ලෝකයෙන්ම මිල වැඩිම පාරවල් හැදුවේ රාජපක්ෂලා.. යුද්දය 3/4ක් ඉවර කලේ මමයි.. රාජපක්ෂලා යුද්ද කලේත් මගේ ආයුධවලින්..
November 6, 2019 at 3:50 pm | lanka C news
මුළු ලෝකෙන්ම වැඩිම මිලට පාරවල් හැදුවේ රාජපක්ෂ ආණ්ඩුව බව හිටපු ජනාධිපතිනි චන්ද්‍රිකා කුමාරතුංග මහත්මිය සඳහන් කරයි.
එම යුගයේදී තරුණ දරුවන් අතර මන්දපෝෂණය ඉතා වැඩි වූ බව ද ඇය සඳහන් කළා ය.
වසර 09ක් රට පාලනය කළ රාජපක්ෂ ආණ්ඩුව දුප්පත් ජනතාවට කිසිදු දෙයක් කර කර නැති බව ද ඇය චෝදනා කරයි.
තම යුගයේදී යුද්ධයෙන් තුන්කාලක් පමණ අවසන් කර තිබූ බවත් රාජපක්ෂලා ද යුද්ධය ඉතිරි කොටස කරන ලද්දේද තමන් විසින් ගෙන්වන ලද ආයුධ බවත් ඇය සඳහන් කළාය.
කොළඹ දී පැවති උත්සවයක් අමතමින් උත්සවයකදී ඇය මෙම අදහස් පළ කළා ය.
lokay minihaa malaata passe kukkkek laavaa vadiyenma hukavaa gaththa huththa thiyenneth matayi
ලෝකයෙන්ම මිල වැඩිම පාරවල් හැදුවේ රාජපක්ෂලා
යුද්ද කලේත් මගේ ආයුධවලින් එකමුතුවී රාජපක්ෂලා
මම යන්නේ හැටට හැටේ හදා දුන් පාරවල රාජපක්ෂලා
මම බයනැතිව උතුරට යන්නේ යුධදිනු නිසා රාජපක්ෂලා
හූ………හූ……..හූ……..
චෞර රැජින බක බක ගාන්නේ නැතුව දේශපාලනයන් ඉවත් වෙයන් ..අපේ රටේ ධනය කොල්ලාකමින් රට අගාදයට ඇද දැම්ම හැටි ජනතාවට අමතක වෙලා නැහැ ..දෙමළ පොරාවේ මුදල් අරන්,ලන්ඩන් මාලිගා අරන් ජනතාව රවටමින්, LTTE ත්‍රස්තවාදය චන්ද්‍රිකා පෝෂණය කල අන්දම ජනතාව දන්නවා …යුද්ද කලේත් බාල ආයුධගෙනත් .අපේ රණවිරුවන් දහස්ගානක් කොටින්ට බිලි දුන්න හැටි නොදන්නා කෙනෙක් මේ රටේ නැහැ ….
කරුණාකර විස්කි බිලා වේදිකා වල බක බක ගාමින් කාලය නාස්ති නොකර නිදහසේ ඉන්න ..ඔබවැනි වසල දේශද්‍රෝහී කාන්තාවක් අපේ රටේ දේශපාලනයට අවශ්‍ය නැත
යුද්ධ කලේ මෙයාගෙ ‘ආයුධ’ වලින්ලු !!!😀🤣🤣
කෙරිලා තියෙයි
Bloody Madam, kindly fly a kite. Citizens of Sri Lanka know what you have done during your tenure of office. It is a shame for a woman to drink Whisky in public.
අනේද කියන්නේ මේ ඇනිබල් අක්කා තමයි සැමදේම හොඳ වැඩ කරතිබෙන්නේ .ඔක්කොම නරක රාජපක්ෂ පවුලේ උදවිය .ඇත්තටම මුන්ට නැද්ද වෙන කිසිම දෙයක් කියන්න ඔය දේශපාලන වේදිකාවලට පිවිසියාම? මේ කාලකන්ණි දේවේෂ ගැහැණියගේ තිබෙන්නේ කුහක කමයි ව්යිරයි එතැනින් එහාට මුන් කිසිම දෙයක් දන්නේ නැතිව රටේ පවට උපන් වසලයෝ.
Bloody Madam, kindly fly a kite. Citizens of Sri Lanka know what you have done during your tenure of office. It is a shame for a woman to drink Whisky in public. MR is not a fool to fight in the war with your weapon and he knows that it is good for nothing.
Chaura Queen Shut your mouth …& go to hell ….
Nikan Idan Kaka Karana Wada. Sanath Gunathilaka nam hodata wada kara.
Oyage mokenda iwara kale?
Mekita pissu tadawela….
Chandrika ,You can;t constantly lie and expect people to trust you
This women don’t changing she just find new ways to lie and do her politic game ..never trust this women
අනේ පලයං යන්න ගෑනියේ. උඹ ඉදල යුද්දෙකාලේ මොනව ද කලේ. කරපු දෙයක් නැහැ. දැන් එනව කට චොඩවන්න. හැපි්න්නක් වගේ. උඹට බැරිවුන දේ රාජපක්ෂලා කරපුවාම හරි ඉරිසියවයි නේද. වල් බැල්ලි. උඹට කරන් අවශ්‍ය දේ දයාසිරි මහත්තයාලා කරයි. මෝඩ ගෑනි. ඊයේ තිබුනේ එක්සත්් ජාතික පක්ෂෙට සපෝට් කරන රැස්වීමක් බව බැලූ බැල්මට පේනවා.
