ලෝකය හමුවේ මෙතරම් දණින් වැටෙන ආණ්ඩුවත් මීට පෙර තිබී නෑ..- එජාපය කියයි..

February 16, 2020 at 6:28 am | lanka C news
ලෝකය හමුවේ මෙතරම් දණින් වැටෙන ආණ්ඩුවත් මීට පෙර තිබී නෑ..- එජාපය කියයි..

ලෝකය හමුවේ මෙතරම් දණින් වැටෙන ආණ්ඩුවත් මීට පෙර බලයට පත් වී නැති බව එක්සත් ජාතික පක්ෂ පාර්ලිමේන්තු මන්ත්‍රී ආශු මාරසිංහ මහතා සඳහන් කළේය.

‘ලංකාව දුප්පත් රටක් අපට කිසිවක් කර කියා ගන්න බැහැ’ යයි අද ලංකාවේ නායකයන් ලෝකය හමුවේ දනින් වැටෙන බවද මන්ත්‍රීවරයා පැවසීය.

ඔහු මේ බව කියා සිටියේ සිරිකොත එක්සත් ජාතික පක්ෂ මූලස්ථානයේ දී මාධ්‍ය අමතමිනි.

අද වනවිට දරාගත නොහැකි ලෙස බඩු මිල ඉහළ යාම නිසා එළැඹෙන සිංහල දෙමළ අලුත් අවුරුද්දට ජනතාව බලවත් පීඩනයකට පත් වන බව ද ඔහු කීය.

ඒ නිසා ඊට පෙර මැතිවරණය පැවැත්වීමට ඔවුන් උත්සාහ කරන බවත් යෝජනාවක් සම්මත කිරීමට සහාය වන ලෙස අවස්ථා කිහිපයකදීම එජපයෙන් ඉල්ලූ බවත් මන්ත්‍රීවරයා පැවසීය.

22,992 Viewers

38 Comments to “ලෝකය හමුවේ මෙතරම් දණින් වැටෙන ආණ්ඩුවත් මීට පෙර තිබී නෑ..- එජාපය කියයි..”

  1. Michael says:

    Faeces Marasinghe spreading fake disgusting news ! Exactly opposite, as they were the worst boot lickers of the western masters …
    Ha Ha Ha …. !

    • Hudson says:

      Shameless government, have they done anything for this 3 months rather than begging.

      • William says:

        Thope ewwo kapu rata, hari haman balayak nethuwath kochchara dewal masa thunata karada ? Bota amu kewilada ?

      • Kknayaka says:

        Don’t you remember how your foreign minister Mangala, backlicker licked back of the USA and West by abiding by the Geneva proposals declaring that «  our armies bombed systematically hospitals and raped surrendered women? » Amarasinghe, you are shameless to say that the present government is lacking back as you did! Fellows like you are backboneless, but don’t show it to others! Ranjan correctly said « if Ranil becomes president in SL, the Buddhists are….sodomized by him!

  2. cw says:

    /Who gave this idiot the title ” Professor”?

    • මූට මුන්ගෙ පක්ෂෙ හදාගන්න බෑ තාමත් චංදෙකට එන්න.

      ඒ අස්සෙ අනුන්ගේ පු*වල් වල ඇගිලිත් ගහන්න යනව.

    • Critic says:

      Exactly you’re correct! Who gave this idiot the title of Professor? He may have purchased it.There’re some more professors like him, talking utter nonsense.

  3. Saliya says:

    අනේ පරයො මාස තූනකට කලින් මේ රටේ බලයේ සිටියේ කවූද? මේ රට විනාස කරේ කවුද? තවත් මිනිසුන් ගොනාට අන්දමින් රට විනාස කරන්න උත්සාහ කරන්න එපා මූසලයො

  4. Trump-WH-USA says:

    At last one of your bogus, criminal UNP looters made the right statement about your present Govt.
    True, this govt. of yours is scared of its own shadow. ‘unge sevenallatath me anduwa bayai’. This govt. of yours is scared to put in jail all the UNP combined political criminals like, Maithripala, Ranil, Rajitha. Champika, and isls terrorists Baddudhin, Asad Saaly and all others directly responsible for Easter Sunday blasts that killed some of our American people too. Also your govt. is scared of jailing corrupt Judges of your SL courts. That’s why we are denying Visas to your govt. heads to America.

