ලොව බලවත් චීනයේ තානාපති ගෝටාභය හමුවෙයි.. සාකච්චා සාර්ථකයි..

March 1, 2018 at 4:40 pm | lanka C news
ලොව බලවත් චීනයේ තානාපති ගෝටාභය හමුවෙයි.. සාකච්චා සාර්ථකයි..

චීන මහජන සමූහාණ්ඩුව විසින් ශ‍්‍රී ලංකාව සදහා පත් කර ඇති නව තානාපතිවරයා වන ‘චෙංග් ෂෙයුආන්’ මහතා සහ හිටපු ආරක්‍ෂක ලේකම් ගෝටාභය රාජපක්‍ෂ මහතා අතර විශේෂ හමුවක් සිදුව ඇත.

ගෝටාභය රාජපක්‍ෂ මහතාගේ නිල ෆේස්බුක් ගිණුම හරහා මේ බව සදහන් කර තිබේ.

කෙසේ වෙත් එහිදී කුමන කරුණක් සාක්ච්චා වූයේදැයි වාර්තා කර නැතත් සාකච්චා සාර්තක බවටද සටහනේ දැක්වෙයි.

මේ අතර නව චීන තානාපතිවරයා විසින් හිටපු ජනාධිපති මහින්ද රාජපක්‍ෂ මහතාද ඔහුගේ නිල නිවසේදී දැනට දින කිහිපයකට පෙර මුණ ගැසුනි.

තමනට වැදගත් හෝ වැඩදායී නොවේ නම් චීනුන් තවත් අයෙකුගේ මුහුණ බලන්නේවත් නැති බව ලෝ පුරා ප‍්‍රකට මතයකි.

83 views

40 Comments to “ලොව බලවත් චීනයේ තානාපති ගෝටාභය හමුවෙයි.. සාකච්චා සාර්ථකයි..”

  1. Ruwansiri says:

    Yes. But no external government can interfere with murder in Sri Lanka. Place for gota is jail

  2. මාලිගාවත්තේ රත්නේ says:

    ගොටාබය සැර්… බෙල්ල ගියත් පපුව දෙනවා මහත්තයෝ… වෙන මොකටවත් නෙමෙයි සිංහල කැක්කුමට

    • පර්සි says:

      සින්හල කැක්කුම තිබුනා කියල මැලේසියන් එකෙකුට පපුව දෙන්න එපා බන්

  3. Prasanna says:

    Gothabhya will face the cases and face the justice. No body will have to do anything about it. Postulations and falls accusations against him is due yo political reasons. If Indian And,US emabassoders want to meet yahapalanaya let the chinese government contact රාජපක්ෂ

  4. lanki says:

    Chinu monowada Murderer kenek ekke katha karanne?

  5. Open mind says:

    නිදහස් යැයි සිතා සිටින ලාංකික ජනතාව නැටවෙන්නෙ විදේශින්ට ඕනෑ විදිහට ද ?

    • Boo says:

      දැන් නැටවෙන්නේත් විදේශිකයින්ගේ අල්ලේ තමයි. වෙනසක් නෑ.

    • sunil says:

      නැහැ! සිංගප්පූරුවේ සිට මෙරටට ආනයනය කල
      අරජුන් මහේන්දරන් ලාට ඕනැ විදිහට.

  6. මාතලේ බණ්ඩා says:

    ඉතින් චීන තානාපති ගෝඨාභයට අතට අත දීල මක්කැයි කියන්නෙ?. රනිල් බදුදීපු හමිබන්තොට වරාය ආපහු දෙනව කියනවද? රාජපක්ෂලා රනිල්ට වඩා චීනයේ සුවච කීකරැ ගෝලයො.

  7. Ningo says:

    Gota should be in prison if not for bloody Sirisena

  8. DAYASIRI says:

    I THINK IT IS NOT NEED TO PUBLISH WHAT THEY HAVE DISCUSSED.
    UNTILL GET THE END OF YAMAPALANAYA.

  9. Lekam says:

    Sira:.. Ratata Apamana Agayak ..Thawath Sudu Van Yugayak

  10. ජනතාව says:

    අතට අත දුන්නා කියන එක මහා ලොකු දෙයක් නෙමේ. ඔය සිරිසේනටත් මහරැජිනි මේස් ගලවලත් අතට අත දුන්නේ. මොනවද රටට ලැබුනේ? සිරිසේන මෝඩ චූන් එකක් ගත්තා විතරයි. අනික චීනා අත ලෙවකාල නිකං ඉන්න එකක් නෑ. උන්ට සලකන්න වෙනවා අනිවාර්යෙන්ම.

Main News