ලොහාන් එල්ලුම්ගස බලන්න ගොස් ජාත්‍යන්තරයත් ජයගනී.. UN වෙතින් නිවේදනයක්..

September 15, 2021 at 1:20 pm | lanka C news
ලොහාන් එල්ලුම්ගස බලන්න ගොස් ජාත්‍යන්තරයත් ජයගනී.. UN වෙතින් නිවේදනයක්..

රජයේ අමාත්‍යවරයෙකු බන්ධනාගාරය තුලදී සිරකරුවන් දණ ගැසීම සිදුවීම හෙලා දකින බව
එක්සත් ජාතීන්ගේ සංවිධානයේ කොළඹ කාර්යාලය කියා සිටි.

කොළඹ සිටින එක්සත් ජාතීන්ගේ නේවාසික සම්බන්ධීකාරක වරිය තම ට්විටර් ජාලය පණිවිඩයක් තබමින් සඳහන් කරන්නේ සිරකරුවන්ගේ අයිතිවාසිකම් ආරක්ෂා කිරීමක් රජයේ යුතුකමක් බවයි.

අදාල සටහන මෙසේය.

141,136 views

62 Comments to “ලොහාන් එල්ලුම්ගස බලන්න ගොස් ජාත්‍යන්තරයත් ජයගනී.. UN වෙතින් නිවේදනයක්..”

  1. Sunil Perera says:

    dan ithin wipakshe ayata katha karanna deyak thiyei neda? me dawas wala wena katha karanna dekuth thibune nh neh.

  2. සාධාරණ කොටා says:

    දැන් බලන්න පුළුවනි ඊනියා ජාතිකවාදී දේශප්‍රේමින් මේ ගෑණිව පතුරු ගහන හැටි

    • කපයා says:

      කොටෝ උඹලගෙ LTTE එක අරන්තලාවේ බස් එකක හාමුදුරුවරු කපලා කොටලා මරනකොට, මායිම් ගම්මානවල බඩදරු අම්මලගෙ බඩ පළලා පොඩි එකාව එලියට අරගෙන පොලවෙ ගහලා මරනකොට උඹලගෙ ඊනියා මානව හිමිකම් කාගෙ රෙද්ද අස්සෙද බන් තිබුනෙ?

    • Kandy Gentlemen says:

      කොටා. ඒ ගැනිට statement දෙන්න පුලුවන් නම් අනිත් අයටත් තමන්ගේ අදහස් කැමති විදිහට ප්‍රකාශ කරන්න පුලුවන්. උඹ නිකං පො..න රාල කෙනෙක් වගෙ කඩේ යන්නේ නැතිව හිටපං

  3. Sri Lankan says:

    If the President can not take strigent actions agains this type of government partners, his popularity may also be faded away with fading away of Covid 19.

  4. අනුර says:

    ලංකාව චීන කොළනියක් කියලා කියන උන්ට මේවා පේන්නේ නැද්ද? දැන් ලංකාවේ පඩයක් ගියත් බටහිර එකෙක් පෝස්ට් එකක් දාලා ලෝකෙට අඩබෙර කියනවා. උන් සල්ලි ගෙවලා පත්කරගත්ත සට්ටන් රාළලා මේ වගේ සයිට් වලත් ඉන්නවා. මේ වගේ ප්‍රශ්ණ වෙන රටවලත් වෙන්න පුලුවන්. යුරෝපේ පාර්ලිමේන්තුව වල දේශපාළකයෝ මරාගන්නවා. ඇමරිකාව ඇෆ්ගනිස්ථානයේ සිවිල් වැසියන්ව මැරුවම UN එකෙන් මොකුත් කියන්නේ නැත්තේ ඇයි? ඕස්ත්‍රේලියාවේ සොල්දාදුවෝ ඇෆ්ගනිස්ථානයේ සිවිල් වැසියන්ව මැරුවම කෝ ඕස්ත්‍රේළියාවට සම්බාදක දැම්මද?රටේ අභ්‍යන්තර ප්‍රශ්ණ වලට අතදානවා කියන්නේ අපි රටක් වශයෙන් ස්වාධීන නෑ කියලයි. තාමත් සුද්දෝ මේක පාලනය කරන්නේ. 1948 නිදහස ලැබුනා කියන්නේ බොරුවක්. මේ ආණ්ඩුවේ කොන්ද පණ මදි, නැත්නම් Twitter එක බෑන් කරලා දාන්න තියෙන්නේ. එතකොට මුන්ගේ පඩ ශෝ බලන්න ඕනේ නෑ.

    • කපයා says:

      තෙරේසා මේ එංගලන්ත හමුදාවට එරෙහිව මානව හිමිකම් චෝදනා ගෙනෙන්න බැරි වෙන්න නීති සම්මත කරගන්නකොට ඔය කියන මානව හිමිකම් කපයොයි,. උන්ට මුට්ටිය අල්ලලන සට්ටැඹි රොත්තයි කොහෙද බන් හිටියෙ?

      • harsha says:

        ඒවා ගැන මානව හිමිකම් සංවිධාන හඬක් නගපු නිසයි ඒවා ප්‍රවෘත්ති බවට පත් වුණේ.

  5. Babahukun says:

    Maha ekat 2012 di welikada oya wage atal gattane. Oya apuruwata inne unma wedi tiyagatta wage. Meka anda manda pissu bawanak ooii.

  6. රංජිත් විජේසිංහ says:

    මේ තත්වයට රජය ක්‍රියා මාර්ගයක් ගන්න ඕනි නැත්නම් රජය ගැන මිනිස්සු ඉස්සරහට තීරණයක් ගනී.

  7. KP says:

    ජිනීවා වල මානව හිමිකම් සැසිවාරය යන අතරතුර, දැනටත් එහෙදි ලංකාව ගැන නරක දේවල් කියලා තියෙන පසුබිමක රාජ්‍ය ඇමති කෙනෙක් මෙහෙම කරන්නේ මෝඩ කමද, කාගෙ කාගෙ හරි කෝන්තර පිරිිමහගන්න අතකොළුවක් ලෙසද? මෝඩ කම සහ දෙවනි එකද?

  8. Chin chan says:

    පොහොට්ටුවේ නපුන්සකයෝ ….උන් වගේ අයගෙන් මීට වඩා දෙයක් බලාපොරොත්තු වෙන්න එපා..

  9. Bayyo says:

    බයියනේ!!! බටහිර රටවල උන් මානව හිමකම් කඩලා,ලංකාවටත් මවාපු බොරු යුධ අපරාධ චෝදනා දානවා කියල හැම එකාම දන්නවා..ඒත් ඕයි,අපේම ලංකාවෙ මිනිස්සුන්ට තග දාන,අසහනකාරයෙක්ගෙ වැරැද්දක් UN එක නෙමෙයි යම රජ්ජුරුවො පෙන්නුවත් ඒක පිලිඅරන් ඌට දඩුවම් කරන එක නේද කරන්න ඕන??..ඇමරිකන් උන් ඇෆ්ඝන් වල පොඩි ලමයින්ට drone attack කරපුවයි,ඉරාකෙ කරපුවයි,අප්‍රිකාවෙ මිනිස් පරීක්ෂණ කරපුවයි කියවන්න කලින් අපි නිවැරදි වෙලා මේ ලංකාවෙ දේශපාලන පිලිල ඉවත් කරලා දාමු.

  10. Milhan max says:

    Udathalavinne gaathanaya meya nemeidha keruve? sathya thorathuru dheganna avasyay.
    11 k vedi thiyala meruve meyage oya pirisidhu dhetha valin novedha…

Main News