ලෝකය දිනාගෙන එන්නට ජනපති UN මහ සමුළුවට ඇමරිකා යයි..

September 17, 2017 at 5:30 pm | lanka C news
ලෝකය දිනාගෙන එන්නට ජනපති UN මහ සමුළුවට ඇමරිකා යයි..

මේ දිනවල ඇමරිකාවේ නිවුයෝක් නුවර පැවැත්වෙන එක්සත් ජාතීන්ගේ සංවිධානයේ 72 වන සැසිවාරය ඇමතීම සදහා ජනාධිපති මෛත‍්‍රිපාල සිරිසේන මහතා එරට බලා පිටත්ව ගොස් ඇත.

ජනාධිපතිවරාය 19 වන දා සැසිය ඇමතීමට නියමිත අතර සමුළුව අතරතුරදී විදෙස් නායකයින් රැසක් හමුවී සාකච්චා පැවැත්වී්මටද නියමිතය.

56 views

19 Comments to “ලෝකය දිනාගෙන එන්නට ජනපති UN මහ සමුළුවට ඇමරිකා යයි..”

  1. kith says:

    On his visit to America, he also visit the Buckingham palace in America and take some photos.

  2. kith says:

    On his visit to America, he can also visit the Buckingham palace in America and take some photos.

  3. Karu Jayasuriya says:

    හමිනෙ නම් යයි මගෙ හිතෙ. මල්ලිවත් අරගෙන ගියානම් වෙට්ටුවක්

  4. Ransira says:

    Dear Mr. Trump. We are sending our president to your country. Please don’t spoil him. He is a simple man. be accompanying only 5 other people. He may be travelling in the economic sector. Don’t give him 5 Star facilities. He is against it. Give him a simple meal. If you can provide facilities for his wife to cook for him, I would be much obliged. He will travel in a simple car. So ultimately you don’t have to worry about him. Please don’t spoil him. Poor fellow.

Main News