ලෝකයේ දරුණුම ත්රස්තවාදීන් GMOAයි.. ප්රභාකරන් මොන ත්‍රස්තවාදියෙක්ද..
July 13, 2017 at 2:10 pm | lanka C news
ලෝකයේ සිටින දරුණුම ත්රස්තවාදීන් වන්නේ මෙරට ක්‍රියාත්මක රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය බව නව සම සමාජ පක්ෂ නායක වික්‍රමබාහු කරුණාරත්න පවසයි.
කොළඹදී පැවති මාධ්‍ය හමුවකදී ඔහු කියා සිටියේ ‘ප්රභාකරන් මොන ත්රස්දවාදියෙක්ද.. මේකයි ත්‍රස්දවාදය’ ලෙසයි.
ත්‍රස්තවාදය හොදින් හෝ නරකින් මර්ධනය කළ යුතු බව ඔහු වැඩි දුරටත් සදහන් කලේය.