ලෝකයේ මිල ලෙල්ලටම වැටේ.. ජනතාවට අධික මිලකට කිරිපිටි විකුණයි..

October 2, 2016 at 8:02 am | lanka C news
ලෝකයේ මිල ලෙල්ලටම වැටේ.. ජනතාවට අධික මිලකට කිරිපිටි විකුණයි..

2016 වසරේ ලෝක වෙළෙඳපොලේ සම්පූර්ණ යොදය සහිත කිරිපිටි කිලෝග්‍රෑම් 1ක මිල රුපියල් 250ත් 400ත් පමණ වේ.

එසේ ඉතා පහළ මිලකට කිරිපිටි කිලෝවක් තිබෙන විට පාලන මිල වශයෙන් රජය විසින් රුපියල් 810ක් නියම කිරීම තුල සෑම කිරිපිටි කිලෝග්‍රෑම් එකකින්ම රජය බදු වශයෙන් හෝ කිරිපිටි ආනයනය කරන සමාගම් ලාභය ලෙස් සීයට සීයකටත් වඩා පාරිභෝගික ජනතාවගෙන් අය කරන බැව් මෙයින් පැහැදිලි වේ.

වසරකට ශ්‍රීලංකාවට කිරිපිටි ආනයනය මෙට්‍රික් ටොන් 70000ත් 80000ත් වන අතර මෙයින් 80% වැඩි ප්‍රමාණයක් ආනයනය කරන්නේ නවසීලන්තයනි.

කිරිපිටි වෙළෙඳපොල සම්බන්ධයෙන් සාකච්ඡා කිරීම සඳහා මේ වසරේ මුල් කාලය තුල නවසීලන්තය අග්‍රාමාත්‍යවරයා ශ්‍රීලංකා පැමිණි අතර ඔහුගේ ආරාධනාවකට අනුව ශ්‍රීලංකා අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මේ දිනවල නවසීලන්තයේ සoචාරයක යේදී සිටියි.

ලෝක කිරිපිටි වෙළෙඳපොල මිල මෙතනින්

11,311 Viewers

5 Comments to “ලෝකයේ මිල ලෙල්ලටම වැටේ.. ජනතාවට අධික මිලකට කිරිපිටි විකුණයි..”

  1. Asanka says:

    ඔබත් Renault kiwid රථයක් මිලට ගන්න සැරසෙන කෙනෙක්ද ?
    එම රථය මිලට ගත් ඉන්දියානුවන් රථය ගැන කියන දේ දැනගන්න
    මෙන්න ලින්ක් එක
    http://www.complaintboard.in/complaints-reviews/renault-kwid-l434153.html

    • nuwan says:

      Please share this link in FB and other social media before people get into trouble.

    • Manatunga says:

      ඔබත් Renault kiwis රථයක් මිළට ගැනීමට අපේක්ෂාවෙන් සිටින කෙනෙක්ද? එසේ නම් ඉහත කොමෙන්ටුවේ කියා ඇති පරිදි, එසේ නොකරන්න. මහන්සියෙන් ඔබ උපයා ගත් මුදල් වලින් දැන් වෙළඳ පොළේ ඉතාම සාධාරණ මිළකට විකිණීමට ඇති Rolls Royce Wraith මෝටර් රථයක් අදම ඇණවුම් කරන්න.

  2. පොරමොලා says:

    මේ ඇත්තන්ටත් මේ දොහේ සතුටු පොජ්ජ මන්දො කොදොයි?

  3. Dr Jayampathi says:

    New Zealand dairy board bribing Sri Lankan Government minister’s and Government Officials through Forme Sectary of Health Dr Kahadagamage who presently working for New Zealand dairy board [Fontera] to hold the maximum high price for milk powder,

Main News