අපේ දරුවෝ වැඩිවියට පත්වුණාම මිඩ් වයිෆ් නෝනට කියන්න ඕනද? අහළ පහළ අය පද හදාවිද මන්දා..
hooray…….. whiskey madam.
go to hell
NODANNA MAGULA
KATHA NOKARA
HITA PAN GANIYE
Don’t talk rubbish. Roads contracts awarded during Rajapaksa time were cancelled by yahapalana government and after 1 year awarded to other contractors at a much higher price.
yAKO rAJAPAKSHA PALANA KALE UDDE THYADDITH RATA SHEEGRA SANWARADANA YAKATA LAK UNA…tHOPILA WAGE GON HATHTHA THAMAI NA KIYANNE…. RAJAPAKSHA EKKA THIYANA PAUDGALIKA THARAHA RATA MADIHATH KARAGANNE NATHUWA WIASANDA GANILLA…
හඳ මෝරන කාලෙට පිස්සු තද වෙනවා……
මේක බේබදු පිස්සුව ..විස්කිවලට ගහන දේශපාලන drama
චෞරි හිතන්නෙ 2015 දි වගේ 2019 දිත් ජනතාව උන්ගෙ බොරැවට රැවටෙනව කියලය්.
තමාගේ මිනිහා බල්ලෙක් වගේ වෙඩි තියලා අමු අමුවේ මරා දාපු මිනී මරු ජෙප්පන්ට, මෙයාගේ රජය බලයට ආපු විගසම කැබිනට් ඇමති ධූර කීපයක්ම දුන්න රහස මොකක්ද?..
මේගෑනි පජාතම වෙලා නේද දැන්..අනේ හොඳක් කියන්න එකෙක්වත් නෑනෙ.. අඩුගානෙ කුලියට කමෙන්ට් දාන අවමංගලගෙ එකෙක්වත්….
ane Gedara gihilla nidagena hitapanko rata noka
කොමිස් ගහන්න උඩ නග්ගන්න බැරි කෆීර් ගෙනාපු බව කවුරුත් දන්නවා. පසුව වොරන්ටි සමඟ ගොටභය මහත්තයා ගෙන්නපු කෆීර් වලින් තමයි තමිල් සෙල්වම් කම්බස් කලේ. එදා ඉඳල NGO පරපුටුවෝ ගෝඨාභය මහත්තයා මරන්කන්න හදනවා. චෞර රැජින වගේ කොමිස්වලට ආවුද ගෙනවානම් බෙදුම්වාදීන් සහ NGO පරපුටුවෝ ගෝඨාභය මහත්තයාට එරෙහි වෙන්නේ නැහැ. මේ කාලකන්ණි ගැහැණිය සාපයක්. නූගත්, අහංකාර, චෞර ගැහැණියකට මුදල් (අනුරගේ බූදලේ වන්චා කරපු) ගැහැණියකගෙන් මීට වඩා කතාවක් බලාපොරොත්තුවෙන්න බැහැ. නමුත් 17 වනවිට උඹට පොලව පලාගෙන යන්න හිතෙන ප්‍රථිපලයක් අපි දෙනවා.
Not even worth a one rupee.your are a virtually dead character.
යකෝ ලංකාවෙ පිස්සු බල්ලො අල්ලන වෙනම unit එකක් තියෙනව නේද ?
ආ sorry …sorry ඒකෙන් අල්ලන් යන්නෙ පිස්සු බල්ලො විතරයි මගෙ හිතේ. දැන් එහෙනම් බැල්ලියො අල්ලන unit එකක් අලුතෙන් වත් දාන්න වෙනව.
These weapons were bought using taxpayers money. Not yours.
Only weapon you had and ltte were scared of when you removed your undergarments.
I just got බටකොළ ආචිචි ඉක්මනට ඔලුවට බෙිහේත් ගනින්. නැත්නමි පිස්සු හැදෙයි?!!
CBK has been enrich the war as bushiness model by earn millions of dollars of cost of our poor solders.She was political Federalist by that leads of SLFP of following policies by SWRD Banadarake Federalism . She ruin our nation 11 years. And Change SLFP into Neoliberail political Party of 1944 to 2005 of 11 years.
CBK has been enrich the war as bushiness model by earn millions of dollars of cost of our poor solders.She was political Federalist by that leads of SLFP of following policies by SWRD Banadarake Federalism . She ruin our nation 11 years. And Change SLFP into Neoliberail political Party of 1994 to 2005 of 11 years.
පන්ඩිතයි දහසක් සමඟ වාද කර දිනිය හැකිමුත් එක් මෝඩයෙක් සමඟ වාදකර දිනිය නොහේ.
Mee ganith yanakam minisu balagena hitiye hitan wage
Oyage ayuda ampanna walin balahath karayen chandralekage konde kapua kiyalai api danne?
Chandrika is a dead woman in Sri Lankan politics already. After NOV 17, no one will hear about her again.
MEDICAL OPINION – DRINKING TWO MUCH ALCHOL MAY DAMAGE BRAIN CELLS CAUSING LUNACY..
The queen of all rogues spraying lies to grab power..
An ungrateful bitch betrayed her mother even..
වසර 10කට උතුර කොටින්ට බාරදීල යුද්දෙ ඉවර කරන්න යොජනා කරපු පට්ට වේ…. ☝️