ලොහාන් රටට දුන්නේ වැදගත් ආදර්ශයක්.. ස්වර්ණාභරණ කොල්ලයකට ගියානම් ඔහු ඒ ඇමතිකමෙනුත් අයින් වෙයි..- විමල්

September 16, 2021 at 10:22 pm | lanka C news
ලොහාන් රටට දුන්නේ වැදගත් ආදර්ශයක්.. ස්වර්ණාභරණ කොල්ලයකට ගියානම් ඔහු ඒ ඇමතිකමෙනුත් අයින් වෙයි..- විමල්

ලොහාන් රත්වත්තේ මහතා ඇමති ධුරයෙන් අස් වීමෙන් ලබාදී ඇත්තේ මෙරට දේශපාලන සංස්කෘතියටත් නව කර්මාන්ත අමාත්‍ය විමල් වීරවංශ මහතා සඳහන් කරයි.

‘වැරදි සිදුවෙන්න පුළුවන් හැබැයි ඒ වැරදි පිළිගෙන නිහතමානීව එම තනතුරින් ඉවත් වීමයි වැදගත් වෙන්නේ. අපේ රටේ දේශපාලන සංස්කෘතියට මීට කලින් වැනි ආදර්ශයන් එකතු වෙලා තිබුණේ නැහැ. ඒ අතින් ලොහාන් රත්වත්තේ මහතා තමන් අතින් සිදු වූ කුමක් හෝ අඩුපාඩුව පිලිඅරන් අමාත්‍ය ධුරයෙන් ඉවත් වෙලා තියෙනවා’

රත්වත්තේ මහතා බන්ධනාගාර අමාත්‍ය ධූරයෙන් පමණක් ඉවත් වී මැණික් හා ස්වර්ණාභරණ අමාත්‍යධූරයේ තවදුරටත් රැඳී සිටීම ගැන මාධ්‍ය කළ විමසීමේ දී ඔහු පැවසුවේ මෙසේය.

‘ස්වර්ණාභරණ මංකොල්ලයකට ගියානම් ලොහාන් රත්වත්තෙ මහත්තයා ඒ ඇමතිකමෙනුත් ඉල්ලා අස්වෙයි’

105,536 views

32 Comments to “ලොහාන් රටට දුන්නේ වැදගත් ආදර්ශයක්.. ස්වර්ණාභරණ කොල්ලයකට ගියානම් ඔහු ඒ ඇමතිකමෙනුත් අයින් වෙයි..- විමල්”

  1. ගෞම් ඊයාරාජ් says:

    මුගේ කතාවලට දැන් අහුවෙන්නේ අර පහලම ස්ථරයේ ඉන්න ගොං බෛයො ටික විතරයි . ඇමෙරිකාවට දෙන්නෑ , දෙන්නේ ඇමෙරිකන් සමාගමට කියලා කියපු ඩෑල් එකනේ. 😂😂😂

    • charin yensitha says:

      ඒ බොල රෝ රට බෙදූ ඇමරිකන් පටිය වැලැක්වුනේ කොහොමද

  2. Baමුනා says:

    “දූෂිත දේශපාලකයා” මුන් ඔක්කොම එක එකාගෙ පිට කහගන්න එකම හොරු කල්ලියක්…

  3. Athula says:

    😜😜😜 දී කිරට බළල්ලුත් සාක්කි… Pass port හා,, හා,, 😜

  4. Gorilla says:

    විමල් කලකිරිල ඉන්නේ, ඒකයි වැඩිය සද්ද නැත්තේ. රත්වතේට කනකිස්කන්න ශෝට් එකකුත් දීල තියෙන්නේ.

  5. Game Hramanis says:

    You go and tell this to similar persons like you

Main News