ලෝකය දිනා ඉතියෝපියාවත් දිනයි.. ශ‍්‍රී ලංකා තානාපති කාර්යාලයක් අරී..

February 2, 2017 at 5:30 pm | lanka C news
ලෝකය දිනා ඉතියෝපියාවත් දිනයි.. ශ‍්‍රී ලංකා තානාපති කාර්යාලයක් අරී..

මෙරට විදේශ සේවාවට ඉමහත් අඩුපාඩුවක්ව පැවති ශ‍්‍රී ලංකා තානාපති කාර්යාලයක් අද දිනයේ ඉතියෝපියාවේ විවෘත කරනු ලැබීය.

මෙම විවෘත කිරීමේ අවස්ථාවට විදේශ ඇමති මංගල සමරවීර හා ඉතියෝපියා විදේශ අමාත්‍යවරයා සහභාගී වීය.

දෙරට අතර සබතතා තවත් ශක්තිමක් කර ගැනීම මෙහි අරමුණයි.

200 views
Main News