ලෝකයේ ධනවත් ඉස්ලාමීය රාජ්‍යට දුප්පත් ඉස්ලාමීය යේමනයෙන් ප්‍රහාරයක්.. තෙල් සැපයුම 50 % කින් විනාශ වූ බව සෞදි අරාබිය පිලිගනි.
September 16, 2019 at 8:40 am | lanka C news
14 වෙනිදා යේමනයේ හුටු මුස්ලිම්වරුන් විසින් එල්ල කළ ඩෝනා මිසයිල ප්‍රහාරයකින් ලොකුම ඛනිජ තෙල් පිරිපහදුව වන සෞදි ඇරම්කෝවට විශාල හානියක් සිදුව ඇති බැව් සෞදි රජය පිලිගෙන ඇත.
යේමනය පාලනයට විරුද්ධව දිගින් දිගටම එමිරේට්ස් සහ සෞදි අරාබිය ප්රමුඛව ඇමරිකානු සහයෝගය සහිතව ප්රහාරයන් එල්ල කරන අතර ඉරානය ඊට විරුද්ධව යේමයට සහයෝගය ලබාදෙමින් දෙපාර්ශ්වයම දිගින් දිගටම සටන් ඇවිලෙමින් තිබු අතර මෙම ප්‍රහාරයත් සමඟ සෞදි ආරබියේ සම්පූර්ණ තෙල් සැපයුම හරි අඩකින් විනාශ කිරිමට ලෝකයේ ඉතා දුප්පත් ඉස්ලාමීය රටක් වූ යේමනයේ සටන්කාමීන්ට හැකි වී ඇත.
ඊට ප්‍රතිචාර ලෙස එමිරේට්ස් සහ සෞදි අරාබිය යේමනයේ අගනුවර වන සනා නගරයට ගුවනින් බෝම්බ ප්‍රහාරයක් එල්ල කොට ඇති බැව් විදේශ මාධ්‍ය වාර්තා කරයි.
සෞදි අරාබියට එල්ල කල යේමන් ඩෝනා මිසයිල ප්‍රහාරයේ විඩීයෝව
This shows that even the latest American technology cannot provide safety and security against cleverly used remote controlled drones carrying explosives.
We have to thank the Rajapakse government and the Sri Lanka armed forces for ending the war before LTTE acquired this kind of weapons
If war continued up to now, LTTE might used drones to attack all places in Colombo. Thanks Mahinda on ending war quickly.
වහබීන්ගේ අවසානය පල්ලිවලට කල විනාසයේ ප්‍රතිපලයක්