ලෝකයම යලි මවිත වේ.. තෙල් නැවේ ගින්න මැඩලයි.. ලක් සයුර සුරැකේ..

September 4, 2020 at 9:13 pm | lanka C news
ලෝකයම යලි මවිත වේ.. තෙල් නැවේ ගින්න මැඩලයි.. ලක් සයුර සුරැකේ..

අම්පාර ආසන්න ශ්‍රී ලංකා මුහුදු තීරයේ ගිනි ගැනීමට ලක් වූ ඉන්ධන නෞකාවේ ගින්න මැඩ පවත්වා ගත් බව ඉන්දීය වෙරළ ආරක්ෂක බළකාය නිවේදනය කරයි.

ශ‍්‍රී ලංකා නාවික සහ ගුවන් හමුදාව, ඉන්දීය වෙරළාරක්ෂක බලකාය ඇතුළු කණ්ඩායම් විසින් ඒකාබද්ධව දැවැන්ත උත්සාහය කින් පසු ගින්න පාලනය කල බව ඔවුන් නිවේදනය කර ඇත.

ඒ අනුව යාත‍්‍රාව ගැඹුරු මුහුදට ඇදගෙන යාම ආරම්භ කර ඇති බවද ට්විටර් පණිවිඩයක් නිකුත් කරමින් ඔවුන් පවසයි.

ශ‍්‍රී ලංකා නාවුක හමුදාවද මේ බව තහවුරු කරමින් කියා සිටියේ මේ වන විට පාලනය කර ඇති බවයි.

මේ වන විට නෞකාවෙන් ගින්දර නිකුත් නොවන බවද වාර්තා වන අතර ගින්න මැඩ පැවැත් වුවද එයින් නැගෙන දුම් තවත් දින කිහිපයක් තිස්සේ පැවතෙනු ඇත.

තෙල් ටොන් 270,000 ක ප්‍රමාණයක් සමග මෙම නාවික යාත්‍රාව අම්පාරට කිලෝමීටර් 35ක් පමණ ඈතින් ගිනි ගැනීමට ලක්විය.

102,526 views

31 Comments to “ලෝකයම යලි මවිත වේ.. තෙල් නැවේ ගින්න මැඩලයි.. ලක් සයුර සුරැකේ..”

  1. sarath says:

    Great job. Please don’t try to give the credit to individuals. This is a collective effort and a gained victory. Everybody gets the credit equally who involved in this operation.
    Hats off to those brave people.

  2. ගිරුවා රාල says:

    රාවණා පරපුරේ මෝඩ සක්කිලි මිත්‍යා කතාවක් අපේ කරගෙන.

  3. Nimal says:

    නමඅක්‍රම් උනාට විජයගේ පරපුරේ බව පේනවා තිරිසන් ලේ කලවම් නේ,
    රාවණ රජුට නමස්කාරය.මේ සූර්ය වංශයේ අවදි වීමයි.ජය ශ්‍රී.!!!, හෙළයන්ට ජය. මාත් රාවණා භක්තිකයෙක්..
    අපහස කිරීමෙන් වලකින්න ප්‍රතිපල භයනකෛ. ඉන්දියාවේ කෙනෙක් ලියපු මහවන්සේ විසිකරන්ද කලේ ඇවිත්

  4. GU-VP SAKKILI API says:

    Nawa gii gatthe anduwe waradin, Ape Sjith Nayaka tuma hitiyanam ginak na awlak nane.
    Ammapa

  5. SDG says:

    Very nice to hear that fire is cotrolled, This was a team effort and appreciation has to go the whole team, not to an any individual, But as a nation can we fully satisfy about our capability available to face this type of incident in future?, this has to be assessed .what we have to learn from this ? and what is the corrective action to be taken to void this type of incident in future and effects to our country? , we have to learn a lot from this.
    As per the latest information , more than three hundreds vessels are passing through the southern tip of the island very closely and government is planning to provide services required to those vessels and develop Hambanthota as a marine hub . It is good .we have tp asses the threats we have. The threat from this type of incidents is high and un avoidable, this type of an incident may be rear, but can be happened at any time. Therefore, all the possible actions to be taken as quickly as possible to prevent or to face very efficiently for this type of incident in future. This type of one incident may be enough to suffer a nation another hounded years.

  6. ආගමික ශබ්ද දූෂණය එපා !!! says:

    ඉන්දියානු නාවුක යාත්‍රා මඟින් ලවුඩ්ස් පීකර් බැඳ මහා හයියෙන් රතන සූත්‍රය නැවට ඇසෙන්නට දැමූ බවත් , ගින්න නිවීම සඳහා භාවිතා කල ජලය රතන සූත්‍රයෙන් පිරිත් කල පිරිත් පැන් බවත් ඉන්දියානුවන් ලොවට අනාවරණය නොකරන්නෙ ඇයි ???

    • Boo says:

      රතන සූත්‍රයේ පිහිටෙන්වත් ඔබේ මානසික රෝගය සුව වේවා.

  7. අපේ රට says:

    Everybody gets the credit equally who involved in this operation. Very nice to hear that fire is controlled southern tip of the island very closely and government is planning to provide services required to those vessels and develop Hambanthota as a marine hub .

  8. Abran says:

    Nawa niwana athara bhadawalata badu wadiwei …69 lakshayk athulu duupathakma sathutuwei

Main News