ලොව හොල්ලන කොරෝනා කරාපිටියේදී දණ ගස්වයි.. රෝගීන් මිය යාම නතර කරයි.. කරාපිටියේ දොස්තරගෙන් විස්මිත ඖෂධ කරලක්..

May 3, 2021 at 10:02 pm | lanka C news
ලොව හොල්ලන කොරෝනා කරාපිටියේදී දණ ගස්වයි.. රෝගීන් මිය යාම නතර කරයි.. කරාපිටියේ දොස්තරගෙන් විස්මිත ඖෂධ කරලක්..

කොරෝනා ආසාදිතයින් සඳහා ආහාර අතිරේකයක් ලෙස භාවිතා කළ හැකි ඉතා සාර්ථක ප‍්‍රතිකාරයක් සොයා ගත් බව කරාපිටිය ශික්ෂණ රෝහලේ වෛද්‍ය සම්පත් ගුණවර්ධන මහතා සඳහන් කරයි.

දේශීය වෛද්‍ය ක‍්‍රමයේ එන ඖෂධ වර්ක කිහිපයකින් මෙම ආහාර අතිරේකය සැකසූ බවද ඔහු සදහන් කරයි.

මෙම නිෂ්පාදනය මගින් කොරෝනා ආසාදනය වුවද අසාධ්‍ය වීම වලක්වන බවත් පෙනහැල්ලට ආසාදනය වීම මුළුමනින්ම නවතන බවත් ඔහු කියා සිටී.

මේ සඳහා ජාත්‍යන්තර පරීක්ෂණ රැසක් කළ බවත් ඒ සියලු දෙනාම බටහිර වෛද්‍යවරු බවත් ඒ මහතා සඳහන් කළේය.

දැනට මෙම නිෂ්පාදනය ආහාර අතිරේකයක් ලෙස ලියාපදිංචි කර ඇති බවත් ඔහු සදහන් කරයි.

මෙමගින් දැඩිසත්කාර ඒකක ඇඳන් වල අවශ්‍යතාවය අඩුවෙන බවද රෝගීන් මරණයෙන් බේරාගත හැකි බවත් ඔහු කියා සිටී.

අන්තර්ජාල නාළිකාවක් සමඟ සාකච්ඡාවකට එක්වෙමින් ඔහු මේ බව සඳහන් කළේය.

215,473 views

43 Comments to “ලොව හොල්ලන කොරෝනා කරාපිටියේදී දණ ගස්වයි.. රෝගීන් මිය යාම නතර කරයි.. කරාපිටියේ දොස්තරගෙන් විස්මිත ඖෂධ කරලක්..”

  1. සුද්දට උඩින් බෑ says:

    බටහිර වෙද මහත්තුරුන්ට සුද්දට උඩින් යන්න බෑ.සුද්ද කියන විදිහට සද්දෙ දානව මිසක්…!

  2. NuwanJ says:

    සිංහල වෙදකමට ඉඩ දිව යුතුයි. කොහොමත් ඉස්සර සිටම වෛරස් ලෙඩට අපි මුණ දුන්නෙ වෛරසය නසන්න බෙහෙත් බීල නෙවෙයි. වෛරසයට එරෙහිව ඇග තුලම සටන් කරන ශක්තිය කැද වර්ග සහ පාන වර්ග වලින් ලබාගන.

  3. feli says:

    ප්‍රදර්ශන කාමය තියෙන ප්‍රසිද්ද වෙන්න ආස දොස්තරලා තමා මේ.. දේශීය නම් ගූ බෙට්ටක් උනත් අගය කරන තැරි දාර බයියො අන්දන්න නම් හොදයි මේ නාටකා

    • ගල් වැද්දා... says:

      නෙද්දකින් ..තෝ වගේ සුද්දෝන්ගේ පස්ස ලෙවකන උන්…

    • Sarath says:

      පර සුද්දන්ගේ ජානවලින් ඉපදුන බටහිරින් එන ඕන මල ජරාවක් දෝතින් බදාගන්නා අයට සිංහල ගෑවුනානම් අරහන් තමා

  4. Ruwani says:

    මොකක්‌ද capsule එකේ නම. ඇයි ඒ ගැන කියන්නේ නැත්තේ

  5. Karale Nama says:

    Megha Primal (Available at all Arpico supercenter branches)

  6. Wewegadara Appuhamy says:

    Permitted him to do clinical practices at our hospitals by Health Ministry . Let us see the results .Crisis has created an opportunities to for that new innovation for ongoing Covid 19 .

Leave a Comment

Main News