ලොහාන් එක්ක එල්ලුම් ගහ බලන්න ගියේ පුෂ්පිකා..

September 16, 2021 at 1:20 pm | lanka C news
ලොහාන් එක්ක එල්ලුම් ගහ බලන්න ගියේ පුෂ්පිකා..

රාජ්‍ය අමාත්‍ය ලොහාන් රත්වත්තේ මහතා සමඟ බන්ධනාගාරයේ එල්ලුම්ගස බැලීමට ගිය රූප රාජිනිය පුෂ්පිකා නම් අයෙක් බව සිරකරු අයිතිවාසිකම් සුරැකීමේ කමිටුව හෙළි කරයි.

එහි සභාපති නීතිඥ සේනක සිල්වා මහතා මාධ්‍ය හමුවකදී මේ බව කියා සිටියේය.

153,257 views

19 Comments to “ලොහාන් එක්ක එල්ලුම් ගහ බලන්න ගියේ පුෂ්පිකා..”

  1. Sunil Perera says:

    katha karanna deyak nathi nisada me gon katha kiyann. katha karanna deyak nathnam gedarata wela nida gannawako pau nodi.

  2. Baමුනා says:

    මූ කළේම අසමිමජ්ජාති නොසණ්ඩාල වැඩ. මුංවගේ එවුන් ඉන්න ඔනි හිරේ.අපිට කියන්නෙ වියත් මගලු, රට බේර ගන්න වීරයොලු. ඒඋනාට වට කරගෙන ඉන්නේ මේවගේ බුරු හොරු.. මුන් අපේ රට අගාදෙට දාන්නෙ පෑලැන් කරලා…

  3. අන්නා කොරොස් says:

    මහජන මුදල් වලින් ගෑනුන්ට වැඩ පෙන්නනන්න යනව – දැන් ඒ ගෑනි මූ එක්ක ගියා කියන්කත් ලැජ්ජාවෙ ඉන්නෙ – හොද වැඩේ ලොහොන්තයට – මූට ඡන්දෙ දීපු නුවර උන්ට බූවල්ලෙන් ගහන්ඩ ඔන

  4. Baමුනා says:

    මේ දුරාචාර බේබද්දා ඊගාව පාර වෙරිඋනාම රූපරැජිනියෝ මැනික් හා සවර්නාබරන බලන්න එක්කයයි නේ . අම්මපා අපේ සැර්ගේ ගජයෝ ටික​..

Main News