ලෝකය දිනාගෙන එන්නට ජනපති UN මහ සමුළුවට ඇමරිකා යයි..
September 17, 2017 at 5:30 pm | lanka C news
මේ දිනවල ඇමරිකාවේ නිවුයෝක් නුවර පැවැත්වෙන එක්සත් ජාතීන්ගේ සංවිධානයේ 72 වන සැසිවාරය ඇමතීම සදහා ජනාධිපති මෛත්රිපාල සිරිසේන මහතා එරට බලා පිටත්ව ගොස් ඇත.
ජනාධිපතිවරාය 19 වන දා සැසිය ඇමතීමට නියමිත අතර සමුළුව අතරතුරදී විදෙස් නායකයින් රැසක් හමුවී සාකච්චා පැවැත්වී්මටද නියමිතය.