ලෝකයටම කොරෝනා බෝකලා කියා ශ‍්‍රී ලංකාවේ සංවිධානයක් චීනයට විරුද්දව නඩු මගට..

April 10, 2020 at 3:26 am | lanka C news
ලෝකයටම කොරෝනා බෝකලා කියා ශ‍්‍රී ලංකාවේ සංවිධානයක් චීනයට විරුද්දව නඩු මගට..

පාරිභෝගික අයිතීන් සුරැකීමේ ජාතික ව්‍යාපාරය විසින් නිකුත් කර ඇති මාධ්‍ය නිවේදනයක් මෙහි දැක්වෙයි.

COVID -19 වෛරසය චීනයේ නොසැලකිල්ල නිසා ව්‍යප්තවූවාදැයි සොයා චීනයට එරෙහිව නීතිමය පියවර ගන්නවා.

කොරෝනා වෛරසය බිහිවූයේ චීනයේ වූහාන් නගරයේ බව සියලු ලෝක වාසීන් දන්නා කරුණකි. මෙම වෛරසය චීනයේ වූහාන් නගරයේ බිහිවූවද එය චීනයේ අගනගරය වන බීජිං නුවරට ව්‍යාප්ත නොවී ලෝකයේ වෙනත් රටවලට ව්‍යාප්ත වෙමින් දරුණු වසංගත තත්වයක් බවට පත් වී කෝටි ගණන් ජනතාව පීඩා විදින ගැටලුවක් බවට පත් වූයේ කෙසේද? යන්න අප සංවිධානය නිරීක්ෂණය කරමින් සිටී.

මෙම වෛරසය සාර්ථක ලෙස චීනය පාලනය කර ගත්තේ නම් ලෝකයේ වෙනත් රටවලට ව්‍යාප්ත වන්නේ නැත. කෙසේ වෙතත් දැන් එම සිදුවීම සිදුවී අවසන්ය. යම් ආකාරයකින් චීනයේ නොසැලකිල්ල නිසා මෙම වෛරසය ව්‍යාප්ත වූවානම් චීනය ලෝකයට වන්දි ගෙවීම අනිවාර්යයයෙන්ම කල යුතුය.

අප සංවිධානය සොයා බලමින් සිටින්නේ මෙම සිදුවීමේදී චීනය වරදක් කර ඇත්නම් චීනයට එරෙහි නෛතික ක්‍රියාමාර්ගය  ගන්නේ කෙසේද? යන්නයි.

ඒ අනුව අප සංවිධානය විසිනa පහත ක්‍රියාමාර්ගය  ගැනීමට බලාපොරොත්තුවෙන් සිටී.

01.COVID 19 වෛරසය බිහිවූයේ කුමන රටෙන්ද? එය බිහිවූයේ කෙසේද? හා මෙම වෛරසය චීනයේ වූහාන් නගරයේ සිට ලෝකයේ වෙනත් රටවලට ව්‍යාප්ත වූයේ කෙසේද? යන්න පිළිබදව සොයා බැලීමට කමිටුවක් පත් කරන ලෙස එක්සත් ජාතීන්ගේ සංවිධානයෙන් ඉල්ලා සිටීම.

02. චීනයේ නොසැලකිල්ල නිසා මෙම වෛරසය ලෝකයට ව්‍යාප්ත වූයේ නම් චීන රජයට විරුද්ධව නීතිමය ක්‍රියාමාර්ග ගැනීම.

රංජිත් විතානගේ
සභාපති
පාරිභෝගික අයිතීන් සුරැකීමේ ජාතික ව්‍යාපාරය

438 views

80 Comments to “ලෝකයටම කොරෝනා බෝකලා කියා ශ‍්‍රී ලංකාවේ සංවිධානයක් චීනයට විරුද්දව නඩු මගට..”

  1. pramuka Wije says:

    3% Jeppan ta wadak thiyennath epai

  2. MD says:

    🐂🐃🐂🐃🐂🐃🐂🐂lankawe dan apita karanna wada adui.eyalama karanawa.

  3. සයිබර් නානා says:

    මේ සුනඛයො කරන්න හදන්නෙ අපට මිතුරු චීනෙන් ලැබෙන උදව් නවත්වන ගේම් එකක්. කොරෝනා මිනී ආදාහනය කරනවිට මුන්වත් ඒකට දාල ආදාහනය කරන්න වටින්නෙ

  4. Jagath.p says:

    Vinoda samaya.New release.

    • The Citizens says:

      China has Sovereign Immunity and therefore it is immune from civil suit and criminal prosecution,in addition to their veto power in the security council.
      “When elephants fight,the most sufferer is grass. It is better to look after the welfare of our own people in the face of the threats from this global ,novel Corona virus,as it is unwise for a sprat to go in between where the sharks battle.

  5. Nishantha says:

    Mr Ranjith vithanage, you’re totally mistaken. Think of Sri Lanka and help find viable solution to our problems or you’d better keep quite without shopping for USA. I hope China didn’t spread it to Sri Lanka but that Indonesian extremist lot doing it obviously. Please take action and help government now.

  6. ධනූ says:

    තමුන්ගේ සංගමේ විවස්ථාවේ ඕවා තියෙයි?

  7. ඇත්ත යථාර්ය says:

    මේ ඇමෙරිකනන් ගැති ,බටහිර ගැති , ‌ඩොලොර් වලට යටවූ තවත් එක් 3%‌නේ එකෙක් විය හැකිය. ‌මෙකට පිස්සු,

  8. Thusitha says:

    Loketa lokuweda karanna isaarawela, Lankawe paari bhogikaya ta setha salasapalla. Thopi wage Aya badu wage paavichi wenawa kiyala thopita therennethna. Lankawa niyojanaya karana hithumathe karana wada walata niyamanayak, paalanayak daanna ona. Neethi hadanna ona. Raj.

  9. ඇත්ත යථාර්ය says:

    මේ කාලකණ්ණියා චීනෙන් ‌දෙන ආධාර නැති කරන්න හදන්න්නේ්, මූ 3%‌‌කේ එකෙක් ‌හෝ බටහිර ගැති ‌ඩොලර් කාක්කෙක් විය හැකිය.

  10. ලංකා ෙව් මිනිස්සු ඉන්නවා ෙකාටසක් කන්න නැති ව. ෙවෙලන්ෙදා වැඩි මිලට විකුණනවා. ඔක්කොටම කලින් එ්ව බලන්න.

    • ගොඩක් දෙනා චීනයට gathii බවක් දක්වන බව පේනවා උඹල බිය gullo bola බෝල. හරියට ලිපිය ගොඩක් aya කියවලා නැති බව පේනවා අපේ konda හොඳට පන තියෙනවා අපි ඕනෑ කෙනෙක් එක්ක happenawa prashnayak තියෙනවා නm කතා කරන්න 0777205137

Main News