ගාලූ මුවදොර නත්තල් ගස කොට වෙයි.. ඒත් ලෝක වාර්තාවලූ..

December 24, 2016 at 5:30 pm | lanka C news
ගාලූ මුවදොර නත්තල් ගස කොට වෙයි.. ඒත් ලෝක වාර්තාවලූ..

හෙටට යෙදී ඇති නත්තල වෙනුවෙන් ගාලූ මුවදොර ඉදිකරනු ලැබ ඇති නත්තල් ගස මුලින් අපේක්ෂිත උස මට්ටම අඩුකිරීමට එහි සංවිධායකයින් කටයුතු කර ඇත.

අදාල උසට සකස් කිරීමට ප‍්‍රමාණවත් කාලයක් නොමැති වීම නිසා මෙම තීරණය ගත්තේ වුවද ලෝකයේ උසම නත්තල් ගස ලෝක වාර්තාව පිහිටුවිය හැකි බවත් සංවිධායකයින් කියති.

අඩි 325ක් දක්වා මෙම නත්තල් ගස ඉදිකිරීමට මුලින් සැලසුම් කර තිබුනද මේ වන විට එහි වැඩ අවසන් කර ඇත්තේ අඩි 200කට මදක් වැඩියෙනි.

51 views

19 Comments to “ගාලූ මුවදොර නත්තල් ගස කොට වෙයි.. ඒත් ලෝක වාර්තාවලූ..”

  1. Santa says:

    මම නොදන්න නත්තල් ගහ! මේකේ කදේ හැටියට නියම හැඩේ ගන්න අඩුම තරමේ කිලෝ මීටර් දෙකක්වත් ඉස්සෛන්න ඕන, මේක චිමිනි ලාම්පුවක්නේ.

    • Ajith says:

      Issalla uba balanna palayan. Passe comments kotapan. FACE BOOk veerayo. Munu pothe goothayo..

      • kaniya says:

        එයා කියන දේ ඇත්ත මම මේක බලන්න ගියා මේක නත්තල් ගහක් නෙවෙයි ගස් කොටයක් .ලෝකේ තියෙන උසම නත්තල් ගස් වලට කරන අපහාසයක් .මේක ගස් කොටයක් කියල කියන්න ෆේස් බූක් ඕන නෑ ගහක් දැකල තියෙන ඕන කෙනෙකුට එක තේරෙනවා .අජිත් තමුන් ගස්කොලන් නැති කාලකන්නි අරාබියේ ඉපදුනු ගස් දැකපු නැති කෙනෙක් වෙන්න ඕනා මේ නත්තල් ගහ ලස්සනයි කියල හිතන්න .
        ඇමෙරිකානු නගර වල තිබෙන නත්තල් ගස් බලන්න ඒ නියම නත්තල් ගස් .මේක විහිළුවක් ,මේක නිර්මාණය කරපු කෙනා ඇමතිට පොඩි විහිළුවක් තමයි කරලා තියෙන්නේ .අපරාදේ රටේ ජනතාවගේ සල්ලි .මේ සල්ලි වලින් දුප්පත් කිතුනු ළමයින්ට නත්තල් තෑගී දහස් ගණනක් අරගෙන දීලා ඔවුන්ට නත්තල් දවසේ හිතට සතුටක් දෙන්න තිබුනා .මේක හදන්න පාවිච්චි කරපු යකඩ වලින් නිවාස අහිමි කිතුනුවන්ට ගෙවල් හදල දෙන්න තිබුනා .
        ඔක්කොමත් හරි නත්තල් ගහ පාමුල තිබෙන සැණකෙළිය කිතුනුවන්ට කරන අපහාසයක්
        මේවගේ කිසිම තේරුමක් නැති වැඩ වලට මුදල් නාස්ති කරලා රවට්ටන්න හදන්නේ කාවද ?රටේ කිතුනුවන් නම් මේවගේ බොරු වැඩ වලට අහුවෙන්නේ නෑ .
        අජිත් වගේ අය අපි දන්නවා දේශපාලකයන්ට කඩේ යන අය කියල තුමා තමුන්ට ගෙවන ගානට සේවයක් කරන්න එපායැ නේද ?

    • චන්න says:

      මේක උඩ කොටස වේලිලා ගිය බිම්මල් ශාකයක මුල කොටස වගේ

      • උකුස්සා says:

        බැරි දේ නොකරට හිටු අර්ජුනයෝ කිව්වලු කවුද කාක්කෙක් එදා …..කපුටෙකුටත් මිට වඩා හොදට කුඩුවක් .හදන්න පුළුවන් ….

  2. දුගී_පුරවැසියා says:

    ඉතුරු ටිකට යමපාල කැබිනෙට්ටුවම එල්ලුවාම වාර්ථාව හරි.

  3. maha mathi says:

    Ayushath Kotawena kota oya gaha kota unama moko. Passe usslaa udata ganna puluwan. Ayyo mehema GOAT la.

  4. මුන්ට නත්තල කියලා හරි ගානක් ගහගන්න තමා බලන්නේ අද රටේ බඩගින්නේ ඉන්න මිනිස්සුන් ගේ කුසපුරවාගන්න නත්තලට කැමවේලක් දුන්නානම් හරි වටිනවා ඔය කිතුල් කොටයක් උඩ බාල්දියක් නමලා වගේ පේන නත්තල්ගහට වඩා?

  5. Dickie Bird says:

    ගාලූ මුවදොර නත්තල් ගස කොට wela aththe hadisiye mahath wela wenna athi

  6. Sihala Yaka - සිහල යකා says:

    රනිලා ඕකට සෙට් උන ගමන් අපි හිතුව කොට වෙයි කියල​.

    • ගිරවා says:

      යහපාලන මෝඩයින්ගේ තවත් කෙරුවාවක් නත්තල් ගසටත් අපහාසයක් ..මේක හරියට night lamp එකක් වගේ ….හික් ..හික් ….

  7. sukiri badilla says:

    Aaa ooka nattan gahak nevyi ayye.. Jeewaya viyadam rokattuwa. balannako heta aniddata ooka uda nana hati. ara GOAT ge baluma wage thama..

  8. realman says:

    shame… that yahapalane sucks it too

  9. gumith says:

    Wade hodai dugee daruwanta yamak keruwanam

  10. Apoi says:

    Usanam security , kotanam kamkaru.

Main News