ලෝකයේ විශාලතම ගිනි පොලිකරුවා දයා ගමගේ.. ජනපද ගොවින්ගේ ඉඩම්වලින් 30%ක් ඔහු අයිති කරගෙන.. පරීක්‍ෂණ ඇරඹේ

March 5, 2020 at 10:00 am | lanka C news
ලෝකයේ විශාලතම ගිනි පොලිකරුවා දයා ගමගේ.. ජනපද ගොවින්ගේ ඉඩම්වලින් 30%ක් ඔහු අයිති කරගෙන.. පරීක්‍ෂණ ඇරඹේ

ලෝකයේ සිටින සිටින විශාලතම ගිනිපොලී කරුවා හිටපු ඇමැති දයා ගමගේ මහතා යයි හිටපු රාජ්‍ය ඇමති එස් බී දිසානායක මහතා සඳහන් කරයි.

රටේ ජනතාවගේ දුප්පත්කම නැති කිරීමට බිහිකරන ලද සමෘද්දි අරමුදලින් හිටපු ඇමති දයා ගමගේ සිදුකරන ලද මුදල් අවභාවිතය සම්බන්ධයෙන් විමර්ශනයක් ආරම්භ කර ඇතැයි ද ඔහු පැවසීය.

දයා ගමගේ මහතාගේ හිමිකාරීත්වය ඇති සමාගම් මගින් ජනපද ගොවීන්ගේ ඉඩම් 30% පමණ ප්‍රමාණයක් බලහත්කාරයෙන් අත්පත් කර ගෙන ඇතැයිද දිසානායක මහතා චෝදනා කරයි.

බත්තරමුල්ලේ පැවති මාධ්‍ය හමුවකදී හිටපු රාජ්‍ය ඇමතිවරයා මේ බව කියා සිටියේය

31,872 Viewers

13 Comments to “ලෝකයේ විශාලතම ගිනි පොලිකරුවා දයා ගමගේ.. ජනපද ගොවින්ගේ ඉඩම්වලින් 30%ක් ඔහු අයිති කරගෙන.. පරීක්‍ෂණ ඇරඹේ”

  1. බන්ඩා says:

    දයා ගමගේ සහ ඹිරිද දේසපාලනයට ඇවිත් තියෙන්නෙ රටට සේවය කරන්න නෙවෙය් තමාට සේවය කරන්න බව එයා ඇමති වෙලා කල වැඩ කිඩ වලින් පැහැදිලි වෙනවා. ඩොලර් මිලියන 20 ක අපනයනය කරන අපේ කොම්පැනියට ලැබෙන්න ගිය ඩොලර් ලක්ෂ 2 1/2 ක ග්‍රාන්ට් එකක් මොහු අවහිර කලා.

  2. Saliya says:

    ඔහුගේ සමාගම් හරහා කළුතර සහ අම්පාර දිස්තික්කවල බලය යොදා ගනිමින් මාර්ග ස0වර්ධන වයාපෘති කරමින් ඔහු විශාල ලෙස බලය අයුතු ලෙස හසුරවමින් එවායේ කටයුතු ඉතා අක්‍රමවත්ව, මෙන්ම ඉතාමත්ම අඩු පිරිවිතරයන්ට කරමින් විශාල ලෙස මුදල් ගසා කමින් සිටි. සමහර සෙවකයන්ගේ EPF/ETF පවා නොගෙවා වෑඩ ගන්නේ

  3. Dikman Aiyya says:

    …..all these former YAHAPALLANA fellows who are with Gota now…are try to be GOOD now,…after destroying the country for 4 years. In the MEDIA they are showing that they are working their fking ass off for the betterment of the country….after sleeping for last 4 years…what a set of jokers…

  4. Sampath says:

    නායකයාගේ පත්‍රිකා
    බෝතල් PATපත්තර කදේට විකුණලා සල්ලි ගත්ත එකනේ ඕක

  5. KARU says:

    පින් කරන්නෙත් අනුන්ගේ හූරල ගත්තු සල්ලි වලින් එහෙම එකේ ඕව නොකර එදීද

  6. John smith says:

    Politics in Srilanka is a different kettle of fish unlike in other countries. They do politics for their own sake. Day a Gamage .can’t be any different!

  7. MODAYA says:

    සහතික ඇත්ත

  8. Patient says:

    100% ඇත්ත.
    දැන් ඕක තව හොරෙක්ගෙ කටින් කිව්ව කියල වැඩක් නෑ. අල්ලන්න. දඩුවම් කරන්න. නැවත අය කර ගන්න.

  9. Sun says:

    From the top to bottom all are doing money rackets rather than developing the country. Top people have looted the central bank and running away and the followers are doing similar things round the country. Short sighted people think that this is the way of self development rather than working for the country.

  10. Kgs basnayake says:

    This is true. 100% true. but no.law in the country for justice to catch these thieves. police/cid is sleeping

  11. Rasika Harischandra Suriyarachchi says:

    ඕක සුමනබණ්ඩාම කිව්වා එක හොඳයි.
    ඕකටත් වෙන්නේ සුමනබණ්ඩගේ මිලියන 640 මාලිගාවට කරපු විමර්ශනයට වෙච්ච දේම තමයි.
    එක වල්ලේ හොරු

  12. Saradiel says:

    තමන්ගේ නායකයා අනුගමනය කරන අමුනයෝ