ලෝකයේ රටවල් 40කින් 21,000ක් පැමිණ බෝරා මුස්ලිම් සමුළුව කොළඹදී.. බම්බලපිටියේ දැඩි ආරක්‍ෂාවක්..

September 1, 2019 at 12:40 pm | lanka C news
ලෝකයේ රටවල් 40කින් 21,000ක් පැමිණ බෝරා මුස්ලිම් සමුළුව කොළඹදී.. බම්බලපිටියේ දැඩි ආරක්‍ෂාවක්..

ලොව පුරා රටවල් 40ක බෝරා මුස්ලිම්වරුන් සහභාගී වන සමුළුවක් අද කොළඹදී පැවැත්වෙයි.

21,000ක පමණ පිරිසක් සහභාගී වන මෙම සමුළුව පැවැත්වෙන්නේ බෝරා මස්ජිඩ් ප්‍රධාන පල්ලිය මූලික කර ගනිමිනි.

සමුළුවේ ප‍්‍රධානත්වය දරන්නේ බෝරා මුස්ලිම් නායක ආචාර්ය සෙයිඞ් මුෆාචාල් සයිෆුදීන් විසිනි.

මෙම සමුළුව නිසා බම්මබල පිටියේ වාහන ගමනාගමනයට විශේෂ සැලැස්මක් යොදා ඇති අතර දැඩි ආරක්‍ෂාවක්ද යොදා ඇත.

33,411 Viewers

11 Comments to “ලෝකයේ රටවල් 40කින් 21,000ක් පැමිණ බෝරා මුස්ලිම් සමුළුව කොළඹදී.. බම්බලපිටියේ දැඩි ආරක්‍ෂාවක්..”

  1. Tngo says:

    Anwaryenma vish sesh araksawak diyauthi. SUNI ANTHA WADI KANDAYAM WALIN (ISIS SALAFISTAN) Wani s

  2. Love nature says:

    බෝරා මුස්ලිම්වරු උර්දු හෝ හින්දි බස මව් බස ලෙස භාවිතා වේ.සැලකිය යුතු පිරිසක් සිංහල හා ඉංග්‍රීසි බස කතා කරයි.උතුරු ඉන්දියානු වස්ත්‍ර හදිනු ලබන අතර කාන්තාවන් සල්වාර් හෝ සරාරා නම් වූ ඉන්දියානු සංස්කෘතික ඇදුම අදියි,

  3. Orwin says:

    Kudu dumiyage step dad neda gota??

  4. ASIRI says:

    These are good muslims , I have heard that they wash their mosque if a moor enters their mosque.
    Alumni muslims, ISIS, wahabis consider them non muslims in their extreme ideology . In summary these people are far better than those scums and their numbers are diminishing in world theatre.

    • නුවන් අයියා says:

      True these are shiyaa muslims they are not extremists like wahabi muslims and sunni muslims hates them .
      මෙම බෝරා මුස්ලිම් ජාතිකයන් ෂියා මුස්ලිම් වේ ඔවුන් අනතවාදී වහාබින් සමග ගනදෙනුවක් නැත .වහාබියන් මෙන්ම සුන්නි මුස්ලිමමුන් මීම ෂියා ජාතිකයන්ව ප්‍රතික්ෂේප කරයි .මෙයට හේතුව ෂියා මුස්ලිම් ජාතිකයන් අනාගත වක්තෘවරුන් පිළිගන්නා අතර සුන්නි මුස්ලිමුන් එයට දැඩිසේ විරුද්ද වීමයි .
      බෝරාජාතිකයන්ගේ විශේෂයෙන් කාන්තාවන්ගේ ඇඳුම ඉතාම ලක්ෂණ ලෙස සකසා ඇත එහි අන්තවදිබවක් නොමැති අතර එම කාන්තාවන්ද ඉතාම බුද්දිමත් මෙන්ම ඉතාම සුහදශීලි කාන්තාවන්ය .,
      නමුත් අන්තවාදී බද්යුද්දීන් නමැති මස් වැද්දා මෙම බොර ජාතිකයන් තම කණ්ඩායමට එක්කරගැනීමට සැරසෙන බව ආරංචියි එනිසා බොරජාතිකයන්ව හදුනාගෙන කටයුතු කිරීම සිංහලයන් කලයුතුයි

  5. වීරයා says:

    බෝරා මුසල්මානුවන් අප දන්නා තරමින් ප්‍රචන්ඩ අන්තවාදීන් නොවේ. මෙහි පැමිණෙන අය මිත්‍රශීලි පෙනුමක් ඇති අයයි.

  6. Rosh .S says:

    තමන්ගෙ වැඩක් බලාගෙන පාඩුවෙ ජීවත් වෙන මෙම බෝරා ජාතිකයන් මිත්‍රශීලී අයයි… ලංකාවේ ඔවුන් සිටින්නෙ 2600ක් පමණ වන ඉතා සුලු ප්‍රමාණයකි. හේමාස්, අක්බාර් තේ මෙම බෝරා ජාතිකයන්ට අයත් ව්‍යාපාරයි.
    මොවුන්ගේ ආරම්භය සිදු වන්නේ ඉන්දියාවේ ගුජරාටි ප්‍රාන්තයෙනි.. මුස්ලිම් ආක්‍රමිකයන්ගේ තර්ජන නිසා ඉස්ලාම් ආගම වැලඳ ගැනීමට සිදුවූ ඔවුන් මුලින් හින්දු ආගම ඇදහූ අය වෙති.

  7. kim says:

    කලකට ඉහතදී ශ්‍රී ලන්කා කන්ඩායමට ක්‍රීඩා කල වේග පන්දු යැවූ කෞශික් අමලියන් බෝරා කියල තමයි අහලා තියෙන්නෙ.

Main News