ලෝකය වෛරස් පාලනය කර ඇත්තේ ඇඟට විදින එන්නත් වලින් මිස උගුරට දමන බෙහෙත් වලින් නොවෙයි..- JVP

January 25, 2021 at 1:20 pm | lanka C news
ලෝකය වෛරස් පාලනය කර ඇත්තේ ඇඟට විදින එන්නත් වලින් මිස උගුරට දමන බෙහෙත් වලින් නොවෙයි..- JVP

ලෝකය වෛරස් පාලනය කරන්නේ ඇඟට විදින බෙහෙත් වලින් මිස උගුරට දමන බෙහෙත් වලින් නොවන බව ජනතා විමුක්ති පෙරමුණේ දේශපාලන මණ්ඩල සභික වසන්ත සමරසිංහ මහතා සඳහන් කරයි.

අද ඕන වැඩ රටේ සියලු තැනකම කොරෝනා පැතිරී ගොස් ඇති බවත් මීට හේතු වූයේ දෙවැනි රැල්ල මිනුවන්ගොඩින් ආරම්භ වෙද්දී විශේෂඥයන්ගේ මතය අනුව සති 2කට රට වසා නොදැමීම බවද ඔහු පැවසීය.

කෙෙසේ වෙතත් සෞඛ්‍ය හා ආරක්ෂක අංශවල මැදිහත්වීම මත අද වැඩි පිරිසක් රෝගීන් නොමැරී බේරෙන බව ද ඔහු සඳහන් කළේ ය.

පාතදුම්බර ප‍්‍රදේශයේ පැවති සම්මන්ත්‍රණයක් අමතමින් ඒ මහතා මේ අදහස් පල කලේය.

රටේ සම්පත් විදේශයන්ට නොදෙන බවට රුවන්වැලිසෑය ඉදිරිපිට දිවුරා කියූ අය අද කිසිදු හිරිකිතයකින් තොරව කොළඹ වරාය ඉන්දියාවට දෙන්න සූදානම් කර අවසන් බව ද ඔහු එහිදී කියා සිටියේය.

15,587 views

35 Comments to “ලෝකය වෛරස් පාලනය කර ඇත්තේ ඇඟට විදින එන්නත් වලින් මිස උගුරට දමන බෙහෙත් වලින් නොවෙයි..- JVP”

  1. රන්වල says:

    ඔහෙල මේ බයිල කතා කොරනව ගෑනු ටික අරාබින්ට දීල හම්බු කරන සොච්චමෙන් තමා එදා වේල පිරිමහගන්න චීනගෙන් ගත්තු ණය පොලී ගෙවන්නෙත් එහෙව් එකේ මොන එන්නත් ද

    • Jepi buster says:

      ධනපතියන් නැති කරණවා කියලා, ජෙප්පො ලන්කාවේ තිබ්බ කර්මාන්තශාලා ඔක්කොම ගිනි තිබ්බා. ඒවගේ වැඩ කරපු ගෑණුන්ට රස්සා නැති උනා. එතැන් පටන් උන් මැදපෙරදිග ධනපතියන් ලග වැඩට ගියා. කොහොමද ජෙප්පන්ගෙ විප්ලවය.

  2. Game kolla says:

    ඇයි ඔහේලගෙ අර ගව මුත්‍රා උගුරට හොරාද බිව්වෙ ?

    • ක්‍රිමිනල් says:

      8 ෆේල් නෝ කැපෑසිටි ISIS පෑඩ් සජිත් කම්බ හොරා ගේ පස්ස ලෙවකන 3% මිනීමරු බේබදු නපුංසක ISIS ජෙපි හැත්ත , පෑඩ් සජිත් ගේ පැකනිල් එක පුපේ ගහන් කේරල ගවමූත්‍රා ඉන්ජෙක්ශන් එක ගහගන්නවා ලු කොරෝනා හොඳ වෙන්න… ඊබ්‍රහීම් නානා ගේ හලාල් කොස් කොල ක්‍රෝටන් කොල කන 3% ජෙප්පෝ, උස සිකුරුටි මිටි කම්කරු පෑඩ් සජිත් ගේ ආතල් ඉන්ටෙලිජන්ස් ඩෑස්බෝර්ඩ් එකෙන් මිඩ්වයිෆ් නෝනාගේ බටන් එක ඔබලා කේරල ගවමූත්‍රා බෙහෙත හොයාගෙන තියෙන්නේ.

