ලෝකයේ හොදම මුදල් ඇමති මුදල් අමාත්‍යංශයෙන් සමුගනී.. නිලධාරීන් සේවකයින් වැද වැටේ..[Video]

May 22, 2017 at 2:10 pm | lanka C news
ලෝකයේ හොදම මුදල් ඇමති මුදල් අමාත්‍යංශයෙන් සමුගනී.. නිලධාරීන් සේවකයින් වැද වැටේ..[Video]

අද දිනයේ මුදල් ඇමති ධුරයෙන් ඉවත් කරන ලද රවි කරුණානායක මහතා සිය අමාත්‍යංශයට අවසන් වතාවට ගොස් සේවක පිරිස කැදවා ඔවුනට සමු දුන්හ.

එහිදී ඇතැම් සේවක සේවිකාවන් ඇමතිවරයාට වදිමින් සමු දුන්නේ මෙසේය.

113 views

33 Comments to “ලෝකයේ හොදම මුදල් ඇමති මුදල් අමාත්‍යංශයෙන් සමුගනී.. නිලධාරීන් සේවකයින් වැද වැටේ..[Video]”

  1. Dayawathie says:

    Aney mey waga nivata minissu. Bima vatila wadinne mokatada ?. Ath deka ekathu karala ayubowan keewata kamak Neha, Loka horuntath wadina ratak.

Main News