ලොව සුපිරි ධනවත් බිල් ගේට්ස්ගෙන් ඇමති රාජිතට චරිත සහතිකයක්..

November 18, 2017 at 8:40 am | lanka C news
ලොව සුපිරි ධනවත් බිල් ගේට්ස්ගෙන් ඇමති රාජිතට චරිත සහතිකයක්..

අබුඩාබියේ දී පැවැති ගෝලීය සෞඛ්‍ය අමාත්‍ය සමුළුවට සහභාගි වූ සෞඛ්‍ය, පෝෂණ හා දේශීය වෛද්‍ය අමාත්‍ය දොස්තර රාජිත සේනාරත්න මහතා සහ එම සමුලුවට සහභාගි වූ ලෝකයේ ධනත්වත්ම පුද්ගලයා වූ බිල්ගේටිස් මහතා අතර කෙටි හමුවක් පසුගිය 15 වනදා පැවැත්වුනි.

එහිදී බිල්ගේටිස් මහතා “සෞඛ්‍ය සේවාව ප්‍රවර්ධනය සදහා ඔබ ශ්‍රේෂ්ඨ රාජකාරියක් ශ්‍රී ලංකාව තුල ඉටු කරනවා කියලා මම දන්නවා. එය ඉටු කරගෙනයාමට මගේ සහයෝගය ලබා දෙනවා” යැයි ශ්‍රී ලංකා සෞඛ්‍ය අමාත්‍ය දොස්තර රාජිත සේනාරත්න මහතාට පවසා සිටියේය.

– ප‍්‍රසන්න අධිකාරී

175 views

10 Comments to “ලොව සුපිරි ධනවත් බිල් ගේට්ස්ගෙන් ඇමති රාජිතට චරිත සහතිකයක්..”

  1. asaranaya says:

    නියමයි නියමයි කරුපයියා වගේම කුණු දතත් හොඳම ඇමතියෙක්, සරළයා හොඳම පතියා වෙන්නෙ කවදද, වඳයා හොඳම මැටියා වෙන්නේ කවදද

  2. පොඩිMAN says:

    හමුවීම – ගෙදර යන ගමන්.

  3. Omar says:

    Ask BG how he got ownership of 09 ships and how poor people are dying in Sri Lanka due to kidney problems. Same time ask how many generations of his familiy can live with the public funds looted by him as a politicians under various governments.

  4. Bend To Bend says:

    බිල් ගේට්ස් පිළිිබඳව අපට ඇත්තේ කණගාටුුවකි.ඔහු ධනය ඉපයීමට සමතෙකි.මිනිසුන් හඳුනා ගැනීම විෂයෙහි ඔහු අසමතෙකි.

  5. vishnu says:

    බිල් ගේට්ට පිස්සු කියල මම අදයි දන්නෙ

  6. මූට පුලුවන් බිල්ගේට්වත් හිගමනට බස්සන්න ඒතරම් පට්ට දතෙක්

  7. sima says:

    sir kayak hari dennako mama higannek kiyala rajithaya kiyanna athi

  8. seekkugge says:

    Bill oba pithiya yuththan pudanna dakshayek !!

  9. Sadda says:

    Mun dennatama kelin hita ganna pana nehe wage. Kakul deka bakal wela.

  10. Sadda says:

    Langadeema health system computerize karanna deel ekak eyi. Dennama goda yana wedak.

Main News