ලෝකයම තවත් දිනයි.. ලංකාව මානව හිමිකම් ක‍්‍රියාධාරයන්ට දඬුවම් දෙන රටක් ලෙස නම් කරයි..

September 23, 2017 at 8:40 am | lanka C news
ලෝකයම තවත් දිනයි.. ලංකාව මානව හිමිකම් ක‍්‍රියාධාරයන්ට දඬුවම් දෙන රටක් ලෙස නම් කරයි..

එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කවුන්සිලයේ සහකාර කොමසාරිස් ඇනඩෲ ගිල්මෝ විසින් ඊයේ පස්වරුවේ ප‍්‍රකාශ කරන ලද්දේ ශ්‍රී ලංකාව මානව හිමිකම් ක්‍රියාකාරීන්ට දඬුවම් කරන රටක්‌ බවයි.

ඒ ආකාරයේ 14 වන රට ලෙස ශ‍්‍රී ලංකාව නම් කර ඇති අතර ලයිස්තුවේ නම් කර ඇති රටවල් ගණන 21කි.

මානව හිමිකම් ක්‍රියාධරයන්ට දඬුවම් පමුණුවන රටක් ලෙස ශ‍්‍රී ලංකාව නම් කල මුල් අවස්ථාව මෙය වෙයි.

48 views

4 Comments to “ලෝකයම තවත් දිනයි.. ලංකාව මානව හිමිකම් ක‍්‍රියාධාරයන්ට දඬුවම් දෙන රටක් ලෙස නම් කරයි..”

  1. සියාතු says:

    බලාගෙන යනකොට ඒක හරි වෙනස් වෙලා නොවැ. මොකක් හරි වෙනසක්නෙ ඕනෙ උනේ.

  2. siri pabaya says:

    oka prakasa korana kota siri pabayata ahilama nadda.

  3. Saradiel says:

    දැන් ගුවන් තොටුපලට සිරිසේන එනවිට බෙරගහල මල්මාලා දාලා රට රණවිරුවෝ බේරාගත්තා වීරයා කියලා පිළිගනිල්ලා මෝඩ හැත්ත

  4. BARCARDI says:

    This GOV made every thing a mess than solving. The most dangerous thing is ready to do any betrayal.Making Constitution is also part of this betrayal.

Main News