ලෝකයේ ඔ්නෑම තර්ජනයකදී අපේ සහාය ශ්‍රී ලංකාවටයි..- චීන රජයෙන් නිල දැනුම්දීමක්..
February 28, 2021 at 11:20 am | lanka C news
ගෝලීය මට්ටමින් ශ්‍රී ලංකාවට බලපාන ඕනෑම ගැටලුවක දී තම සහය ශ්‍රී ලංකාවට ලබා දෙන්නේ යයි චීනය දැනුම් දී ඇත.
ලොව බලවත් රටවල් මානව හිමිකම් නාමයෙන් කුඩා රටවල් පීඩාවට පත් කිරීමට කටයුතු කරමින් සිටින බවද චීන විදේශ ඇමති ‘වැං ගී’ ප්‍රකාශ කර ඇත.
මෙරට විදේශ ඇමති දිනේෂ් ගුණවර්ධන මහතා සමග පැවති විශේෂ දුරකථන සංවාදයක දී චීන විදේශ අමාත්‍යවරයා මේ බව පෙන්වා දී තිබේ.
එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කවුන්සිලයේ දී ශ්‍රී ලංකාවට එරෙහිව චෝදනා නැගී ඇති පසුබිමක මෙලෙස සහයෝගය පළ කිරීම විශේෂත්වයකි.
මේ පිටුවෙ ලියන අවජාතක පරයෝ දැන් කුපිත වෙලා ඉන්නෙ මානව හිමිකම් කොමසාරිස්ගෙ අපේ රටට එරෙහි චෝදනා පරාජයවේවි කියලා හිතන නිසා. ශ්‍රීලංකාවට චීනය, රුසියාව, මැදපෙරදිග, ආසියාවෙ, අප්‍රිකාවෙ, දකුනු අමෙරිකාවෙ රටවල්වල සහයෝගය ලැබෙනනිසා 3% පරයො, සජනි බලවේගෙ උන් ඊලම වෙනුවෙන් කහින පරයගේ බලාපොරොත්තු කඩවෙලා. උන් වියුරු වැටිල.
අනිවාර්යෙන්ම දැන් 3% සෙට් එක චීනේ පට්ට ගහයි. උන්ගේ වහල්ලු කියලවත් නොතේරෙන වහල්ලු ටික හුරේ දායි.
එහෙනම් ඊශ්‍රාලයට විරුද්ධව සම්මත වෙච්ච යෝජනාවල හැටියට මේ වෙනකොට ඒකට මොනවා වෙලා තියෙයිද?
china has been a problem for UNP led LTTE diapora as their dream of federal is going away from them. It is very unfortunate that UNP sinhalese whole heartedly supporting the federal deal of LTTE. I have been to so many countries but this is the only country in the world that majority nation and the very owners of the country, is supporting the minority requirement of federalism.
Very true.
කූට වංචනික බටහිරයන්ගේ ඉන්දියානුවන්ගේ දූශිත කුරිරැ මිත්‍යා මතවාද උගුල්වල නොවැටී රටතුල සිටින පාවාදෙන්නන්ගේ බහට නොරැවටි.. චිනය සමග ශක්තිමත්ව ඵක්සේසත්ව ශ්‍රී ලංකා අර්ථිකය සහ ඡාතික ආරකෂාව ශක්තිමත් කරගනිමින් අභිමාණවත්ව ශක්තිමත්ව, “මාත්‍රෘභූමිය” ශ්‍රී ලංකා ඡාතියක රාඡ්‍යය නොසැලී ඉදිරියටම………!!!
චීනය හොඳ චේතනාවෙන් අපිට උදව් කරනවා නම් තැන්ක් යූ වෙරි මච්. “We Love China “
me monawaa kathaa karanawada? dan Sri Lankaawa kiyanneth cheenema podi kotasakne! “Ceenaa buku buku nayi naare – kolambata yanne koyi paare!!”
Thank you to the People’s Republic of China.
Rise up to the First World Order in 70 years.