ලොහාන් අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කරන්නැයි කියයි..

September 16, 2021 at 2:10 pm | lanka C news
ලොහාන් අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කරන්නැයි කියයි..

බන්ධනාගාර රාජ්‍ය අමාත්‍ය ධුරයෙන් ඉල්ලා අස් වූ ලොහාන් රත්වත්තේ මහතා වහා අත්අඩංගුවට ගන්නා ලෙස ඉල්ලමින් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට පැමිණිල්ලක් කර තිබේ.

සිරකරු අයිතිවාසිකම් සුරැකීමේ කමිටුව විසින් මෙම පැමිණිල්ල කර ඇත.

අමාත්‍යවරයා බන්ධනාගාර දෙකකට ඇතුළු වී එක් බන්ධනාගාරයක සිරකරුවන්ටත් තර්ජනය කර ඇති බවත් එනිසා ඔහු අත්අඩංගුවට ගෙන නීතිය ක්‍රියාත්මක කළ යුතු බව ද එම සංවිධානය කියා සිටී.

අමාත්‍යවරයා අනුරාධපුර බන්ධනාගාරයට ගොස් ඇත්තේ ගිනි අවියක් සහිතව බවත් සිරකරුවන් කිහිප දෙනෙකුට තර්ජනය කර ඇති බවත් වැලිකඩ බන්ධනාගාරයට මිතුරන් කිහිප දෙනෙකු සමග බීමතින් ගොස් තිබෙන බවත් ඔවුන් චෝදනා කරයි.

රාජ්‍ය අමාත්‍යවරයාට අපරාධ නීතිය ක්‍රියාත්මක කළ යුතු බව ද ඔහු අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කළ බව දැන් ඔවුන් පවසයි.

31,948 views

19 Comments to “ලොහාන් අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කරන්නැයි කියයි..”

  1. 3% ට බය බයියා. says:

    එකම රටක් එක නීතියක් යටතේ එහෙම වෙන්නේ නැහැ .

    • දැන් මේ ලොහාන් රත්වත්තේ කියන්නේ කාගේ පවුල් ගහේ ඉන්න කෙනෙක්ද ආයුබෝවන්. මේ අය රාජපක්ෂ පව්ලේනම් නොවෙනබව ෂුවර්. මම දන්නා තරමටනම් මෙයා අර කොන්ඩේ කපපු හිටපු ජනාධිපතිනියකගේ පවුලේ ලේ නෑයෙක්. ඒ කියන්නේ බණ්ඩාරනායක පව්ලේ. එයා දැන් ඉන්නේ සජිත්ගේ පැත්තේ. කෝ දැන් ඔය මාධ්‍ය මල්ලිලයි මේකේ කොටන ජෙප්පොයි සජිත්ගේ මෝඩයෝ ටිකයි කොහෙද හැංගිලා ඉන්නේ. අනේ පවුල ගැන ටිකක් හරි ලියපල්ලකෝ. දැන් නාමල්ලා, බැසිල්ලා, උදයන්ගලා ගැන ලියන උන්ගේ බෙට්ට පුකේද.

  2. Chathura Gunarathna says:

    nikan jk karanne nathuwa innawa oi.

  3. Sunil Perera says:

    munta thiyena sathuta anduwe kenekgen waraddak unama. ka athinuth waradi wenawa eka loka swabawaya.

  4. රුක්ෂාන් සිල්වා says:

    මොනවා වුනත් කරපු වැරුද්ද පිළිගන්න තරම් මෙතුමා අවංක වුණා. ඒකට එකෙන්ම ගරු කරන්න ඕනී. මිනිස්සුනේ වැරදි කරන්නේ. ආයිත් ඔහොම දෙයක් වෙන්නෙ නෑ කියලා හිතමු.

Main News