ලෝකයේ දරුණුම ත්‍රස්තවාදීන් GMOAයි.. ප‍්‍රභාකරන් මොන ත‍්‍රස්තවාදියෙක්ද..

July 13, 2017 at 2:10 pm | lanka C news
ලෝකයේ දරුණුම ත්‍රස්තවාදීන් GMOAයි.. ප‍්‍රභාකරන් මොන ත‍්‍රස්තවාදියෙක්ද..

ලෝකයේ සිටින දරුණුම ත්‍රස්තවාදීන් වන්නේ මෙරට ක‍්‍රියාත්මක රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය බව නව සම සමාජ පක්‍ෂ නායක වික්‍රමබාහු කරුණාරත්න පවසයි.

කොළඹදී පැවති මාධ්‍ය හමුවකදී ඔහු කියා සිටියේ ‘ප‍්‍රභාකරන් මොන ත‍්‍රස්දවාදියෙක්ද.. මේකයි ත‍්‍රස්දවාදය’ ලෙසයි.

ත‍්‍රස්තවාදය හොදින් හෝ නරකින් මර්ධනය කළ යුතු බව ඔහු වැඩි දුරටත් සදහන් කලේය.

102 views

20 Comments to “ලෝකයේ දරුණුම ත්‍රස්තවාදීන් GMOAයි.. ප‍්‍රභාකරන් මොන ත‍්‍රස්තවාදියෙක්ද..”

  1. Don says:

    එතකොට උඹ මොකෙක්ද? රටේ කරුමෙට උපන් කාලකන්නිය..

    • බන්ඩා says:

      ඔය බාහුවට තියෙන්නෙ හරිම ඝනකම හමක්. මොනව කිව්වත් උෟට නෙවෙය් වගේ ඉන්නවා.

  2. Lapaya says:

    Bahitath wenne ledakadi singapuru gihin sobitha ekka inna thamayi. Muta beheth dena dosthara kenek lankawe naha.

    • Wijebahu says:

      මූට කිසි අසනීපයක් නෑ. මූ මේ කහින්න ඩොලර් වලට!

  3. Alapaluwa says:

    ඔවු තමුසෙට ප්‍රභාකරන් නරකයි කියන්න බැනේ මොකද තමුසෙත් උගේම නරි පරදෙටුවෙක් ප්‍රභාකරන්ගේම ජාතියේ රට ජාතිය පවලදෙන නරපනුවෝ..

    • Alapaluwa says:

      තෝයි සුනන්දදෙශප්‍රිය.සන්ධ්‍යා එක්නැළිගොඩ යන ඔක්කොම පරගැත්තන්ට රට පාවලා දෙන අමනයෝ දන්නේ නැතිනම් දැනගනිල්ලා.තොපි ඔක්කොම කොටි යකෝ.

    • gamarala says:

      බාහුට මෙලෙච්චේද පිරපාකරන් ත්‍රස්තවාදියා දෙවියෙක්නේ …මුදල් දෙනවානම් මේ නරුමයා ඕන යකෙක්ව දෙවියෙක් කරලා පෙන්වයි
      මුට අමු කැවිලා වගෙයි

  4. lolla says:

    තොට අසනීප උනාම බෙහෙත් ගන්නෙ කගෙන්ද අවලමෝ ?

    • Toma says:

      Me booruwa beheth ganne pashu vaidya warungen ne. Eka nisa GMOA eka moota adalama ne. Moota kelawenne pashu vaidyawaru strike korapu data.

    • වී-අංගොඩ says:

      අපි බෙහෙත් ගන්නෙ පිරිමි මිසී ගෙන් ඇයි අවුල්ද ?

    • Pura Wesi Balaya says:

      Meyata Yahapalanayen arrears ekka pension eka hadala dunna kade giyata. Ekata kalaguna salakana ekai oya kiyawanne. Kawuruwath mewa ganan ganneth naha meyawa ganan ganneth naha. Nikam potta kasiyak wage.

    • Wijebahu says:

      මූට කිසි අසනීපයක් නෑ. මූ මේ කහින්න ඩොලර් වලට!

  5. Edward says:

    Very sorry to hear the comments of Dr Karunarathne, who was not a democratic leader. His party could not get 250 votes from an electorate they contested. In 2015 they associated with UNP and America and Western countries ignoring their philosophical foundation. Why did they get capitalists’ money. Do they really socialists or opportunitiss for money.

    • Wijebahu says:

      මූට ඇති socialist කමක් නෑ. මූ මේ කහින්න ඩොලර් වලට!

  6. Saman says:

    Living on CIA pay role. He himself is anarchist and political adventurist by the politics of Trotskyism.
    He read very little ,but talk more than what he grasp poor by reading.
    Man do not Terrorism and democracy at all.
    GMOA is most right-thinking trade union in an Island.

  7. danu says:

    අනේ මුගේ හොම්බ බිම උලන්න අත්නම් මොන පිනක්ද

  8. lalith says:

    දොස්තරලා ලෙඩ්ඩු මරල නැහැ ගොනෝ අර මීතටමුල්ලේ කුණු වලට තුන්සීයක් මැරුනා ඒවට තොගේ අසූචි කට ඇරෙන් නැද්ද අපතයෝ

  9. Ranjan says:

    වික්‍රමබාහු පරයා තො මගේ ඉදිරියට ආවොත් කං අඩි පැලෙන්නට ගහනවා.

  10. buruputha says:

    And baby ballo tho prabakarayage puma imbada ohoma balu Katha kiyanne.

Main News