ලෝකය වෛරස් පාලනය කර ඇත්තේ ඇඟට විදින එන්නත් වලින් මිස උගුරට දමන බෙහෙත් වලින් නොවෙයි..- JVP

January 25, 2021 at 1:20 pm | lanka C news
ලෝකය වෛරස් පාලනය කර ඇත්තේ ඇඟට විදින එන්නත් වලින් මිස උගුරට දමන බෙහෙත් වලින් නොවෙයි..- JVP

ලෝකය වෛරස් පාලනය කරන්නේ ඇඟට විදින බෙහෙත් වලින් මිස උගුරට දමන බෙහෙත් වලින් නොවන බව ජනතා විමුක්ති පෙරමුණේ දේශපාලන මණ්ඩල සභික වසන්ත සමරසිංහ මහතා සඳහන් කරයි.

අද ඕන වැඩ රටේ සියලු තැනකම කොරෝනා පැතිරී ගොස් ඇති බවත් මීට හේතු වූයේ දෙවැනි රැල්ල මිනුවන්ගොඩින් ආරම්භ වෙද්දී විශේෂඥයන්ගේ මතය අනුව සති 2කට රට වසා නොදැමීම බවද ඔහු පැවසීය.

කෙෙසේ වෙතත් සෞඛ්‍ය හා ආරක්ෂක අංශවල මැදිහත්වීම මත අද වැඩි පිරිසක් රෝගීන් නොමැරී බේරෙන බව ද ඔහු සඳහන් කළේ ය.

පාතදුම්බර ප‍්‍රදේශයේ පැවති සම්මන්ත්‍රණයක් අමතමින් ඒ මහතා මේ අදහස් පල කලේය.

රටේ සම්පත් විදේශයන්ට නොදෙන බවට රුවන්වැලිසෑය ඉදිරිපිට දිවුරා කියූ අය අද කිසිදු හිරිකිතයකින් තොරව කොළඹ වරාය ඉන්දියාවට දෙන්න සූදානම් කර අවසන් බව ද ඔහු එහිදී කියා සිටියේය.

15,587 views

35 Comments to “ලෝකය වෛරස් පාලනය කර ඇත්තේ ඇඟට විදින එන්නත් වලින් මිස උගුරට දමන බෙහෙත් වලින් නොවෙයි..- JVP”

  1. අනෝමා says:

    අනේ පව් මෙයාලට පොඩි කාලේ පෝලියෝ වලට බෙහෙත් දීලා නැද්ද? ඒකත් වයිරස් එකක් නිසා මෙයාලගෙ අම්මලා ඒක බීලා වැඩක් නෑ කියලා දෙන්න නැතිව ඇති.

    • Jepi buster says:

      ඒ එන්නත් ධනවාදී රට වල විද්‍යාද්නයින් හොයා ගත්ත එන්නත් නිසා, ජෙප්පො ඒව ගන්න එක ප්‍රතික්ශේප කරලා.

      • Angoda Buva says:

        නෑ ලොක්කා මුන්ට තියෙන්නෙ මොලය නෙමේ ඔලුව ඉදිමීම ලෙඩේ. මොලේ ඉදිමීමට එන්නත් තිබුණට ඔලුව ඉදීමෙන් එකට බෙහෙත් නැහැ. කවදාවත්ම හොයාගන්න පුලුවන් වෙන එකකුත් නැහැ….හික්…හික්

