ලෝකයේ ගැටුම් එනවා.. ලංකාවේ තෙල්, බඩු මිල වැඩවී ජීවන වියදම ඉහල යයි.. ආර්ථිකය අමාරු වෙයි..- ජනාධිපති

September 26, 2017 at 6:48 pm | lanka C news
ලෝකයේ ගැටුම් එනවා.. ලංකාවේ තෙල්, බඩු මිල වැඩවී ජීවන වියදම ඉහල යයි.. ආර්ථිකය අමාරු වෙයි..- ජනාධිපති

ඉදිරි කාල සීමාවේදී ලෝකයේ රටවල් අතර නොයෙකුත් ගැටුම් සහගත තත්වයන් ඇති විය හැකි බවත් යුධමය තත්වයන් පවා ඇති වීමේ හැකියාවක් ඇති බවත් මෙවර එක්සත් ජාතීන්ගේ සමුළුවට සම්බන්ධ වූ තමනට තේරුම් ගිය බව ජනාධිපති මෛත‍්‍රීපාල සිරිසේන මහතා පවසයි.

මෙම ගැටුම්කාරී තත්වය වර්ධනය වුවහොත් එය මෙරටටද බලපා මෙරට ජීවින තත්වයද ඉහල යනු ඇතැයිද කී ජනාධිපතිවරයා එම තත්වයට සූදානම් වීම ඉතා වැදගත් බවත් සදහන් කරයි.

ජාත්‍යන්තර දේශපාලනය ගැටුම්කාරී වුවහොත් විදේශ වෙලදපලේ තෙල් මිල, භාණ්ඩ මිල ඉහල යාම සිදු වී මෙරට ජනතාවගේද ජීවන වියදම ඉහල ගොස් ආර්ථික අපහසුතා ඇති වනු ඇතැයිද ඔහු සිටී.

ජනාධිපතිවරයා මේ අදහස් පල කලේ කළුතරදී පැවති උත්සව සභාවක් අමතමිනි.

81 views

14 Comments to “ලෝකයේ ගැටුම් එනවා.. ලංකාවේ තෙල්, බඩු මිල වැඩවී ජීවන වියදම ඉහල යයි.. ආර්ථිකය අමාරු වෙයි..- ජනාධිපති”

  1. Chaina says:

    පලමුවරට මෙතුමාගෙන් හොඩ කතාවක් එඅහුව.

    • ජසයා says:

      වැස්සක් එනවා….වැස්සක් එනවා….හිටං ඉන්න බෑ….හිටං ඉන්න බෑ….යං යං යං

      • Dubba says:

        ලෝකයේ නෙවෙයි , ලංකාවෙත් ගැටුම් තිබුනා. ඉස්සරහටත් තියෙයි. බඩු මිල පාලනය කරන එක ආණ්ඩුවේ වගකීමක්. මේ කරපු හොරකම් නිසා ඇතිවෙන ආර්ථික ව්‍යසනයෙන් බදු මිල වැඩි වීමේ වගකීමෙන් නිදහස් වෙන්න දැන්ම දරන උප්පරවැට්ටියක්. මෙයා ගිහින් ලොක්කන්ගෙන් අහ ගෙන ඇවිල්ල තියෙන්නේ මේක කියන්න කියලයි.

    • Amda says:

      සියඹලාන්ඩුවට ඉතින් කොරන්න ඇහැක් දෙයක් නෑනේ හිටං

    • Siraa says:

      Mona hondakda oyi? Mun karapu horakam wahaganna… Anika munge mona Economics strategy da? Mun monawada kalee economy eka dhiyunu karanna? Pal horu dhanne nee mokuth…

  2. magiya says:

    Wenna thiyena getum walata kalin rate athiwela thiyena athikaragena yana getum nawaththanna piyawara gaththoth honda nedda, Heta paththare wath balala?

  3. ඇත්ත says:

    සිංහලයා සතු නිෂ්පාදන ආර්ථිකය දියකර හැරීමේ ප්‍රතිඵල ළඟදීම ජනතාවට.කෘෂිකාර්මික ආර්ථිකයකින් පිරි ලංකාවේ ජනතාව මේ වන විට සේවා සපයන්නන් බවට පත්වී ඇත.මාසේ පඩිය නොලැබුණොත් පිටරට අය හදන කෑම පවා කෑමට නොහැකි වී ඇත.දැන්වත් සිංහලයා සතු කෘෂි ආර්ථිකයට පණ දී සිංහලයන්ගේ නිෂ්පාදන ආර්ථිකය ශක්තිමත් කරන්න මෛත්‍රීපාල ජනාධිපතිවරයා කඩිනම් පියවර ගත යුතුයි .
    කළු සුද්දන් හෙවත් ඉංග්‍රීසි ජාතිවාදීන් පාලනය කළ නොහැකි වුණොත් මෛත්‍රීපාල ජනාධිපතිවරයාටත් සිදු වන්නේ තවත් එක් අසාර්ථක රාජ්‍ය නායකයකු ලෙස විශ්‍රාම යාම ට පමණි .

    • jumanji says:

      මොනවද ඔය කියන්නේ හිටං ?මට ඕවා තේරෙන්නේ නෑ මට ඕවා වැඩකුත් නෑ මට ඕනා තනතුර රැකගන්න විතරයි

  4. මම ගොනා says:

    එකනේ මෙතුමා අපිට ඉස්සරහට අමාරුවෙන් ජීවත් වෙන හැටි පුරුදු කරන්න ගෑස් ගණන් ඇරලා තියෙන්නේ.
    දැන් නේ තේරුනේ

  5. ඇත්ත says:

    පළාත් සභා ධූර කාලය අවසන් වන මොහොතේ පළාත් සභා මැතිවරණ පනත සංශෝධනය කරන්න පටන් අරගෙන පළාත් සභා මැතිවරණය දින නියමයක් නොමැතිව කල් දැම්මා වගේ 2020 ජනාධිපතිවරණය පවත්වන්න නියමිත වෙලාවේ ජනාධිපතිවරණ පනත සංශෝධනය කරන්න පටන් ගත්තොත් ජනාධිපතිවරණයත් 2025 දක්වා කල් දාගන්න පුළුවන් …
    ලංකාවෙ ඉන්න ගොබ්බ ඡන්දදායකයෝය.

  6. David Milli-Banda says:

    Thoge appa kaala paththa maru karapu saape.
    Ita isella chandayak thiyala makabawila pala.

  7. oba says:

    දින 100 වැඩ වල ප්‍රතිපල තමයි. ආර්ථිකය කාල කාල දැන් ඒක ලෝක ප්‍රශ්නයක් කරනවා

  8. daham says:

    oya kiyawanne issarahata ena ekak ganane. yako ithin avilla mechchara dawasak monawada kale. crushikarmaya ivaretama ivara kala.. maha bankuwa mankolla kanna deela mulu ratama goda ganna bari tharamatama aheniyata path kala. umba hari nam danmama niyoga karanna one ranilva saha malikwa athadanguwata aragena prashna kranna kiyala. umbata e ekakwath karanna bari pendek kiyana eka mulu ratma piligena ivarayi. ratema karumeta ipadichcha ekek ban umba.

  9. oba rajaya gatta dina sitama minissu kabalen lipata. mamath modawela vote kala.
    jeewana wiyadama wedi nisa wahama desapaluwanta laksa 10 padi wedi karana supplementayak adama dama adama mudal ganna api merunawe

Main News