  5. CHAMINDA - SADA STF says:

    THIS WILL BE YOUR LAST SESSION AS A MP…..
    GOOD BYE…. YOU DID NOTHING…. JUST A BUWA ONLY……

  6. සිරියාවතී says:

    ඔව් අනේ … යහපාලන කාලෙ ලෝකයා ඉදිරියේ පස්ස පැත්ත බිම ඇනිලා හිටියේ … දැන් දනින් වැටිලා ඉන්නවා … හෙට අනිද්දා වෙනකොට දෙපයින් නැගිටලා ඉඳියි ….!

  7. හෙලයා says:

    එජාපය කවදාවත් බටහිර රටවල් හමුවේ දනින් වටෙන්නෙ නැතුව රටට විරැද්දව ජීනීවා වලදි යෝජනා සම්මත කලේ නැහැ.

  8. Bobby Pereira says:

    You A-Goo Goosinghe,
    From where did you get your so called doctorate? From Mariyakade or from St. John’s fish market? The ponna pimp.

  9. Alapaluwa says:

    මෙන්න ලොකු දේශපාලකයෙක් කථා කරනවා.කවුද මොවුන් මොනවද කළේ පසුගිය අවුරුදු 5 ඇතුලත? දැන් එනවා නිශ්පල දේවල් කථා කරන්න.මුන්ට චන්දය දෙනවා කියන්නේ තමන්ගේ අතින් තමන්ම ගෙළසිඳ ගැනීමක් මේ පාරනම් කාරුණිකව සිතා මේ වගේ අපතයන්ව ඔවුන්ගේ දේශපලනයෙන්ම අතුගා දමන්න තදින්ම සිතා ගමු.

  10. Sajith says:

    Remember Two more sessions before parliament being dissolved. after that I will kick your back side and send you home. no more National list slot for you idiot

  11. kawinda says:

    jana padanamak nethi chit mantree me manussaya kathaa karanne oluwen hitagena bawa penenawa. UNP aanduwa thiyen kaale karapu vinnehiya adatath saapayak welaa ratatama hena gehuwa wage. eth me aanduwa baya unaada..? ane salli nehe kiyala daala yanna heduwada..? rate aarthikaya godanagana selasum ethiwai me aanduwa 2/3 ilakka karagena yanne. eeta passe balanna puluwan mahajana salli gasaakaapu unge sbba sayura eliyata edala janathaawata honda jeewana thathwayak dena eka.

  12. pissu poosa says:

    අම්මගේ රෙද්ද….උඹ වගී වසලයෙක් අපි දැකල තිබ්බේම නෑ…මොනවා ඉගෙනත්තත් තොගේ ගොන්කම අඩුවෙලා නෑ.
    හරි නම් තමයි දෙමව්පියෝ දිල තියෙන්නේ
    අශුච් මාරසිංහ … වැසිකිලියේ තමයි උඹ ඉපදිලා තියෙන්නේ කියල ලෝකෙටම ඔප්පු කරපු එකෙක්
    එහාට පැන්න මෙහාට පැන්න …..

  13. Sunil Dahanayake says:

    These UNP bastards licked asses of UN, America , British and all white bastards . They begged for money.

  14. MD says:

    ආෂුගේ ආයුෂ අඩුවෙනකොට කියන කථා වලට සමාව දෙමු.💀

  15. Bad says:

    අපේ සිංහල යන්ට අතීතය අමතක වෙනවා කියා මේ දෙසපලුවෝ දන්නවා ඒ නිසා තමයි මුන් අපව ගොනාට අන්දන්න හදන්නේ මිනිස්සුනේ පරිස්සමින්

  16. sajitha says:

    me wage gon harak (harsha, sarath wijesuriya adiyath aethulu) achari, mahachari une unge pinata, ape pawata.

