ලෝකයේ දරුණුවටම කඩාවැටෙන රටවල් 24ක සමුළුවක් ලංකාවේ කැදවයි..
October 25, 2018 at 11:20 am | lanka C news
වඩාත්ම අර්බුදකාරී තත්වයට ආර්ථිකයන් පත්ව ඇති රටවල සමුලූවක් පැවැත්වීමට ශ්රී ලංකාව විසින් සැලසුම් කරන බව මුදල් ඇමති මංගල සමරවීර මහතා පවසයි.
මෙම සමුළුව සදහා ලෝකයේ වඩාත්ම ආර්ථික අර්බුදයට ලක්වූ රටවල් 24ක් සහභාගී කරවා ගැනීමට කටයුතු කරන බවද ඔහු කියා සිටී.
බාල්දු වන මුදල් ඒකක පාලනය, ආනයන සීමා කිරීම, බදු ආදායම් අඩු වීම ආදිය පිලිබද පිළිබද සාකච්ඡා කිරීමට නියමිත බවද ඇමතිවරයා සදහන් කරයි.
අපොයි!!!
මම හිතුව ලෝකය ජය ගනිමින් යන හැටියට ලංකාවේ G8 සමුළුවක් පවත්වයි කියල යහපාලන රජය විසින්.
lokayama jayagath mithyaawa……………..
Oya ratawal 24 n ekaka hoda passak thiyana molayak nathi kollek samuluwata awaoh katada wasi. Nadda ha.
laksha 62 harak pattiyata jayawewa
මාර විහිලු සැපයීමක්නේ ! අපි අපිටම ආවෙනික ක්රමයක් හදගන්න ඔන. ඔය සමුළු වලින් තියෙන සල්ලු ටිකත් නැති කරලා දාන්න තමයි හදන්නේ. මෙයා චන්ද්රිකාගේ කාලෙත් අර්තිකේ කෑවා දැනුත් ඒක ලස්සනට කරනවා වගේ.
මංගල වහාම ඉල්ලා අස්විය යුතුය