ලෝකය දිගටම දිනයි.. ඉතියෝපියාවේත් තානාපති කාර්යාලයක් අරී..
December 20, 2016 at 12:40 pm | lanka C news
එන ජනවාරි මාසයේදී ඉතියෝපියාව තුල ශ්‍රී ලංකා තානාපති කාර්යාලයක් ආරම්භ කරන බව විදේශ අමාත්‍යාංශය පවසයි.
ඉතියෝපියාවේ නව ශ්‍රී ලංකා තානාපති සුමිත් ප්‍රියන්ත මහතා පවසන්නේ අප්‍රිකානු සංගමයත් ශ්‍රී ලංකාවත් අතර පවතින සබදතා තවදුරටත් ශක්තිමත් කිරීමට නව තානාපති කාර්යාලය අරඹන බවයි.
මෙම තානාපති කාර්යාලය ඉතියෝපියාවේ අඩිස් අබාබා නුවරදී විවෘත කරයි.