  17. mppgwz says:

    මේකා මේ තරමටම මෝඩ, දීන හරකෙක් ද?

  18. RAYMOND says:

    සජිත් දින්නා නම් බලාගන්ඩ තිබුනා දනින් වැටෙන හැටි
    හැටි
    කිව්වා නේ මේක දුප්පත් කියලා ආධාර ඉල්ලන හැටි
    ආධාර සමුලු තියන හැටි

  19. බය්යා says:

    මූ අපේ ගමේ සමාගං කඩෙන් ආචාර්ය උපාධිය ගත්ත එකෙක්. කතාකරන දේ තුලින් තමාව පිළිබිඹු වන බව වැටහී නැහැ. කට වාචාල කමට හිතට එන දේ කීවාට එයින් තමාට වන හානිය තමාට තේරෙන්නේ නැහැ. ලංකාවේ ජනතාව මේ කතා වලින්නම් රැවටෙන්නේ නැහැ

  20. ගන්ජ බන්ඩා says:

    මේකා අන්තිම මාසයේ ඉල්ලා අස්උනේ රනිලගෙ පිරිමි නර්ස් ට ජනතා මුදලින් කෝටි ගනනක වාහන බලපත්‍රයක් නොමිලේ අරන් දෙන්නය්.

    • samanku says:

      Gon Bando,

      Awadiyen Indala comment karapan, Meka Illa aswela ne.

      • Alapaluwa says:

        මචෝ Samanku. බණ්ඩාට සමාවක් දීපන් මොකද උ ගංජා මිටියක් උරණගමන්දෝ කොහිදෝ ඔය වයර් එක පැටලිලා තිබෙන්නේ.අනෙක උ අපේ එකෙක්නේ. ඌට ඔය මොල්කල්න්තය හිඳුනුවිට මතක්වේවි මොකක්දඩෝ මම මේ ලියා තියෙන්නේ කියා!!!

  21. Lanka says:

    Unp jadapalanaya destroyed this country 2014 ,to 2019 November . U think people of Sri lakankn have amenisha? Guess what this government has no majority in the parliament either. It’s not like u gave stable economy either. U pathetic lot have destroyed every aspect of economy. So get lost before u try to teach us.

  22. සුරා says:

    මූන් රෙදි ඇදගෙන ද මේ කියවන්නෙ මහාචාරියා, මුන් අවු 4 හමාරට කරපු විනාශය .

  23. Sun says:

    This fellow does not have a vision for the country or the party just talking meaningless things with no use. They are just following the crooked leader without knowing politics or policies. They are just blank head politicians to learn some ethics from the old generation.

    • RATA WESIYO says:

      Do you think the people in this country have died and reborn again?
      They all have witnessed in disgust how you all were frightened and bow down to the world imperialistic powers during the on going war with Prabhakaren’s brutal terrorism by not allowing our heroic forces to continue
      right up to the end to finish it off.

  24. Gini says:

    To get out of 71 years of 🐃🐃 management need some huge reorganisation people like you should not include in new management, can’t even understand country needs unity. Worst 4 year was your government, so go home and do something else.

  25. UD says:

    හරි… ආශු මහත්තයා හරි…
    කාරණේ තේරුණා…

  26. Lol says:

    Gunp nam දණින් watila backside ne dunne suddonta.

  27. Chan says:

    මේ පරයට අමතක වෙලා වගෙ ජිනීවා ගිහිල්ලා සම අනුග්‍රහයකත්වයට චන්දය දීලා.රටයි රණවිරුවොයි පාවා දීලා.සුද්දන්ගෙ පස්ස ලෙවකාලා පහුගිය අවුරුදු 4 1/2 රට වල පල්ලට ඇදල දාලා කල දේවල්.පාහරයා තවත් කතාකරන හැටි

  28. Saradiel says:

    චීනයට දනින් වැටිලා හම්බන්තොට වරාය වසර 200ට බදුදිමත් දනින් වැටීමක්

Main News