ලෝකයම මර බියට පත් කල කොරෝනාවෙන් රට බේරාගත් මහා වීරයා ජනපතියි.. ජාතියේ මුර දේවතාවා ඔහුයි..- දොඩම්පහල රාහුල හිමි
May 13, 2020 at 12:02 am | lanka C news
ලෝකයම මර බියට පත්කළ රුදුරු කොරෝනා වසංගතයෙන් ශ්‍රී ලංකාව ගලවා ගත් ජාතියේ මුර දේවතාවා ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා බව පූජ්‍ය දොඩම්පහල රාහුල හිමියන් සදහන් කරති.
රණ විරුවන් සුව විරුවන්ද මෙම සටනේ යෙදුනද ජනාධිපතිවරයාගේ සුවිශේෂී මෙහෙයුම කිසිදිනක අමතක නොකරන්න තමන් ලක්වාසි ජනතාවගෙන් ඉල්ලා සිටින බවද උන් වහන්සේ පැවසූහ.
අද ජනාධිපතිතුමා එම තනතුරට ඉතාම සුදුසු බව මනා සේ ඔප්පු කර ඇති බවත් දැනට මාස කිහිපයකට මෙරට සංඝයා වහන්සේලා මහත් පරිශ්‍රමයක් දරා ඔහු ජනාධිපති කරවීමේ ප්‍රතිඵල රටට ලැබෙමින් ඇති බවත් උන්වහන්සේ සඳහන් කළහ.
මෙරට සියළු රාජ්‍ය යාන්ත්‍රණය නිසි පරිදි කළමනාකරණය කරමින් කොරෝනා වසංගතයෙන් බිය පත්ව තිබූ රට බේරා ගැනීමට ජනාධිපතිවරයා කටයුතු කළ බවද උන්වහන්සේ පැවසූහ.
පැවැති යහපාලන ආණ්ඩුව පැවැති තිබියදී කොරෝනා වෛරසය පැමිණියේ නම් බාගෙට බාගයක් මිය යනු ඇතැයි ද උන්වහන්සේ කියා සිටියහ.
මාධ්‍යවේදී චමුදිත සමරවික්‍රම සමගින් අන්තර්ජාල නාලිකාවක් ඔස්සේ සාකච්චාවකට එක්වෙමින් හිමියන් මෙම අදහස් පල කලහ.
ඇමරිකාවේ හිටපු ජනාධිපති බරක් ඔබාමා සිටියේ නම් ඇමරිකානුවන්ට අද මේසා විනාශයක් සිදු නොවනු ඇතැයි ට්‍රම්ප් නම් උද්දච්ච ව්‍යාපාරිකයකු පැමිණ මෙතරම් විනාශයක් ඇමරිකාවට සිදුව ඇති බවත් ඒ හේතුවෙන් ඇමරිකාව විනාශ වී ගිය බවත් උන් වහන්සේ පැවසූහ.
Great duty has been done by the Government Officer President Gotabaya………….
Congratulations………………
Well-done Mr.President.
කවදත් අපේ රට රකින්න බෞද්ධ භික්ෂූන් වහන්සේලා පෙරට ආවා.
මමත් ඔබ සමග හදවතින්ම එකඟයි.
ගෝටාභය ජනාධිපතිතුමා දේශපාලනය නොකරපු කෙනෙක් වීමම නිසා මේ ව්‍යසනය පාලනය කිරිමට හැකිවී ඇති අතර එතුමා සතුව හොද කලමනාකරණයක් සහ තීරණ ගැනීමට ඇති හැකියාව මනාව ඔප්පු කර ඇත.
සම්පූර්ණ ඇත්ත! විපක්ෂයේ බල්ලන්ට මේ සාර්ථකත්වය දිරවාගන්ඩ බැරිව තියෙන බව පැහැදිලියි මේ උඩින් දාල සමහරක් අවජාතකයන්ගෙ කොමෙන්ට් දිහා බලපුහම.
ඕක කිව්වේ කෝප්රල් කෙනෙක් පන්සලේ ලොක්ක කරලා එවනවා කියල කිව්වාමනේ ද?
අපි නොදන්න ලයිව්
එතකොට සූකරයෙක් මුස්ලිම් පල්ලියක නබිනායක කෙනෙක් කෙරුවොත් කොහොමට හිටියිද?
නම් හොරකම් කරන අවජාතක පොන්ස් තොගේ නමින් වර පරයන්ට කතා අදින වල් වනචර බැල්ලි
ජනාධිපතිතුමා, අගමැතිතුමා ඇතුලුව රජය කොරෝනා වයිරසය මර්ධණය සඳහා ක්‍රියාත්මක කරඇති
සාර්ථක වැඩ පිලිවෙල දරාගත නොහැකි කුහක අධම අවජාතකයන් කට්ටියක් නවහිටං, Jackson
සිල්වත් වාලත්තයා, Rohan, wijebahu, සිරා, රත්නායක යන විවිධ නම් වලින් කොමෙන්ට් කරමින්,
ජනපති තුමාටත්, රජයටත් මහා සංගයා වහන්සේලාටත් අපහාස කරමින් සිටී.
හාමුදුරුවනේ ඒක ඒ වලත්තයන්ගෙ වරද නෙමේ.
උන්ව මේ ලෝකෙට ජාතක කරපු බල්ලන්ගෙයි, බැල්ලියන්ගෙයි වරද!
උන් ගස් ගල්යට, බෝක්කු ඇතුලෙ සෙල්ලම දාපුහම ඔව්වගෙ අවජාතකයන් බිහිවනඑක පුදුමයක් නෙමේ.
Respect you, sir!
මෙම ස්වාමීණ්වහන්සේ නිර්භයව සත්‍ය ප්‍රකාශ කිරීම අගය කලයුතුයි.