ලෝකෙ හොදම ජංගි මහන්නේ අපියි.. පාර්ලිමේන්තුවේ සතුට සමරයි.. හැන්සාඩ් ගතවෙයි..
March 10, 2019 at 10:40 am | lanka C news
ආර්. පේ‍්‍රමදාස හිටපු ජනාධිපි විසින් ඇගලුම් කර්මාන්ත වැඩසටහන ආරම්භ කරද්දී එවකට විපක්ෂ කියා සිටියේ සුද්දියන්ට ජංගි මහන බව යයි ඇමති දයා ගමගේ මහතා පවසයි.
නමුත් ලෝකයේ හොදම ජංගිය නිපදවන්නේ ලංකාවේ කියා අද අපට සතුටින් කිව හැකි යයිද ඔහු කියා සිටියේය.
පාර්ලිමේන්තුවේ අයවැය විවාදය අමතමින් ඇමතිවරයා මෙම අදහස් පල කලේය.
ඊට පිලිතුරු දෙමින් මන්ත්‍රී එස්බී දිසානායක මහතා සදහන් කලේ ඔහු ඇමති වී සිටියදී ගම්මිරිස් වගාව නැත්තටම නැති වූ බවත් වියට්නාමයෙන් ගෙන්වන ලද බාල ගම්මිරිස් නැවේදී ලංකාවේ ගම්මිරිස් වූ බවත්ය.
World’s first ever Government of Panty
Congratulations
me aanduwe inne lingika asahanayen pelna samanalayo bawa me kathaawen oppuwenawa.
ලෝකෙ හොඳම ජංගි අඳින ගෑණුන්ගෙ ජංගි ගලවන්නෙ එස්.බී.දිසානායක වගෙයි.