ගාලූ මුවදොර නත්තල් ගස කොට වෙයි.. ඒත් ලෝක වාර්තාවලූ..
December 24, 2016 at 5:30 pm | lanka C news
හෙටට යෙදී ඇති නත්තල වෙනුවෙන් ගාලූ මුවදොර ඉදිකරනු ලැබ ඇති නත්තල් ගස මුලින් අපේක්ෂිත උස මට්ටම අඩුකිරීමට එහි සංවිධායකයින් කටයුතු කර ඇත.
අදාල උසට සකස් කිරීමට ප්රමාණවත් කාලයක් නොමැති වීම නිසා මෙම තීරණය ගත්තේ වුවද ලෝකයේ උසම නත්තල් ගස ලෝක වාර්තාව පිහිටුවිය හැකි බවත් සංවිධායකයින් කියති.
අඩි 325ක් දක්වා මෙම නත්තල් ගස ඉදිකිරීමට මුලින් සැලසුම් කර තිබුනද මේ වන විට එහි වැඩ අවසන් කර ඇත්තේ අඩි 200කට මදක් වැඩියෙනි.