! At Templeton, Mark Mobias established and directed the research team based in 18 global emerging markets offices and managed more than $50 billion in emerging markets portfolios.

  2. David Milli-banda says:

    That schemer Soros also came and went.
    Mark Tobius is sent by the US.

    We need financiers or established Corparations ?

  3. Open mind. says:

    කොමිස් එක ගැන උනන්දුවක් පෙන්නුවොත් පැමිණි වේගයට වැඩි වේගයෙන් ආපසු යයි. පරිස්සමින්.

    • ක්‍රිමිනල් says:

      එවුව ගැන හොඳට දන්නෙ කොළඹට විදුලිය දුම්රිය ව්‍යාපෘතියක්
      යෝජනාකල විදේශීය සමාගමෙන් මුලින්ම 10%ක කොමිසමක් ප්‍රසිද්ධියේම ඉල්ලා සිටි සුජී බනානා (තඹ සුජියා).
      මේ ආණ්ඩුවේ ඒවාගේ `smart guy’ ල නෑ.

  4. Parakum says:

    He is here to discuss GREEK BONDS with Cabral.

Main News