ලෝකයේ එන්නත්කරණයෙන් පලවැනියා ලංකාවයි..

July 31, 2021 at 6:23 am | lanka C news
ලෝකයේ එන්නත්කරණයෙන් පලවැනියා ලංකාවයි..

ලෝකයේ දැනට සීඝ්‍රයෙන් ම එන්නත්කරනය සිදු කරන රටවල් අතරින් ශ්‍රී ලංකාව පළමු තැනට පත්ව ඇතැයි සෞඛ්‍ය ඇමතිනී පවිත්‍රා වන්නිආරච්චි මහත්මිය සඳහන් කරයි.

මේ සම්බන්ධයෙන් සෞඛ්‍ය කාර්යය මණ්ඩලයත් ත්‍රිවිද හමුදාවත් විශාල කාර්යයක් සිදු කරන බවද ඇය කියා සිටී.

ඊයේ දිනයේ දී එන්නත් කරණයෙන් මෙරට ජනතාව ලක්ෂ 5 ඉක්මවූ පිරිසකට එන්නත් ලබා දුන් බවත් එය මෙතෙක් දිනකදී ලබාදුන් වැඩිම එන්න ප්‍රමාණය බවත් ඇය පැවසීය.

මෙතෙක් මෙරට ආසාදනයෙන් මිය ගිය සියයට හැටක් කිසිම එන්නතක් නොගත් අයවලුන් බව පෙනී ගොස් ඇතැයි ද ඇය පෙන්වා දෙයි.

13,477 views

18 Comments to “ලෝකයේ එන්නත්කරණයෙන් පලවැනියා ලංකාවයි..”

  1. චන්ද දායක says:

    තව අවුරුදු 50හකට විතර පස්සෙ ඉතිහාසය පාඩමේදී ඔබ තුමියගෙ නම කියවෙයි ඉස්කෝල වල. (සීයා හරි ආච්චි ජීවත් ව හිටියොත් තමා ප්‍රශ්නෙ?)

    • බැරිකැසිල් says:

      කොරෝනා වලට කාලි ජූස් පැනි බීලා කුණ්ඩලීනි මුට්ටි ගඟේ දැම්ම මෝඩ මූසල නාකි මුට්ටිදේවි. පල පල ඩෝ යන්න.

  2. Gamini says:

    Pls analyze the vaccine dose completing 2 per person just giving the jab for one will not be list as number 1.
    Just for some fun and assuming to be number 1 giving everyone the 1st dose don’t complet and be first.

  3. Rathnayake says:

    අසාර්ථක එන්නත් තොග පිටින් ගැසුවත් ඵලක් නැත. කෝ මරණ අඩුවූවාද? ආසාධිතයන් අඩු වුණාද? බොරො ප්‍රතිශත දෙන්න එපා මැරුණ පිරිසේ බහුතරය එන්නත් නොකළ අය කියා. එන්නත් දෙකම ගෙන මිය ගිය අය ඕනෑ තරම් සිටියි. ප්‍රසිද්ධ චරිත ලෙස මහරාජා, යාපනයේ වෛද්‍යවරයා දැක්විය හැක.

  4. ගිජුලිහිණි සංදේශය says:

    වලිප්පු හැදුනු කල කලයට පිරු තෝයා
    කුලප්පු වෙච්ච මීමුන් දැක නිදන අයා
    හුලිජ්ජ පල්ල අස්සේ ගිය විදුර සොයා
    තෙලිජ්ජ බොන්න ලිඳ තැඩලූ අයෙකි මෙයා

    ගිජුලිහිණි සංදේශය

  5. Roy Berman says:

    But you are unable remove Sri Lanka from RED listed countries..

  6. Laldayarayhne says:

    මෙි යෝදිට හොදටම පිස්සු.😀😀😀😀

  7. Covid Appuhamy says:

    Sri Lankans. .. Get ready for the 3rd shot…

Main News