  2. Love nature says:

    එදා සිංහල රජ දවස ස්‌වයංපොශිතව සියළු යස ඉසුරින් පිරි ඉතිරි තිබු මේ රට අද අපායක් බවට පත් කර ඇත. මෙම රට විනාශය කර යාමේ මුලික අඩිතාලම පෘතුගීසින්ල ලන්දේසින් විසින් අරභන ලද අතර ඉංග්‍රීසින් විසින් අපේ හෙළ සියලුම දේ විනාශ කර ඔවුන්ගේ දේවල් අප රට තුල ස්ථාපිත කරන ලදී. එහි ප්‍රථිපලය ලෙස අපට දී ගිය වෙස්ට්මිනිස්ටේර් ක්‍රමයේ පාර්ලිමේන්තුව තුලින් ල සර්වජන චන්ද බලය තුලින් රටට අයහපතක් මිස වුනු යහපතක් නැති බව අද අපි හැමෝටම වැටහෙනවා
    අපේ රට සිංහල බොදු රටක් බව කිව හැක්කේ නාමිකව පමණි. අප ඉගෙන ගන්න අධ්‍යාපනය ඉංග්‍රීසින් විසින් දුන් මිෂනාරි ක්‍රමයේ අපේ රටට නොගැලපෙන අධ්‍යාපනයකි. අපේ නිෂ්පාදන ආර්ථිකය රටට ගැලපෙන කෘෂි නිෂ්පාදන ආර්ථිකයක් නොව එය බටහිර විසින් සොයා සපයා දෙන ලද වාණිජ ආර්ථිකයකි. අප අද අදහන්නේ ඕල්කොට් විසින් හඳුන්වා දුන් බුධාගමක් ඒ කියන්නේ ආගමක් මිස බුදු දහම ල තුල හෝ බුද්ධ දර්ශනය තුල ජීවත් නොවෙති. අපේ සංස්කෘතිය දැඩි ලෙස බටහිර කරණය කර ඇත,භාෂාවේ නිර්මල බව කෙලෙසා අච්චාරු බශාවක් සදා ඇත. හෙළ වෙදකම් පාගා දමා බටහිර වෙදකම හිස් මුදුනින් පිළිගෙන ඇත. කණගාටුයි.

  3. ගමේ මනුස්සයා says:

    .ප්‍රායෝගිකව හැදෑරීමක් නැතුව කතා නොකරන්න.හරියට හොයා බලන්න ඔය කියන කාරනාව ගැන.සුද්ද හොයපු එන්නතට වඩා දේශීය වෙදකම භාවිතා කරන්න අවස්තාව දුන්නද කියල හොයා බලන්න.මොකද දේශීය වෛද්‍ය ප්‍රවීනයෝ කවදාවත් තමන්ගෙ වැඩ පෙන්වන්න තර්ක වලට එන්නෙ නෑ..නිදහසේ තමන්ගෙ කාර්‍ය කරන් යනව විතරයි.

  4. RED BULL says:

    අපි ජෙප්පන්ටත් ඇඟට විදින බෙහෙතක් දෙමු.නායක අනුර කුමාරට පමණක් කට උල් කරන් ඉන්න වෙලාවක උගේ කටට බඩට යන ගව මුත්‍රා ලීටරයක් දමමු.

  5. රත්න අප්පුහාමි says:

    ගොන්කම් පෙන්නන්න එපා පකිස් බූරුවත් එක.

    මිනුවන්ගොඩ පොකුර පටන් ගත්ත වෙලාවෙ සති දෙකක් නෙවෙයි දින 46 ක් අපිව වහල තිබ්බා බං.

    අනේ උඹලනෙ දේශපාලනය .කරන්න හදන්නෙ ….

  6. සමන්ත says:

    පොඩ්ඩක් මේ අයට කියලා දෙන්න සෙසෙම්ප්‍රතිශ්‍යාව, උණ කියන වෛරස් රෝග වලට බොන්නේ මොනාද? ඇත්තටම මේ ජවිපෙ කියන වෛරස් එක නැතිකරන්න නම් හොද ඉන්ජෙක්ෂන් එකක් තිබ්බොත් හොදයි.

  7. Walimuni Abeysekers says:

    It is time to get rid of JVP virus at any cost.
    The utter useless clan does not have clue of what they are talking, where they are heading and what their vision is.
    Always criticising what Govt does whether the facts are true or false.

  8. කුඹුක්කණ් says:

    සමාජවාදෙ කිය කිය
    ධනවාදී පයිසර් ලගෙ බත් බැලකං කරන හැටි දැක්කද 3% මොට්ටයිනේ

    රටේම සමාජවාදීන් ටික පයිසර් ආයතනයේ පිලිකන්නෙ දන ගැස්වූ ජවිපෙ පර බලු රැලට සුභ පැතුම්