ලෝකෙන්ම එකයි.. ඒ ලංකාවෙයි.. කොරෝනා හඹා යන විස්මිත බුද්ධි අංශ මෙහෙයුම මෙහෙමයි.. සියළු තොරතුරු ආරක්‍ෂක ලේකම්ගේ ඇගිලි තුඩට.. [Video]

April 12, 2020 at 12:02 am | lanka C news
ලෝකෙන්ම එකයි.. ඒ ලංකාවෙයි.. කොරෝනා හඹා යන විස්මිත බුද්ධි අංශ මෙහෙයුම මෙහෙමයි.. සියළු තොරතුරු ආරක්‍ෂක ලේකම්ගේ ඇගිලි තුඩට.. [Video]

කොරෝනා වෛරස් ආසාදිතයන් හඳුනාගන්නා තැන පටන් ඔවුන්ගේ සියලු තොරතුරු දත්ත ගබඩාවට එක් කර ඇති බව ආරක්ෂක ලේකම් කමල් ගුණරත්න මහතා සඳහන් කළේය.

තමන් දන්නා තරමින් ආරක්ෂක ආරක්ෂක බුද්ධි අංශ කොරෝනා මර්දන වැඩසටහනක් සඳහා යොදා ගන්නා පළමු සහ එකම රට ශ්‍රී ලංකාව විය හැකි බවද ඔහු පැවසීය.

මෙම කටයුත්ත සාර්ථක කර ගැනීම වෙනුවෙන් බුද්ධි අංශ සියළු නිලධාරීන් නිදි නොමැතිව කටයුතු කරන බවත් ඔහු කියා සිටී.

ස්වරණවාහිනිය සමඟ වැඩසටහනට එක්වෙමින් ඔහු මේ බව සඳහන් කළේය.

මෙන්න සොයා ගන්න විදිය – ආරක්ෂක ලේකම්ගේ හෙළිදරව්ව

මෙන්න සොයා ගන්න විදිය – ආරක්ෂක ලේකම්ගේ හෙළිදරව්ව

Gepostet von Live at 8 am Freitag, 10. April 2020

105 views

57 Comments to “ලෝකෙන්ම එකයි.. ඒ ලංකාවෙයි.. කොරෝනා හඹා යන විස්මිත බුද්ධි අංශ මෙහෙයුම මෙහෙමයි.. සියළු තොරතුරු ආරක්‍ෂක ලේකම්ගේ ඇගිලි තුඩට.. [Video]”

  1. Aurora says:

    ලෝකේ පළමුවරට ත්‍රස්තවාදීන් යුදබිමේ පරාජය කරපු එකට එරෙහිව, තමන්ට බැරි දෙයක් සාර්ථකව කළාට ලජ්ජාවෙන් ඇමෙරිකාවයි උන්ගේ කුක්කොයි රාජපක්‍ෂ වරුන්ව මරාගෙන කන්න හදනවා තවමත්. ඒ අස්සේ කොරෝනා අපි විනාශකලොත් ඇමෙරිකාවයි උන්ගේ කුක්කොයි රාජපක්‍ෂ වරුන්ව මරාගෙන කන්න හදාවි කොරෝනා මර්දනය කල මෙහෙයුමේදී ආපහු මානව හිමිකම් කඩකලා කියල. එහෙමත් නැතිනම් කොරෝනා වෛරසයේ ජීවත්වීමේ අයිතිය නැතිකළා කියල.

  2. Don Chrishan says:

    ආරක්ෂක ලේකම් තුමාගේ නම සඳහන් කරනවිට තනතුර සඳහන් කිරීමට කාරැණික වන්න

  3. LION says:

    හෙළ ජාතික අභිමානේ
    වැදු විරුවන් සේ පොරණේ
    දිනු මවුබිම සවුසිරියෙන් සරසවු
    පිබිදෙවු පිබිදෙවු සැරසෙවු

  4. Dove says:

    Just like our President and the Prime Minster, Major Kamal Gunaratne loves his country.

  5. Asoka says:

    ඒ වුනාට බන් මුන්ට මහා දවල් මහබැංකුව කඩපු රවියව මාස ගණනක් ගිහින්වත් අල්ලගන්න බැරිවුනානේ උ බාර වෙනකම්ම.

  6. david milibanda says:

    Thank you Kamal.G. Please keep going. By this Intel will develop more knowledge and everyone will have info at their finger tip.

  7. mdd says:

    INTELLIGENCE OFFICERS DO NOT REPORT ABOUT THEIR FAMILY MEMBERS, FRIENDS. THEY ARE MORE LIKELY TO CONTRACT THE VIRUS BECAUSE THEY ARE ROAMING FREELY IN GROUPS EVEN DURING CURFEW. SO DATABASE IS NOT ACCURATE.

  8. Saman says:

    Hari fingertip eke thibunayi kiyamuko.
    Itin ita passe?

  9. තොත්ත බබා says:

    මෙකා පාර්ලිමේන්තුවෙ ඉන්න ගොන් හරකෙක් තො දන්නෙ නැති වුනාට ජනතාව දන්නව කවුද වැඩේ කරෙ කියලා