ලෝකයේ බොරතෙල් මිල පහල බැහැලා.. ලංකාවේද අඩු කරන්නැයි කියයි..

January 29, 2020 at 5:30 pm | lanka C news
ලෝකයේ බොරතෙල් මිල පහල බැහැලා.. ලංකාවේද අඩු කරන්නැයි කියයි..

ජනාධිපතිවරණය සීමාවේදී ඩොලර් 63ක් පමණ වූ බොරතෙල් බැරලයක් අද වන විට ඩොලර් 57 දක්වා පහත වැටී ඇති බව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා සඳහන් කරයි.

බොරතෙල් මිල පහළ බැසීමෙන් වූ වාසිය ජනතාවට ඉක්මනින්ම ලබාදීමට ආණ්ඩුව කටයුතු කළ යුතු බව ද ඔහු පැවසීය.

තෙල් මිල සූත්‍රය අහෝසි කර ජනතාවට සහන දෙන බවට ජනාධිපතිවරණ සමයේ පැවසූ පරිදි එය ඉටු කිරීමට කාලය එළඹ ඇතැයි ද ප්‍රේමදාස මහතා සඳහන් කළේය.

21,641 Viewers

11 Comments to “ලෝකයේ බොරතෙල් මිල පහල බැහැලා.. ලංකාවේද අඩු කරන්නැයි කියයි..”

  1. Aurora says:

    On your foolish argument if the government reduced fuel prices now, people have to get ready to pay more when increase the fuel price in world market. We need stable fuel prices.

    • KP says:

      දයාබර සජී අලි බබා වෙත,
      බොරතෙල් මිල මාසෙකට වැඩි කාලෙකට පස්සේ අද තමා $59 ට බැස්සේ. ඒ ගැන අදම ඔයාට කවුරු හරි කිව්වා නේද? ඉරානයට ඇමරිකා ප්‍රහාරය එල්ල වුනාට පස්සේ දිගින් දිගටම මිල නැග්ගා. ජනවාරි මාසේ සමස්ථ මිල $67ක් වගේ තිබුනේ. දැන් අද ඔයාගේ Prado එකට ගහන තෙල් ගෙනාවේ ඒ මුදලට. අද ගානට තෙල් ගත්තොත් ඒ තෙල් ලංකාවට එන්නේ මාසෙකට විතර පස්සේ… මේවා තේරුම් ගන්න එක අලියො කිස් කර කර යනවට වඩා අමාරුයි පැටියො. ආයෙ කව්රු හරි මොනවා හරි දත්තයක් කිව්වාම ඒක නිකන්ම පිලිගන්න එපා… හොයලා බලන්න…
      අගෝස්තු මාසෙ තෙල් මිල $51ට බැස්සා… සැප්තැම්බර් වලවත් එහෙනං මිල අඩු කරන්න කියලා කැබිනට් එකේ සටන් නොකලෙ ඇයි? දැං කියයි කැබිනට් එකේ දි ඒකට කතා කලා කියලා…. කතා කලා නං ඔයාගෙ පක්ෂෙ ආන්ඩුවෙවත් ඔයාට say එකක් තිබිලා නෑ නේද? පවු… අලි නලව නලවම ඉන්න දිගටම

  2. True news says:

    Thel nawak e ganata miladeegena lankawa ta enna masa ganak yanawa

  3. බන්ඩා says:

    දැක් සති දෙකකට ඉස්සෙල්ලා තෙල්බැරලය US$ 67 ට නැග්ගා. 57 ට බැහැලා තවම දවස් දෙකය්.

  4. Jay says:

    Crude oil prices are steadily going up due to Iran conflict. Where did SP get this information from?

  5. සරා says:

    නොදකින් සක්කි සජිත්.දැනට සති 3කට කලින් ‌ෙබොරතෙල් මිල් ‌ෙඩොලර් 10කින් නැග්ගා.එතකොට ‌ෙමොනවද කාපු රිලව් වගේ හිටියා.මිල අඩු වුනා විතරයි දැන්් අඩු කරන්නලු.‌ෙතොපි කරා වගේ හැම මාසෙම 22දා මිල වැඩි කරන්නේ නැහැ.

  6. siri says:

    gona unata thppulanna epa mokada dan vipksha nayaka gona nisa..

  7. Sunil says:

    ගොන්ජා කියපු කථාව ඇත්ත, සජියාට කිසිම කෑපැසිටි එකක් නැහැ

  8. don katugampala says:

    NOVEMBER 17 VENIDATA PASSE LANKAVE THEL MILA ADA VENATHURU “VEDIKALE ” NEHA. DOLLER 69 TA GANAN GIYATH THAMATH THEL LANKAVE DENNE JANADIPATHVARANETA PERA THIBUNA MILATAMAYI, SAJITH KIYANNE KAGE HARI “LANUKANA” HARAKEK. EKAYI RANIL U.N.P NAYAKA KAMA EYATA NODENNE,

  9. gothaya says:

    me apathaya mangalayage aten apu ekekda manda…

  10. චන්ඩි මල්ලි says:

    ඔයගොල්ලන්ගේ කාලෙත් එහෙම්මම කලාද? හික්…හික්…හික්…
    මිල සූත්‍රය කියලා එකක් දාගෙන, පරණ ඇරියස් තියෙනව කියලා හැමදාම කලේ වැඩිකරපු එක නේද?
    මේව්වා වැදි බණ.

Main News