ලෝකයේ පළමු භයානක හොරකම බැදුම්කර මංකොල්ලයයි.. එය සිදුවුනේ හොරකම නවතන්න ආ මෛත‍්‍රිගේ යහපාලනය තුලයි..- ඇමති SB

January 16, 2018 at 2:10 pm | lanka C news
ලෝකයේ පළමු භයානක හොරකම බැදුම්කර මංකොල්ලයයි.. එය සිදුවුනේ හොරකම නවතන්න ආ මෛත‍්‍රිගේ යහපාලනය තුලයි..- ඇමති SB

මහ බැංකු බැදුම්කර වංචාව පළමුවැනි වතාවට ලෝකයේ සිදුවු භයානක හොරකමක් යයි ඇමති එස්.බී. දිසානායක මහතා පවසයි.

එය සිදුවූයේ මහින්ද රාජපක්‍ෂ ආණ්ඩුව යටතේ නොවක හොරකමට විරුද්ව පත් කරන ලද මෛත‍්‍රිපාල සිරිසේන මහතාගේ යහපාලන ආණ්ඩුව යටතේ යයිද ඔහු සදහන් කරයි.

එම හොරකම ගැන හොයද්දී එක්සත් ජාතික පක්‍ෂය කලබල වන්නේ මන්දැයි ඔහු ප‍්‍රශ්න කරයි.

සන්ධානයේ මැතිවරණ ප‍්‍රචාරක ජනහමුවක් අමතමින් ඔහු මෙම අදහස් පල කලේය.

18 views

9 Comments to “ලෝකයේ පළමු භයානක හොරකම බැදුම්කර මංකොල්ලයයි.. එය සිදුවුනේ හොරකම නවතන්න ආ මෛත‍්‍රිගේ යහපාලනය තුලයි..- ඇමති SB”

  1. BS says:

    These men are acting, they fund a great robbery and these people done a great work……………
    Election Tricks

  2. Pina says:

    ඕගොල්ලො දන්නෙ නෑ අපේ එස් බී සර් ගෙ හැටි. බැඳුම්කරයෝ අහුවුනොත් විකල දානවා. හරි සැරයි. සමහරු කියනවා හලෝ අනේ මම නම් ඕවා දන්නේ නෑ. දෙගොල්ලො කතා වෙලාලූ ඔහොම බැනගන්නේ චන්දේ වෙනකම්.

  3. බන්ඩා says:

    බොරු හොරු අල්ලන්න අාව අැත්ත හොරැන්ට සහ යහපාලන සක්කිලියන්ට මේ පලාත් පාලන චන්දෙදි ජනතාව පාඩමක් ඉගැන්විය යුතුය්.

  4. SUNIMAL says:

    මේ යකාට මේ ගැන කතා ක‍රන්න බැහැ පින් ගොනා ඇමති නේ මහජනතාව ගමින් පැන්නුවා

    • Jonaa'S Brother says:

      සක්කිලි බල්ලගෙ බැඳුම්කරේ කොටස ( යුඇන්පී වැසිකිලි හෝදනවට ) ලැබී නැතුලු . එකට මීයක් කැඩුවේ අත පිහිදාගන්නද

  5. හුඩු බන්ඩෝ says:

    උබ බයවෙලා ඇහැරුනේ දෑණ්ඩ? මෙච්ච්ච්ර වෙලා නිදි වැදිලද හිටියේ. හිටපියකො දහවෙනිදා ජංගි දාලා දුවන තරැගේ එනවා.

    • බූරුව says:

      පිස්සෙක් වගේ, පිස්සෙක් වගේ, ලංකට් එක පිටින් දුවන්න වෙන්නෙ.

  6. David Milli-Banda says:

    Mokada ?? ………..May sakkiliya Baltiyak gahanna puhunu wenawa wage.

  7. Möbel sajith says:

    S.B thogeammata digital karanna One

Main News