ලෝකයේ හොදම මුදල් ඇමති මුදල් අමාත්‍යංශයෙන් සමුගනී.. නිලධාරීන් සේවකයින් වැද වැටේ..[Video]
May 22, 2017 at 2:10 pm | lanka C news![ලෝකයේ හොදම මුදල් ඇමති මුදල් අමාත්‍යංශයෙන් සමුගනී.. නිලධාරීන් සේවකයින් වැද වැටේ..[Video]](https://lankacnews.com/wp-content/uploads/2017/05/454577.jpg)
අද දිනයේ මුදල් ඇමති ධුරයෙන් ඉවත් කරන ලද රවි කරුණානායක මහතා සිය අමාත්‍යංශයට අවසන් වතාවට ගොස් සේවක පිරිස කැදවා ඔවුනට සමු දුන්හ.
එහිදී ඇතැම් සේවක සේවිකාවන් ඇමතිවරයාට වදිමින් සමු දුන්නේ මෙසේය.