ලෝකෙට බණ කියන ඇමරිකාව ඡන්දෙ පැරදිලා ගිනිතියනවා.. පුච්චනවා.. – ඇමරිකාව ගැන ජනපතිටත් ලැජ්ජ හිතේ..

November 14, 2016 at 10:00 am | lanka C news
ලෝකෙට බණ කියන ඇමරිකාව ඡන්දෙ පැරදිලා ගිනිතියනවා.. පුච්චනවා.. – ඇමරිකාව ගැන ජනපතිටත් ලැජ්ජ හිතේ..

‘ලෝකයට බණ කියන ඇමරිකාවේ අද මැතිවරණ ප‍්‍රතිඵලවලින් පසු පෙලපාලි යනවා.. ගිනිතියනව.. කඩනව.. කුඩු කරනව. මෑත ඇමරිකන් ඉතිහාසයේ කවුරුවත් එහෙම දේවල් දැක්කේ නෑ’ යයි ජනාධිපති මෛත‍්‍රීපාල සිරිසේන මහතා කොළඹදී පැවති උත්සව සභාවක් අමතමින් මෙසේ සදහන් කලේ මෙසේය.

62 views