  3. Alapaluwa says:

    අනේ මෙහෙමත් කුහක හැත්තක්. යකෝ ධම්මික වෛද්‍යාචාර්යතුමා දැනටමත් එතුමා විසින් සොයායන්නා ලද හෙළ ඔසුව ලක්ෂ 40 කට දීල ඉවරයි. ජනගහනයෙන් 18%ක්. උඹල තාම ඉන්නෙ ගල්‍ යුගයෙ. තව ටික කාලෙකින් එතුමාගේ පෞද්ගලික ධනයෙන් ඉතිරි පුරවැසියන්ටත් බෙදනවා. දේශීය වෛද්‍ය ක්‍රමයෙන් කොරෝනා වසංගතය නිවාරණය කල ප්‍රථම රට ලංකාව. ජනාධිපතිතුමා ඇතුලු රජයේ පූර්ණ ආශිර්වාදය සහිතව සියල්ල සුන්දර විදිහට සිදුවෙද්දි කුහක ජෙප්පො ඉරිසියාවෙන් පුපුරනවා. කාලකන්නි.

  4. බන්ඩා says:

    කොත්තමල්ලි බීලා සුවය ලබන සෙම්ප්‍රතිෂාවත් කොරෝනා වෛරසයක් බව පඬි ජෙප්පො දන්නෙ නැහැ.

    • රාජන් says:

      කොත්තමල්ලි වලටත් සායනික පරීක්ශනයක් ඉල්ලයිද දන්නෙ නෑ. දැන් දන්න එකයි නොදන්න එකයි ඔක්කෝම වෛරස් ඔස්තාර්ලා. අර GMOA එකේ පොරක් හැමදාම කියනවා සමාජ ව්‍යාප්තියක් තියනවා කියලා පිළිගන්නලු. එහෙම පිළිගත්තම ලෙඩ්ඩු අඩුවෙනවද ? GMOA එකේ ඉන්න MBBS දොස්තරලාට කොවිඩ් පාලනය බාරදීලා වි.වෛද්‍යවරු උන් කියන විදියට වැඩ කරානම් හරි.

  5. Upul Attanayake says:

    Ranil control this stupid idiots. Jab to ass

  6. cw says:

    Who said? Nalinda Jayatissa?

  7. DOC says:

    වැක්සීන් වැඩ කරන්නේ වයිරසයක එක් ප්‍රබේධයකට විතරයි. වයිරසය ඉක්මනින් පරිණාමය වෙනවා. දැනටම ප්‍රබේධ බර ගානක්. වැක්සින් ගහල බේරෙන්න නම් මාසෙන් මාසෙට වැක්සින් ගහන්න වෙයි.

  8. Jepi buster says:

    බලය අල්ලන්න කැරලි 2ක් ගහලා 90,000ක් මරපු පවුකාර ජෙප්පො පාර්ලිමේන්තුවට රින්ගලා ඉන්නෙ මිනීමැරුම් නඩු වලින් බේරෙන්න.

    පක්ශයක් අටවගෙන පාර්ලිමේන්තුවට රින්ගුවාම ඕනෙ මිනිමරුවෙක්ට නඩු නැතුව බේරෙන්න පුලුවන්.

    • harsha says:

      පාර්ලිමේන්තු ආවා කියලා නඩුවලින් බේරෙන්න පුළුවන්ද? එහෙනම් දුමින්ද සිල්වා චොකා මල්ලී වගේ අයත් බෙරෙන්න ඇපැයි.

      • Jepi buster says:

        ජෙප්පො නම් යස අගේට බේරිලා ඉන්නෙ.
        සමහර ජෙප්පන්ගෙ අත් වල ඇගිලිත් නෑ බෝම්බ හදන්න ගිහින් අතේ පත්තු වෙලා.

  9. සිංහල බන්ඩා says:

    ජෙපි හැත්ත තරම් අපේ සමප්‍රදායට සහ දැනුමට ගරහන පරගැති කල්ලියක් මෙරට නැහැ.

  10. Araliya says:

    Ei KERALA GAWA MUTHRA.

Main News