ලොහාන් හිරේ දැමිය යුතු බව ආණ්ඩුවෙන්ම කියයි.. ජනපති-අගමැති තීන්දුවක් ගනීලු..

September 16, 2021 at 11:20 am | lanka C news
ලොහාන් හිරේ දැමිය යුතු බව ආණ්ඩුවෙන්ම කියයි.. ජනපති-අගමැති තීන්දුවක් ගනීලු..

රාජ්‍ය අමති ලොහාන් රත්වත්තේ මහතා අනුරාධපුර බන්ධනාගාරයට ගොස් සිරකරුවන්ට පිස්තෝලයක් පෙන්වා බියවැද්දීම සම්බන්ධයෙන් කළ විමසීමකට පරිසර අමාත්‍ය මහින්ද අමරවීර මහතා ප‍්‍රතිචාර දන්වයි.

කිසිවෙකු හෝ සිරකරුවන්ට පිස්තෝලයක් පෙන්වා දණ ගැස්වීමට කටයුතු කර ඇත්නම් ඔහු දීර්ඝ කාලීනව බන්ධනාගාරය තුළ ම නතර කිරීම සුදුසු බව ඔහු සඳහන් කළේය.

එක්සත් ජාතීන්ගේ සංවිධානය ශ්‍රී ලංකාවේ මානව හිමිකම් පිළිබඳ සාකච්ඡා කරන වෙලාවක මෙවන් සිදුවීම් සිදුවීම නුසුදුසු දෙයක් බව ද ඔහු පැවසීය.

මෙවන් කටයුතු මහජන නියෝජිතයකුට උචිත නොවන බව පැවසූ ඔහු ජනාධිපති අගමැති මේ සම්බන්ධයෙන් තීන්දුවක් ගනු ඇතැයිද කියා සිටියේය.

පරිසර අමාත්‍යාංශයේ දී මාධ්‍ය හමුවක් අතරතුර මාධ්‍යවේදීන් කළ විමසීමකදී ඔහු මේ බව පැවසීය.

51,565 views

25 Comments to “ලොහාන් හිරේ දැමිය යුතු බව ආණ්ඩුවෙන්ම කියයි.. ජනපති-අගමැති තීන්දුවක් ගනීලු..”

  1. saman says:

    ජනපති අගමැතිනම් තීන්දු ගනී මේන් කියලා. මුට අන්තයි උන් දෙන්නා.

  2. Jagath says:

    Gota lokkath ruwanvali saya gawa pissu kelapu eke muth ekama karanna athi

  3. Asitha says:

    ඇති යන්තම් රන්ජන්ට රැට රැට කෝල් කරලා කුණුහරුපෙන් බනින එක නැවතුනා

  4. HUKARIS says:

    We must check if there was a conspiracy by Western Countries to Get Pushpika to get Rattie Drunk, and asking to visit both Prisons, and threaten the convicts, so this news will be taken up at the UN.HRC. Just consider the timing too. May be RAW of India, MI5 _UK, FBI_ US are involved

  5. 2÷o says:

    Lohan.wimal.udaya.rohitha.jonston.mahindananda tissakuttiarachchi.bishantha.prasanna.diwlapitiye paskapanna….mahinda nishpadanayak gotabaya adyakshanayak sina sagarayak

Main News