ලෝකයම තවත් දිනයි.. ලංකාව මානව හිමිකම් ක්රියාධාරයන්ට දඬුවම් දෙන රටක් ලෙස නම් කරයි..
September 23, 2017 at 8:40 am | lanka C news
එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කවුන්සිලයේ සහකාර කොමසාරිස් ඇනඩෲ ගිල්මෝ විසින් ඊයේ පස්වරුවේ ප්රකාශ කරන ලද්දේ ශ්රී ලංකාව මානව හිමිකම් ක්රියාකාරීන්ට දඬුවම් කරන රටක් බවයි.
ඒ ආකාරයේ 14 වන රට ලෙස ශ්රී ලංකාව නම් කර ඇති අතර ලයිස්තුවේ නම් කර ඇති රටවල් ගණන 21කි.
මානව හිමිකම් ක්රියාධරයන්ට දඬුවම් පමුණුවන රටක් ලෙස ශ්රී ලංකාව නම් කල මුල් අවස්ථාව මෙය වෙයි.