ලෝකෙන්ම එලවන කර්මාන්ශාලා හම්බන්තොටට ගේන්නයි සූදානම.. නුවරඑලිය-බණ්ඩාරවෙලත් අනතුරේ..
January 8, 2017 at 4:40 pm | lanka C news
හම්බන්තොට ආරම්භ කිරීමට රජය සූදානම් වන්නේ වෙනත් රටවල වසා දමන ලද කර්මාන්ත ශාලා බවත් ඒවායින් ජන ජීවිතයට බරපතල ප්රශ්න ඇති විය හැකි බවත් හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා පවසයි.
මහනුවරදී පැවති උත්සව සභාවක් අමතමින් ඔහු මේ අදහස් පල කලේය.