ලෝකයම දිනූ ජනපතිට 67යි.. ධුර කාලයේ අවසන් උපන් දිනය අද..?

September 3, 2018 at 10:00 am | lanka C news
ලෝකයම දිනූ ජනපතිට 67යි.. ධුර කාලයේ අවසන් උපන් දිනය අද..?

ජනාධිපති මෛත‍්‍රීපාල සිරිසේන මහතාගේ 67 වන උපන් දිනය අද දිනට යෙදී ඇත.

ඒ මහතා 1951 සැප්තැම්බර් 02 වැනිදා යාගොඩ ප‍්‍රදේශයේදී උපත ලැබීය.

ශ‍්‍රී ලංකාවේ සයවන විධායක ජනාධිපතිවරයා ලෙස කටයුතු කරමින් සිටින ඒ මහතා වත්මන් ශ‍්‍රී ලංකා නිදහස් පක්‍ෂ සභාපතිවරයාද වෙයි.

එන වසර මුලදී ජනාධිපතිවරණයක් කැදවෙනු ඇති බවට දිගින් දිගටම මාධ්‍ය වාර්තා පලවන අතර එසේ වුවහොත් ජනාධිපතිවරයාගේ මෙම ධුර කාලයේ අවසන් උපන් දිනය මෙය වනු ඇති.

22 views
Main News