ලොව විශාලතම නිල් මැණික ලංකාවෙන් හමුවේ…
December 12, 2021 at 11:20 am | lanka C news
මෙතෙක් ලොව හමු වූ විශාලතම ස්වාභාවික තනි නිල් මැණික (corundum) ශ්රී ලංකාවෙන් හමු වී තිබේ.
එය ‘ක්වීන් ඔෆ් ඒෂියා’ ලෙස නම් කර ඇති අතර එහි බර කිලෝ 310 ක් පමණ වෙයි.
ජාතික මැණික් හා ස්වර්ණාභරණ අධිකාරිය පවසන්නේ එය රත්නපුර ප්රදේශයෙන් හමු වූ බවයි.
මේවැනි බරැති පාෂාණ කිහිපයක් දැන් හමුවුවාද ඒවා එතරම්ම වටිනාවානම් ඇත්තටම ලංකාවට හොඳ අර්තිකත්වයක් ඇතිකරගන්න පුලුවන්නේද? ඉතින් මේ හමුවෙන පාෂණ වලට කෝ හොඳ මිළක්?කවුද ඒවා ගන්නේ? සෝයාබලා මේ යටවේමින් පවතින රටත්, රටේ ආර්ථිකයත් ගොඩනගාගන්නබලන්න නිකම් ප්රදර්ශණය කරණවා වෙණුවට.Alapaluwa from SA
අනේ පල මෝඩ ආලපාලුවො පංඩිත කතා කියවන්නෙ නැතිව. තෝ මේ තුප්පහි ආණ්ඩුව ගේන්න කඩේ ගිය තරමට පස්ස පැත්තෙ ටයිටැනික් නැව හංගන්න පුලුවන් තරමට තොගෙ අධෝමුඛය ලොකු වෙලා ඇති කාලකන්නියා
තමුසේ මහා අසීලාචාර වල් නැහැදිච්ච අමනයෙක්.කථා කරන්න ඉගේනගන්නවා ප්රථමයෙන්ම මෙතැන කුණුහරප දොඩවන්නේ නැතිව, ඒවා තියාගන්නවා තමුසේලාගේ ගේවල්වල හරිද, ඒ තමුසේලාගේ භාෂාව නිසා .අයිසේ දැනගන්නවා මම විතරක්ද මේ වෙනසට දායකවුයේ? තවකොපමණ සිටිනවද අනෙක දන්නේ නැතිනම් දැනගන්නවා මේ අපිවගේ පාවෙන චන්දවලින් පමණයි රටේ වෙනසක් ඇතිකරන්න පුලුවන්වන්නේ.නැතිව මැරුණත් එකපක්ෂයක් බදාගෙන සිටින මොළේ කොළොප්පම්වුණු තමුසේලාවගේ ඔල්මොරම්දම් කට්ටිය නොවේ අපි. අන්න එක දැනගන්නවා.අනෙක භාෂාව කථාකරන්න දෙමවුපියන් උගන්වුයේ නැතිනම් එක තමුසෙලාගේ කර්මය අපි මොනවා කරන්නද එකට. තමුසේගේ තිබෙන්නේ පුදුම ඉර්ශියාව,කුහකකමක්.ඇයි අපිත් තමුසේලාවගේ ලංකාවේ ඉඳන් කොට්ටපොල් ගණන්කරන්නේ නැතිවට….Alapluwa from SA
මේක වමාරපු නාගරාජයා කොච්චර ලොකු ඇතිද?. එදා කැළණි ගඟ දෙබෑ කරගෙන ආපු නාගරාජයා වගේ සිය ගුණයක් ලොකු වෙන්න ඕනැ.
Ane me gala kapanna mata awasthawak denna. Maath loku galak Hoya Hoya hitiye
Mun Genaawa Mee Sathiye Booky Ekata Aluthma Boruwa…. Meeka Methaninma Iwara Karanna….. Meeta Wada Burning issues Thiyenawa….. Ara American Givisuma???
Gala kapanna wetha gawurawayen danwaa sitimi. Anuraadhapure Gnaanakkata poojaawak thibboth obe Gal Sihinaya ituwenna puluwana.Eheth , Gal Katuwa paressam kara ganeema sudusuya. Repair koranna sidu wunoth bara gananak wiyaam wenna ida atha!!
” ගල්පලේ මරාගෙ කොල්ලො ටික දම්මලා වන්දපල්ලා,. චුචු ගල පිළිබඳව සිදුකරනා විස්තරය හිතේ මවාගනිල්ලා,.
මරාගේ කළුසල්ලි ප්රොජෙක්ට් මල්ලි..
කූඩු බඩු සමගින් මරාගේ පාතාලය!