ලෝකෙටම එකයි කිවූ කෘඩියා සෙරනිකා හැම තැනම තිබෙනවා.. ජනතාවට එම ගස්වලින් ඇති ප‍්‍රයෝජනයක් මං දන්නෙ නෑ..- ගොඩහේවා…

April 3, 2021 at 3:00 pm | lanka C news
ලෝකෙටම එකයි කිවූ කෘඩියා සෙරනිකා හැම තැනම තිබෙනවා.. ජනතාවට එම ගස්වලින් ඇති ප‍්‍රයෝජනයක් මං දන්නෙ නෑ..- ගොඩහේවා…

මධ්‍යම අධිවේගී මාර්ගය ඉදිකරමින් යද්දී හමුවූ කෘඩියා සෙරනිකා හෙවත් පඬුකරද ශාකය ලෝකයේ එකම ගස කිව්වත් දැන් රට පුරා එම වර්ගවේ ගස් බොහෝ ප්‍රදේශවලින් හමු වී ඇතැයි රාජ්‍ය අමාත්‍ය ආචාර්ය නාලක ගොඩහේවා මහතා සඳහන් කරයි.

නමුත් එම ගස් වලින් ජනතාවට ඇති ප්‍රයෝජනය කුමක් දැයි තමන් නොදන්නා බව ද ඇමතිවරයා සඳහන් කළේය.

ඔහු මෙය මා සඳහන් කරන ලද්දේ උත්සව සභාවක් අමතමිනි.

30,102 views

37 Comments to “ලෝකෙටම එකයි කිවූ කෘඩියා සෙරනිකා හැම තැනම තිබෙනවා.. ජනතාවට එම ගස්වලින් ඇති ප‍්‍රයෝජනයක් මං දන්නෙ නෑ..- ගොඩහේවා…”

  1. sana says:

    Godahewa .. Dis you know the value of Wallapatta 10 years back? Anyway do not judge things by values to humans. idiots of western education.

    • Sujatha says:

      We also don’t know value of that plant, if u know pls tell what do u know about, Crudia zelanica. 🙏

      • Buruwa says:

        If any flora or fauna species seems to be extinct or facing extinction should be saved at any cost for future generation.

  2. lola says:

    Point to think
    This is a matter of laying down good infrastructure for the development of country. If this tree is an issue and there are plenty of trees been in existence in other areas we should move ahead and construct the needy infrastructure.
    This country needs to come out of poverty and need to address these matters. I am against the vandalism of forest but if one tree is a cause we should not create chaos here.
    We need to balance every thing here and that’s the leadership.

  3. Abba says:

    If this tree is an obstruction, it should immediately be removed for road construction. However, Gampaha people says Godahewa ia a usless bugger.

  4. Dilith ge amma tahukanna says:

    Tho danne share market eken hora kanna vitharai para sakkily balla🥵🥵🥵🤮🤮🤮🤮🤮

    • harsha says:

      He did not steal from the share market. He gave money of the securities exchange commission to Namal Rajapaksa’s Tharunyata Hetak to educate people about the share market.

  5. Sirimal says:

    What is the use of godahewa to the public. Just another idiot who had deceived the grass eating cattle to amass a fortune by the usual tactics adopted by the damn bastereds of diyawanna

  6. ඈ. කේ. පුරියාවතී says:

    මැදමුලනේ සරමේ අස්සේ රිංගලා දිව්‍ය ලෝකෙ යන්න බලන් ඉන්න මේ වගේ කම්බ හොරු නිසා තමයි මේ රටට කෙලවෙලා මේකත් අර දකුණු ඉන්දියාව ක් වෙන්නේ.
    තව රටට වැඩක් කරපු එකෙක් කිව්වනම සලකා බලන්න හරි තිබ්බා. මුන් මොනාද කරලා තියෙන්නේ.
    ඕන නැති හැම එකක් ම අනවශ්‍ය නම් වයසට ගියපු අම්මා තාත්තා ත් වැඩක් නැහැ වෙඩි තියලා දාන්න කියන්නෙත් ඔය වගේ පොතේ ගුරාල තමා. මැටිරියල් ලෝකෙ හැම එකක් ම මිල මුදලින් තීරණය කරන්න එපා හරකෝ.

