ලෝකයේ කොරෝනා ආසාදිතයන් කෝටිය පනී.. මරණ ලක්‍ෂ 05 පනී.. ඉන්දියාව බියකරු ලෙස ලයිස්තුවේ ඉදිරියට..

June 28, 2020 at 8:40 am | lanka C news
ලෝකයේ කොරෝනා ආසාදිතයන් කෝටිය පනී.. මරණ ලක්‍ෂ 05 පනී.. ඉන්දියාව බියකරු ලෙස ලයිස්තුවේ ඉදිරියට..

ලොවපුරා කොරෝනා වෛරස ආසාදිතයන් සංඛ්‍යාව මිලියන 10 ඉක්මවා ගොස් ඇත.

ඊයේ දිනය තුළ දී වාර්තා වූ නව රෝගීන් සංඛ්‍යාව 176,000 ඉක්මවා තිබේ.

මේ වන විට ලෝකය පුරා මරණ සංඛ්‍යාව ලක්ෂ 5 ඉක්මවා ඇත.

ඊයේ දින තුළ වැඩිම මරණ සංඛ්‍යාවක් ඇමරිකාවෙන් වන අතර ඒ 43000 ඉක්මවූවකි.

බ‍්‍රසීලයෙන් ආසාදිතයන් 35,000ක්, ඉන්දියාවෙන් 20,000ක් කි ඒ වෙනුවෙන් ඉක්මවා ඊයේ දිනයේ නව ආසාදිතයන් වාර්තා වී ඇත.

ඊයේ දිනයේ වැඩිම මරණ බ‍්‍රසීලයෙන් 994ක්, මෙක්සිකෝවෙන් 719ක්, ඇමරිකාවෙන් 512ක්, ඉන්දියාවෙන් 414ක් ලෙස වාර්තා වී ඇත.

ඉන්දියාව වැඩිම ආසාදිත ලයිස්තුවෙන් 04 තැනට පත්ව ඇති අතර මරණ සංථයාවද එරය තුල වේගයෙන් ඉහල යමින් ඇත.

329 views

5 Comments to “ලෝකයේ කොරෝනා ආසාදිතයන් කෝටිය පනී.. මරණ ලක්‍ෂ 05 පනී.. ඉන්දියාව බියකරු ලෙස ලයිස්තුවේ ඉදිරියට..”

  1. Aruni says:

    අපේ පූරුවේ පිනකට ලෝකෙට කොරෝනා එද්දී ගෝඨාභය මැතිතුමා අපේ රටේ ජනාධිපති වෙලා හිටියා. බැරි වෙලාවත් යහපාලනේ කාලේ කොරෝනා ආව නම් අනිවාරෙන් අපේ දහස් ගාණක් මැරෙනවා. එහෙනම් යූඇපී උන් හිනා වෙවී මාධ්ය සාකච්චා තියලා කියයි ඇමරිකාවටත් පාලනේ කර ගන්න බැරුව ලක්ෂ ගාණක් මරුන එකේ අපි මොනව කරන්නද කියලා.

  2. ඊබ්‍රහීම් සහෝදරයා says:

    කෝ ඉන්දියාව විශිෂ්ඨයි ගව මුත්‍ර බොනවයි කියපු ජවිපෙ කෂ්ඨිය ?

  3. Jagath says:

    Americawe marana 43000 mulin thiyena eka weradi.

  4. Kon Kanis says:

    India ya wa handi ge vilama palayan ,

  5. gamarala says:

    ලෝකයේ මැයුම් කරුවා අදහන විසාල පිරිසක් කොරෝනාවෙන් මිය ගියා ඒ ඇයි?