ලෝකෙටම එකයි කිවූ කෘඩියා සෙරනිකා හැම තැනම තිබෙනවා.. ජනතාවට එම ගස්වලින් ඇති ප‍්‍රයෝජනයක් මං දන්නෙ නෑ..- ගොඩහේවා…

April 3, 2021 at 3:00 pm | lanka C news
ලෝකෙටම එකයි කිවූ කෘඩියා සෙරනිකා හැම තැනම තිබෙනවා.. ජනතාවට එම ගස්වලින් ඇති ප‍්‍රයෝජනයක් මං දන්නෙ නෑ..- ගොඩහේවා…

මධ්‍යම අධිවේගී මාර්ගය ඉදිකරමින් යද්දී හමුවූ කෘඩියා සෙරනිකා හෙවත් පඬුකරද ශාකය ලෝකයේ එකම ගස කිව්වත් දැන් රට පුරා එම වර්ගවේ ගස් බොහෝ ප්‍රදේශවලින් හමු වී ඇතැයි රාජ්‍ය අමාත්‍ය ආචාර්ය නාලක ගොඩහේවා මහතා සඳහන් කරයි.

නමුත් එම ගස් වලින් ජනතාවට ඇති ප්‍රයෝජනය කුමක් දැයි තමන් නොදන්නා බව ද ඇමතිවරයා සඳහන් කළේය.

ඔහු මෙය මා සඳහන් කරන ලද්දේ උත්සව සභාවක් අමතමිනි.

29,899 views

37 Comments to “ලෝකෙටම එකයි කිවූ කෘඩියා සෙරනිකා හැම තැනම තිබෙනවා.. ජනතාවට එම ගස්වලින් ඇති ප‍්‍රයෝජනයක් මං දන්නෙ නෑ..- ගොඩහේවා…”

  1. Dimple kupadiya says:

    සමහර පණ්ඩිත පොරවල් මෙතන ගස් වැල් ගැන දෙසනවා. උන් ඒවා කොටන්නේ ගස් කපා හදා තියෙන පුටුවේ වාඩි වෙලා මෙසේ උඩ කොම්පියුටර් තියාගෙන. වහලේ ලී, දොරේ ලෑලි මවල වෙන්න ඇති.

    • ශිරාන් says:

      ඔක්සිජන් කන්නද, නැද්ද බ්‍රෝ.
      ගහකොළ සතා සිව්පාවා අපිට වැඩක් නෑ බ්‍රෝ.
      මේක අපේ දේශීය සංස්කෘතිය නැද්ද බ්‍රෝ.
      අපේ අතට බල්ලෝ මරලා හරි සල්ලි එනවා නම් ඇති බ්‍රෝ.
      අපිට ඕනේ පොහොට්ටු ආණ්ඩුවක් නැද්ද බ්‍රෝ.

  2. DENZIL says:

    Ana godahawa ta geya kala .pouuuu

  3. කුවෛට් පොඩි එකා says:

    ඇත්ත ඇමතිතුමා………චන්දෙ දුන්නු 69 ලක්ශෙන් ඇති ප්‍රයෝජනයකුත් නෑ…. ඒ නිසා අපි ඔක්කොම පිස්සු නටනවා…. කට්ටියම හයියෙන් කියන්න “වැඩ කරන විරුවා………….ලා ලා ලා………….

  4. සෙරෙප්පු සුප් says:

    නාලක ගොඩහේවා එගොඩ විය​.උපාධි තුනක් ඇති ඔහු අද මරණ තුනක් ඇති මිනිහෙක් පැණි කන්නා සේ ලන්සා හා ප්‍රසන්න රණවීරට මැදිව වියත් මග කියතකින් කපා කඳ කොටස ලන්සාටත් හිස කොටස රණවීරටත් දී නිහඬව සිටී.ඔලුවක් නැති උන් අතට කොටස් දෙක දෙන්නේත් ඔලුවක් නැති එකෙකි.ඔලු නැති උන් පත් කිරීමේ ගම්පහ වාර්ථාව බිඳිය නොහැක​.

  5. අරුණ කුමාර says:

    විද්‍යාත්මක නම මොකක් වුණත් පඬු කරඳ, කලවාන ඉහළ පොතුපිටියේ අපේ ගම් පළාත්වල දොළවල් අයිනෙ විශාල ලෙස තියනවා. සිංහරාජයේ බඩවැටි හා මළදොළවල් අයිනේ ඝණට වැවී තියනවා.මට තේරුමක් නෑ මේ පරිසර වේදියෝ කියන මිනිස්සුන් ලංකාවේ ද කියල.

  6. Sampath l says:

    I can’t believe someone like Me Godahewa saying this. Godbless Sri Lanka.

  7. Elmo Perera says:

    Crudia Cerenika is a distraction put forward by those who want to sabotage Government development plans,RDA should remove the tree immediately and proceed with road work

Leave a Comment

Main News