  7. sunimal says:

    ගස්වැල් සොබා දහමේ මෑණියන් දුන් දායාදයකි.
    ගස්වැල් නොමැතිව අපට ජීවත්විය නොහැකිය.
    ගස්, වැල්, පඳුරු පැළෑටි නොමැති වුවොත් අපේ රට කාන්තාරයක් බවට පත් වේ.
    ඒවායින් ඖෂධ, ඔක්සිජන් ද ලබා දෙයි.

  8. සමන්ත says:

    දේශපාලකයින්ගෙන් ජනතාවටත් රටත් ඇති වැඩේ මොකක්ද.

  9. sunimal says:

    ගස් වැල් වලට මිනිසාට මෙන්ම ජීවයක් ඇත. මිනිසෙකු තවත් මිනිසෙකු මැරිම අසීරැ වනවා සේම මිනිසකුට ගසක් කපාදැමිමද අසිරැ විය යුතුය.එයට හේතුව මිනිසෙකු විසින් මිනිසෙකුට සේවයක් ඉටු කරනවා සේම ගස් වැල් තුලින්ද මිනිසා හට මහගු සේවයක් ඉටුවන බැවිනි.

  10. Love nature says:

    මිනිසාට ජීවය ලබා දෙන පරිසර මාතාවගේ වියෝවය සනිටුහන් කරමින් මිනිසා විසින් සොබාදහම කුරිරැ ලෙසින් විනාශ කරයි
    හමායන මද සුළඟ පියකරැ තුරැලතා සිත් වසඟ කරන දිය ඇලි සවන් පිනවන විහඟ නාද මල්ගොමු ආදී සිත් කළු දර්ශන අද අපහට දැකගැනීමට විඳගැනීමට තරම් අප පිං නොලබා ඇත එයට හේතුව ද අප විසින්ම එය විනාශ කර දැමීමය දියුණුවට අත්වන වාසි සිතා තාක්ෂණයට මුල් තැන දෙමින් කර්මාණ්තය තුලින් රට සංවර්ධනය කිරීමට මිනිසා පෙළබී ඇත
    එක් අතකින් එය සාර්ථක දෙයක් වුවත් එයින් බොහෝ අනිසි ප්‍රතිඵල ඇත පිරිසිදු වාතාර්ශය ලබා දෙන වන උයන් එළිපෙහෙලි කරමින් කොන්ක්‍රීට් වනාන්තර ඉදි කිරීම නිසා මිනිසාට පිරිසිදු වාතර්ශය ආග්‍රහනය කිරීමට ඇති අවස්තාවද නැති වී ඇත කර්මාන්තශාලා ඉදිකිරීමත් සමග එවායින් පිට කරණු ලබන විෂ දුම් ආදිය නිසා ඕසෝන් ස්තරය විනාෂ වී ඇත තවද ඒවායින් බවතලන අපද්‍රව්‍ය ආදිය පරිසරයට එකතු කිරීම නිසා ගංඟා ආදී ජලජ ස්ථාන ඇතුලු පරිසරයේ ඇති සුන්දර තැන් විනාහ වී ඇත
    දිනෙන් දින වර්දනය වන නොයෙකුත් රෝග වල උත්පත්තියේ උල්පත වණුයේ පරිසර විනාශයයි කිසිදු තැනීමකින් තොරව පරිසරයට මුදා හරින පොලිතීන් ටින් කැබලි ඇතුලු නොයෙකුත් අපද්‍රව්‍ය නිසා ඩෙංගු. බරවා. කොලරාව. ආදී බොහෝ රෝග සමාජ සන්දර්භය වෙලාගොසින්ය අද මෙම රෝග වල උග්‍රතාවය කොතෙක්දයැයි පැවසුවහොත් මේවා මිනිස් ජීවිත උදුරා ගැනීමට තරම් සමත් වී ඇත
    වෘක්ෂලතා විනාෂ කිරීම නිසා ජල සම්පත අහිමි වීමේ ලතුණ දැනටමත් පෙනීයන්නේ සිත් අදහා ගත නොහැකි අයුරින් ඉදිරියේදී පුද්ගලයකුට ස්නානය කිරීමට සිදුවණුයේ විනාඩි 4ක කාලයක් පමන කාලයක් බව වාර්තා වලින් හෙලි වේ

Main News